පොඩි-සීන් එකක් උනා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පොඩි-සීන් එකක් උනා

    මට මාර සීන් එකක් උනානෙ...;
    එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
    මම හිතුවෙ කෙල්ලෙක් කියල, ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා
    චැට් එකට සෙට් උනා...

    එදා පෝය දවසක්
    මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල......
    රිප්ලයි එක ආව ඔව් කියල.........
    මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්‍රාර්ථනා කලේ කියල
    මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ......... කියල
    විලි ලැජ්ජාවෙ බෑ.....
    මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා
    ...

    පොර දැනුත් ඔන්ලයින් ඉන්නෙ පොරට මතකද දන්නෙ නෑ සිද්ධිය
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ ඌ නෙමෙයි...........
    උඹම තමයි. කෙල්ලෙක්ගෙ වගේ ID එකක් දැක්කම මෙච්චට ෆෝම් වෙන එකා කෙල්ලව හැබැයින්ම දැක්කහම ඔහොම දෙයක් නොකර ඉදීද ?:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අන්න අරෙහෙ එකෙක් මගෙ පොටෝ එකක් නෙට් එකේ තිබිල උස්සලා ඌ මාව බැලැක් මේල් කරනන හදනව.............