මගෙ මොලෙන් නම් උබ හිතන්නෙත්
මම දන්නවා කවුද![]()
පොර දැන් ඕප් ලයින් වෙලාවට..........
මගෙ මොලෙන් නම් උබ හිතන්නෙත්
මම දන්නවා කවුද![]()
අන්න අරෙහෙ එකෙක් මගෙ පොටෝ එකක් නෙට් එකේ තිබිල උස්සලා ඌ මාව බැලැක් මේල් කරනන හදනව.............



africa walata yanna try koranda ethi
hikiz 
Wathilaya paw affaweda tath set wenne mara parippu thamai !! madai mu pani halanna giya !!africa walata yanna try koranda ethi
hikiz
![]()

අපෝ නෑ එයා ෂිරාවටම කෙල්ලෙක්නෙ......... මගෙ හොද ප්‍රන්ඩ් කෙනෙක්.......... උඹ ලගයි එයා ලගයි විතරයි මගෙ පොටෝ තියෙන්නෙ.. මොකක් හරි ගේමක් දුන්නොත් උඹල දෙන්න තමයි.
ලැජ්ජාවට සුයිච් එක එබුන බං..........ehama wuna kiyala ubata com eka off karanna oneda bunz.... lolz.....
මට දැන් නම් හොදටම sure කවුද කියලා Aඅපෝ නෑ එයා ෂිරාවටම කෙල්ලෙක්නෙ......... මගෙ හොද ප්‍රන්ඩ් කෙනෙක්.......... උඹ ලගයි එයා ලගයි විතරයි මගෙ පොටෝ තියෙන්නෙ.. මොකක් හරි ගේමක් දුන්නොත් උඹල දෙන්න තමයි.
මෙයානම් ලොග් වෙන්නෙ යක්කු ගස් නගින වෙලාවට
