Menna horu. Ahu wenna epa!

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
උන් සයිට් හැදුවාම උඹට තියෙන කැසිල්ල මොකක්ද බන්?:P
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
උන් සයිට් හැදුවාම උඹට තියෙන කැසිල්ල මොකක්ද බන්?:P

Site eka hadana eka mata polla nemei ban...
un sunday lankadeepa eke loku ad ekak daala thiyanawa, eka penne haroyata paththare report ekak wage. ona kenek hithanne muta magic puluwan kiyala.
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    මේවගෙ ඇත්තකුත් තියෙනව බන්.

    Thanks for the website.:D
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    Site eka hadana eka mata polla nemei ban...
    un sunday lankadeepa eke loku ad ekak daala thiyanawa, eka penne haroyata paththare report ekak wage. ona kenek hithanne muta magic puluwan kiyala.

    ඉතින් උන් ඇඩ් එකක් දැම්මාම උඹට මොකෝ බන්? උඹ පාරිභෝගික අධිකාරියට ගිහින් පැමිණිල්ලක් දාපන්, පත්තරේට විරුද්ධව!! ඊට පස්සෙ කොටුව ස්ටේශන් එක ගාවට ගිහින් කන්නෙ බොන්නෙ නැතුව උපවාසයක් කරපන්:P
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉතින් උන් ඇඩ් එකක් දැම්මාම උඹට මොකෝ බන්? උඹ පාරිභෝගික අධිකාරියට ගිහින් පැමිණිල්ලක් දාපන්, පත්තරේට විරුද්ධව!! ඊට පස්සෙ කොටුව ස්ටේශන් එක ගාවට ගිහින් කන්නෙ බොන්නෙ නැතුව උපවාසයක් කරපන්:P

    :lol::lol::lol: