උන් සයිට් හැදුවාම උඹට තියෙන කැසිල්ල මොකක්ද බන්?![]()
Site eka hadana eka mata polla nemei ban...
un sunday lankadeepa eke loku ad ekak daala thiyanawa, eka penne haroyata paththare report ekak wage. ona kenek hithanne muta magic puluwan kiyala.

ඉතින් උන් ඇඩ් එකක් දැම්මාම උඹට මොකෝ බන්? උඹ පාරිභෝගික අධිකාරියට ගිහින් පැමිණිල්ලක් දාපන්, පත්තරේට විරුද්ධව!! ඊට පස්සෙ කොටුව ස්ටේශන් එක ගාවට ගිහින් කන්නෙ බොන්නෙ නැතුව උපවාසයක් කරපන්![]()



පරිස්සමෙන්!! උන් උඹටත් කොඩිවිනයක් කරයි!

පරිස්සමෙන්!! උන් උඹටත් කොඩිවිනයක් කරයි!![]()

