**~ STOP JEL ! ~**

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    **~ STOP JEL ! ~**
    dsc04782.jpg

    dsc04786d.jpg

    එක්කෝ මේවා හදන උන්ට ඔලුවක් නෑ:growl:
    එහෙම නැත්නම් ගාන උන්ට ඔලුවල් නෑ:growl:

    ඇත්තටම තව පොඩ්ඩෙන් මටත් වෙන්නේ ඒකම තමයි...:frown:

    ජෙල්....ඔව් තරුණයෝ විදිහට විලාසිතාවන්ට ඇති කැමැත්ත නිසා අපි ජෙල් භාවිතා කරනවා.හිසකෙස් හදාගන්න ජෙල්වලින් ලැබෙන හැකියාව නිසා එයට අකමැතිවෙන තරුණයෝ නැතුව ඇති.
    නමුත් මෙම ජෙල් වලින් වෙන හානිය සුලුපටු නැහැ.ඒකයි හැමෝම ඒකට බනින්නේ.ඒක ඇත්ත ඒත් ඉතින් නැතුවත් බැහැ.

    කොහොම කොහාම හරි මේ තියෙන්නේ මගේ වැඩ තමයි.

    මට ඉතින් හවසට මගේ :love: බලන්න යනකොට තබයි මේවා ඕනේ වෙන්නේ.
    ඇයි ඉතින් ඒවගේ හොද ගමනක් වැද්දා වගේ යන්න ඈ..:love:

    කොහොම හරි ජෙල් ගාගෙන ගෙදරින් එලියට බහිත්දි අම්මගෙන්නම් හොදට අහගන්නවා.:baffled:
    පස්සේ නැන්දා අම්මගෙන් ඊටත් වඩා හොදවයින් අහගන්නවා[හවස 6ට නාලා මදිවට තව ජෙලුත් ගාලා කියලා]:baffled:
    ඒ ඔක්කොම හරි ඊටත් වඩා ඉතින්හොදවයින් අහගන්න වෙනවා එයාගෙන්.ඒත් ඉතින් එයානම් කැමතියි මං හොදින් ඉන්නවට.එක එක කෙනා කියන දේවල් වලට බයෙන් ජෙල් පොඩ්ඩක් විතර ගාන්න කියනවා.:love:

    මේ කාටවත් තේරෙනවඈ තරුණ අපිට තියන අර්බුධ..
    13.gif

    කොහොම හරි දැනුයි කතාවේ හොද හරිය.
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මම හුගාක් කල් ඉදන් මේ ජෙල් වලට පුරුදු වෙලා හිටියේ.
    ඒක පේනවනේ පින්තූර වලින්.
    කොහොම හරි ඇත්තටම මේ ජෙල් නිසා මට උනේ හානියක්.මාසෙක විතර ඉදලා මගේ හොදට තිබුනු කොන්ඩේ යන්න ගත්තා.විශාල වශයෙන් කොන්ඩෙ ගියා.පස්සෙයි තේරුම් ගත්තේ මේ ජෙල් කියන දේ හොද නැහැ කියලා..:no:

    ඇත්තටම යාලුවනේ ඔයාලත් ජෙල් භාවිතා කරත්දි පරිස්සමින්.
    මං නං කියන්නේ ජෙල් නවත්තන්න.නැත්නම් භාවිතය අවම කරන්න.එයින් ඔයාලටමයි නරකක් වෙන්නේ..:angry:

    කොහොම හරි මං නම් මේ ඉගෙන ගත්ත පාඩමෙන් ජෙල් නතර කලා.
    හැබැයි පොඩි ප්‍රශ්නයක්.දැන් කොහොමද මගේ අකීකරු කොන්ඩේ හදාගන්නැතුව මං පාරකට බහින්නේ.ජෙල් නැතුව මුකුත් කරගන්න බැහැ.

    හැබැයි ඔය සංකීර්ණ ප්ලෑන් වලින් මාවා නතර කරන්න බැහැ.
    මම කොන්ඩේ රී බෝන්ඩින් කලා.:lol:

    dsc04906v.jpg

    දැන් හරි[ඒක කලෙත් ආසාවට
    ටික් දවසකින් ඒකත් නැතිවෙලා යයි]

    කොහොම හරි යාලුවනේ මට ඔයාලට දෙන්න තියන උපදෙස තමයි ජෙල් භාවිතය අතහරින්න කියන එක.

    ජය !
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    හොදනම් රෙප් එකක් දෙන්න.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    dan iskola wala jel kanawa:lol:, oluwe ganawa vitharak nemei :angry:
    :lol::lol::lol::lol: ow dan kawda jel ganne.. hehehehe lankwata gaddi hena sara jel ona.. mehe seethata gana jel eka mara soft.. anyways u always hav to wash ur hair.... 24 hours walta wada thibboth thama godak konde yane.. ishori wadiyenuth eanawa..moone gedi wadi wenawa
     

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    Hapo ban oya lankawe hadana gel nan ganna hoda na jeewitheta..

    L'Oreal ,Wella NewWave wage ewa pawichchi karalath mage konde yanna gaththane.
    nikan salli deela konde yawaganna oneda ban,
    mama nan dan mokuth ganne na..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    Jel kiyanne daily use ekata thiyena deyak newei...special occation waladi thamai use karanne...use karala aniwaryenma wash karannath oni hawasata wage...i mean ude gewanan...:P

    man danna tharamin ohoma thama scene eka...eka digata use kaloth ohoma wenawa...

    Vitamin E wage use kalama pata gala hair eka aye grow karaganna puluwan..:P
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    gel nithara gaanna hoda nehe.. wishesha awasthaawak awoth witharak pawichchi karanna. paawichchi karala peya 12k ethulatha wash karannath ona. ape scalp eka (his thalaya) nitharama clean eke thiyenna ona. gel gewama doowili kunu redenawa, ethakota thamayi konde yanna balanne.