sinhala unicode lyrics {සින්දු}

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යාළුවනෙ අපි මෙතන දාමුද සිංහල සින්දු.......
    මොකද කියනෙ?

    ඔයාගේ හිතට එන ලස්සනසින්දු වල මුල් පද පේලිය හරි දාන්න අමතක කරන්න එපා .......

    ඔන්න මගෙන්.......

    කොහේද කොහේද අපේ ලොවක්
    කොහේද කොහේද අපේ රටක්
    මුරකාවල් නැති වැටකොටු බැමි නැති
    අපේම අපේම නවාතැනක්.................
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක්‌ සේ...
    මගේ ලොව වෙත ඔබයි ගෙන අවේ...
    සිනාසී ඔබයි ගෙන ආවේ...
    වසන්තය මලක්‌ සේ...

    ...නිබඳ සුවඳයි ඔබ නිසා මට...
    ගම මැදින් හමනා පවන සිහිලැල්...
    ගම් දොරින් පිටමන් නොවේවා...
    නැවුම් සිහුඹුල් යෞවනේ හසරෙල්...

    නිසල සිතුවිලි සසල තුරුලිය...
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්...
    අහස සමුදුර වැළඳ සැනසෙමි...
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්...
     
    • Like
    Reactions: nipuna777
    සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක්‌ සේ...
    මගේ ලොව වෙත ඔබයි ගෙන අවේ...
    සිනාසී ඔබයි ගෙන ආවේ...
    වසන්තය මලක්‌ සේ...

    ...නිබඳ සුවඳයි ඔබ නිසා මට...
    ගම මැදින් හමනා පවන සිහිලැල්...
    ගම් දොරින් පිටමන් නොවේවා...
    නැවුම් සිහුඹුල් යෞවනේ හසරෙල්...

    නිසල සිතුවිලි සසල තුරුලිය...
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්...
    අහස සමුදුර වැළඳ සැනසෙමි...
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්...

    elaz :rofl:
     
    ♥♫♥¸.•**•.♫.• **•. ¸♥♫♥¸.

    සරා සඳේ සිනා සේලේ
    ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......
    ...
    වැතිරී සීත මීදුම් යායේ
    හදේ වේදනා
    හඬා වැටේ එදා ඇසූ
    ඔබේ ගීතිකා

    සරා සඳේ......

    සැඟවී ඈත මේ හිම යායේ
    කොහේ පාවෙලා
    මිලාන වී ගියාද ඒ
    සිනා වාසනා
     
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මංනැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා නම්කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්.../

    විලේ නෙඵම් මල් කොපමන තිබුනත්එක මලකට පෙම් කරමි සිතින්නෙලන්න ආසයි දෝතින් ඒ මලමගේම වන්නට හැමදාමත් ....

    පාඵව තනිකම මට වද දෙනවිටකෙලෙසද මා එය ඉවසන්නේලගින් නොසිටියත් දෙතැනක සිටියත් ඔබෙ සුවඳ මා ලඟ ර...ැදුනේ
     
    සිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

    ...වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
     
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම බවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ළඳේ

    ...බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන
    මා අබියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ළත වෙන
    මා අබියස ඔබ සයුර නොවේ

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරි කම මිස ඔබෙ සිහින ලොවේ
    ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ
     
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දිය කර සාගරේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ

    ...දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

    නුවර උයන් මැද හමුවු ලඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
     
    ආදරේ රන් බිගුන් නැසු - බාඳුරා මල ඔබයි ළඳේ
    ආදරේ රන් බිගුන් නැසු - කපුරු මල ඔබ තමයි ළඳේ

    ගලන ගඟුලක් ලෙසින් හැමූ - ඔබයි මිරිඟුව මුවන් නැසූ
    රසය ඇති කර පණක් නැසූ - ඔබයි පැණි බිඳ විසක් මුසූ
    ...
    රුදුරු ලෙස කැළඹිලා හැමූ - සුළඟ ඔබ වෙයි පහන් නිවූ
    ලෙවන් කීවත් ළඳේ එසේ - සුපුන් සඳ ඔබ තමයි මගේ
     
    සැඳෑ කළුවර කුරගගාවිත්
    ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත්වූ සඳ මගේ සරා සඳ
    තනිවෙලා මා තනිවෙලා

    ...වළාකුලකුදු නොමැති අහසේ
    මළානිකවූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළුවී ඇත
    අඳුර පමණක් රජවෙලා

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව් ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා
     
    අම්මාවරුනේ අම්මාවරැනේ
    සම්මා සම්බුදු
    අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කදුලු දකින දා
    සුරලොව සිට අතපා..ඒ කදුළැලි
    ... පිසිනා...

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ
    දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයකක බුදු වන්නේ
    සංසාරේ
    මතු බුදුවන්නේ

    සෙනෙහස වැඩි දා සිතද බොලද වේ
    ලොවම ආදරෙයි කියා
    සිතේ
    මායාවක් වී එහි තනි වූ දා
    අම්මා පමණයි ළග ඉන්නේ
    අම්මා පමණයි
    ළග ඉන්නේ
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා..
    මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියැවුනා..
    සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා..
    ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා..

    මිහිරාවියේ සිහින කුමරි..
    මගෙ ආදරේ ඔබයි කුමරි..
    මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ..

    සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා..
    ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා..
    පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා..
    සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා..
     
    මුලු ලොවම නැති උනත් එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්

    ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයන්
    වෙන්ව සිටිනා හුදකලාවේ
    ...එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්

    ලොවේ දිනයක තනිවුනෝතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්
     
    සිතුවිලි සිරවී හදවත පතුලෙන්
    ඉකිබිද වෑලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා

    ...ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ

    මිලාන වු මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබෙයි මගෙයි ලොව කදුලු දකී
     
    සුසුම් පොදක් වී,
    හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා,
    ජීවිතයම ලෙස සිතූ සෙනේහය,
    ගෙන ගියේ මට නොකියා,
    මගේ සරා සඳ හදේ සුවඳ ගෙන,
    ...නුඹ කොහිදැයි සිතුනා..

    මේ කුළු සේ විත් නිල් අහසේ රැඳි,
    ගිම් කල නිමවා හදට රහසේ වැදී,
    මන කුමුදු විලේ පිපුනු,
    සුවඳ කුසුම නුඹ සොඳුරු,
    මටත් හොරා නුඹ,
    තියා ගිහින් නෙත කඳුලු..

    දිගත හමා යන මද පවනක් වී,
    රෑ කල සිහිනෙක හද තුල සැඟවී,
    මුදු කැලුම් සලා දිගසින්,
    රැය පුරා ගෙනේ සරදම්,
    නුඹේ අකීකරු හිතින් නොවේ,
    මට අස්වැසුම්..
     
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳෙන් ඔබේ ලෝකය එලිය වුනී
    රැකුමට පූතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී

    ...සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ . .
    කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ . . .

    මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ .
     
    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුල වු සමනලියක ගෙනිපාර අසා තිබුනේ

    ඈයත් නොදන්නිය ඈය යන මානය
    ...උන් හිටි තෑන් මතකය අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඈයටද පාරක් ඈති නෑති ගානය

    අප හමු වුයේ මන් දෑයි නොදනිමි
    පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි
    අපේ ගමන අද නවතනු හෑකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි
     
    නින්ද නේන රාත්රියේ
    මේ පාළු කාන්සියේ පායා අරැන්දතී
    තරැවෙන් එන්න කාන්තියේ
    නින්ද නේන රාත්රියේ

    ...කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
    කවුලුව සමීපයේ මම ඉන්නෙම් පවන්දැලේ
    ඉදුනිල් නුවන්තියා සැතපෙම් රෑ නිසංසලේ

    අරැණෝදයේ ඔබේ නෙතු සගලේ කැලුම්
    සලාසූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා
     
    මල් පිට මල් හැලෙන දිගු මාවතේ
    පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
    ඉගි නළුවට වශී වී
    අත්තල නගයි තුරු පත් පවා //...
    ...
    දිය පිට දියරැලි නගන ගං දියේ
    සැඩ රළ මතින් ඔරැවක නැගී
    එතෙරට යනු දැක ඔබයි මමයි
    සැඩ නල පවා හමන හැටි පුදුමයි //

    වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
    උණුහුම් වෙමින් තුරුලත වෙලී
    මුදු රස විදින සද ඔබයි මමයි
    හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි //
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සුවද විදින්නදො......කදුලු පිසින්නදො......
    සැමරැමක් ලෙස මා සුරතේ......
    පුන්චි ලේන්සුව තබා ගියේ......
    සුවද විදින්නදො......කදුලු පිසින්නදො......

    ...විටකදි සුවද දිදී ඔබේ......
    මා ලග තුරැලු වෙවී......
    දෙනෙතේ කදුලු කැටී......
    පිසුවා දුකක් දැනී......

    සැමරැම ලේන්සුවයි......
    එය පනමෙන් මා රකිමී......
    තාමත් අදරෙයි......
    දන්නෙ එය පමනී.......