(Ek Radio) 2010 Nov 30 - Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව්නේ යාන්තන් කොලඹින් බස් කැල්ලක්
    පෙරේරා අයියා හොයලා දුන්නේ!
    ඔක්කෝම ගියානේ යන්න!
    නැත්තම් මම තාම කොළඔ!:lol:

    මමත් හිටියනම් බස් එක්කට නග්ගලා මිසක් යන්නේ නෑ...ඒත් මොනා කරන්ඩද මම කලින්ම බැස්සනේ :rofl:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචා සීදුව සකුරා group එකේ සිංදුවක් පුලුවන්න්නම්

    දෙන්නෝ


    ඔලුවෙන් හිටගෙන නටන්න පුලුවන් එකක් ඕනේ

    :D:D:D:D:D:D
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :lol::lol::lol: thawa dingen hari wade nee..
    anthuuriyam pale hodin da:rolleyes::P

    ‍ම් කෝමහරි ගෙනාව නැත්තනම් බත් ටිකත් නැතිවෙනවා!
    බන්ඩා තමා දුන්නේ!
    රතු සුදු තැඹිලි! එලකිරි ආ...................
    11.gif


    බණ්‍ඩාට ස්තුතියි!
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අයියෝ පොඩ්ඩක්ද කිව්වේ..? මම කියන්නම් ගියපු ‍වෙලාවේ ඉදන් ආපහු එනකම්ම කරපු දේවල් ටික.....;)
    :lol::lol::lol:eka thama kiyapu kena baageta mata kiyala thiyenne:rolleyes::oo:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අයියෝ පොඩ්ඩක්ද කිව්වේ..? මම කියන්නම් ගියපු ‍වෙලාවේ ඉදන් ආපහු එනකම්ම කරපු දේවල් ටික.....;)

    ඹන්න බන්ඩාව උහන්න වෙනවා!:yes: