(Ek Radio) 2010 Nov 30 - Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඹන්න බන්ඩාව උහන්න වෙනවා!:yes:


    :lol: :lol: :lol: කවුද උහන්න අර සීිර් ද එන්නේ...එහෙනම් පොරට කියන්ඩ වෑන් එකකින්ම එන්ඩ කියලා..... :rofl:

     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    අනේ................. වගේමයි...

    Fill in the blanks :yes:

    168378tkjqfm4nq8.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මං හිටිය ඉතින්. ඔව් SLT එකට තාම අවුල් ලු. අංගොඩ යවන්න වෙයි වගේ ඒකෙ ඉන්න අය :D

    හි හි....එහෙම හරි හදා ගන්ඩ පුළුවන්නම් ලොකු දෙයක් නේද :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පට්ට ආතල් මචං

    සිරාවටම පාවෙනවා වගේ මචං

    එලම එලම එලමකිරි
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    ආ කේ මල්ලී....කොමද සිකුයුරිටි එක ෆයිනල් එකේ.....ආරක්ෂාව තද කරලද තියෙන්නේ :D