vishankapraveen

Well-known member
  • Aug 29, 2006
    6,331
    207
    63
    37
    [email protected]
    Pay pal use karana kenak mata podi help ekak danakooo

    mage photo ekak Website ekaka danna kiyala iluwa.. ekata kamati unama magen pay pal addrass ekak iluwa man register una.. man a gamanma mage yaluwak ganut ahuwa.. eya kiuwa lankawa ayata yawanna vitharalu puluwan,,, mata paypal email ekak.. dan hada ganna vidiyak danawada kauru hari...

    ma photo eka $50 wakata illana website ekaka danna unedited eka :(:(

    kauru hari help meee pls ekmanata :D

    THANKS
     
    VIDUrUVAN123

    Member
    May 24, 2007
    2,914
    10
    0
    Sri lanka
    මචන් ලංකාවේ එකවුන්ට් වලින් සල්ල ගන්න බැ.හුගක් වෙලාවකට වෙන රටක් එකවුන්ට් එකක් තියෙන එකෙක් හොයා ගන්න වෙයි සල්ලි ගන්න.

    එහෙම නැත්නම් ඔයාට පිට රටක ලිපිනයක් සහ ඒක තහවුරු කර ගන්න විදියක්(ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ) තියෙනවානම් ඒකවුන්ට් එකක් හදා ගන්න පුලුවන්.සමහරක් වෙලාවට ඔයාගේ නැදැ කෙන වෙනෙක් පිට රට නැද්ද
     
    vishankapraveen

    Well-known member
  • Aug 29, 2006
    6,331
    207
    63
    37
    [email protected]
    මචන් ලංකාවේ එකවුන්ට් වලින් සල්ල ගන්න බැ.හුගක් වෙලාවකට වෙන රටක් එකවුන්ට් එකක් තියෙන එකෙක් හොයා ගන්න වෙයි සල්ලි ගන්න.

    එහෙම නැත්නම් ඔයාට පිට රටක ලිපිනයක් සහ ඒක තහවුරු කර ගන්න විදියක්(ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ) තියෙනවානම් ඒකවුන්ට් එකක් හදා ගන්න පුලුවන්.සමහරක් වෙලාවට ඔයාගේ නැදැ කෙන වෙනෙක් පිට රට නැද්ද

    happa :( appa... ape aiya nam inawa.. at kamati waida danna na eyaga nama nisa