කතෝලික සභාවේ කොටි පුල්ලි
කතෝලික සභාවේ කොටි පුල්ලි | Catholic church shows it’s stripes
යාපනයේ පදිංචි සිංහලයන් 40,000 ක් ඉන් එළවා දැමූ අන්දම ගැන අපි පසු ගිය ලිපියෙක හෙළි කළෙමු. මොවුන් ගෙන් සමහරෙක් නැවත යාපනයට පැමිණ තම අයිතිය ඉල්ලා සිටියදී ඔවුන් හොරුන්, තක්කඩියන් හා මගඩි කරුවන් ලෙස හුවා දැක්වීමට වළං කට්ටා ඇතුලු පිරිසක් උත්සාහ කළහ. දෙමළ ජාතිවාදයට කඩේ යන මේ පිරිස ඉහත සිංහලයන් උතුරේ පදිංචි කිරීමට විරුද්ධ වන්නේ උතුර තමිල්නාඩුවේ කොටසක් ලෙස සකස් කිරීමට එහි වාර්ගික ශුද්ධ කිරීම කළ යුතුය යන දෙමළ ජාතිවාදී මතයට හිස නමමිනි. එසේම වසර විස්සකට කලින් එළවා දැමූ මුස්ලිම් ජනතාවද යළි යාපනයේ සිය හිමිකම් ඉල්ලා සිටිති. මේ ජනතාව ඉල්ලන්නේ තම්න් පදිංචිව සිටි ඉඩම් මිස වෙනත් කිසි දෙයක් නොවේ. නමුත් උතුරේ සිංහලයන් පදිංචි කරවීම සාමයට බාධාවකැයි කියන කාඩිනල් මැල්කම් රංජිත් පියනමගේ ප්‍රකාශය මෙහිදී සැලකිල්ලට ගැනීම වටී.
මුළු යුධ කාලය පුරාම කතෝලික සභාව ක්‍රියා කලේ සිංහල විරෝධී අයුරිනි. පාර්ලිමේන්තුවේ සිටි ජයලත් ජයවර්ධන වැනි ඔවුන්ගේ ඒජන්තයන්ගේ කටවල් වලින් කියැවුනේ කතෝලික පල්ලියේ යුද්ධය පිළිබඳ වූ ස්ථාවරයයි. ඊනියා සාම ගිවිසුම කාලයේදී කොටින් විසින් තුවන් නිෂාම් මුතාලිෆ් ඇතුලු රණ විරුවන් 117 දෙනෙකු ඝාතනය කරද්දීත්, ලසන්ත වික්‍රමතුංග ඔවුන්ගේ නම් හා ලිපින සන්ඩේ ලීඩරයේ පළ කරද්දීත් කතෝලික සභාව “හ්ම්” කීවේ නැත. මෙය නොකළ යුත්තකැයි ඔවුහු වික්රමතුංගට නොකීහ. ඔවුහු තමන්ගේ එකා බැවින් වික්‍රමතුංග ගේ ද්‍රෝහී ක්‍රියාව නිහඬවම අනුමත කළහ. හතරවන ඊලාම් යුද්ධය කාලයේ කොටි සමග සාකච්ඡාවට යා යුතු බවට දිගින් දිගටම පැවසුවේද මේ කාඩිනල් මැල්කම් රංජිත් මය. වතිකානුවේ දේව මෙහෙයට කොටින්ගේ කොඩි උස්සාගෙන ඒම නිහඬවම අනුමත කලේද ඔහුමය. යුද්ධය දිනූ පසු බඩ පිණුමක් ගසා දැන් රට ගැන දොඩන්නේත් මේ දිව දෙකේ සර්පයාමය. මෙවන් සර්පයන් සරමේ දමා ගෙන සිටින රාජපක්ෂ ජනපතිටත්, මොවුන් විසින් අහවල් අවයවය සපා කෑ කල්හි “කනවෝ, කනවෝ” කියමින් කෑ ගසනවාට වඩා දැන්මම මොවුන් හඳුනා ගෙන ඔවුන් තම සැලසුම් වලින් ඉවත් කර දැමීම වැදගත් වනු ඇත.
යුද්ධය පැවති පසුගිය වසර 20 තුල මන්නරමේ අග රදගුරු රායප්පු ජොෂප් ක්‍රියා කලේත් මීට නොදෙවෙනි ආකරයකටය. එළිපිටම කොටින්ට කඩේ ගිය රායප්පු ජොෂප් ගේ අගතිගාමී ක්‍රියා පිළිවෙල හා ඔහු වැපුරූ බොරු අනාථ කරන්නට කතෝලික සභාව කිසිවක් සිදු කලේ නැත. ඔවුන් සිදු කලේ නිහඬව එය අනුමත කිරීමය. එකසත් ජනපදය වැනි රටක පල්ලිය ඔසාමාට පක්ෂ වීනම් එම පල්ලිය රාජ්‍ය බලයෙන් අතුගා දැමී යනු ඇථ. නමුත් අප රටේ සුළු ජාතිකයන්ට සැලකීම කොතරම් අගනේද යන්නට මෙය හොඳම උදාහරණයක් වේ. දැනට මොවුන් විරුද්ධ වන්නේ සිංහලයන් පදිංචි කිරීමට පමණි. තව ටික දවසකින් මුස්ලිම් ජනයා පදිංචි ක්රීමටද විරුද්ධව මොවුන් හඬ නගන්නට පටන් ගනු ඇත. උතුරු සිරි ලක දෙමළ පමණක් සිටින භූමියක් කිරීමේ ඊලාම් සිහිනයට මොවුන් කත් අදින්නේ මේ ආකාරයෙනි. කතෝලික ජනතාව සමග අපේ තරහක් මරහක් නැත. නමුත් මෙරට කතෝලික ජනයාගේ සිතුම් පැතුම් කතෝලික ස්භාව හඳුනාගෙන ඇත්ද යන්න විශාල ගැටලුවකි. මෙරට කතෝලිකයන්ගෙන් බහුතරය මිනීමරු කොටින්ගේ දෙමල නිජ බිම් සංකල්පය ඉදිරියට ගෙන යාමට කතෝලික සභාව දරන මේ තුච්ඡ තැත නින්දිත ක්‍රියාවක් ලෙස හෙළා දකිනු ඇත.
මේ අතරම නදිකඩාල් කල මහ විරුවා ගේ උපන්දිනය වෙනුවෙන් ටැබූ ගේ ගුරු වික්‍රමබාහු අමනයා කථාවක් කොට ඇත. මේය සිදු කර ඇත්තේ පිටරටකදීය. එක්කෝ මොහුගේ ඔළුව හොඳ නැත. එසේ නැත්නම් මොහුට සිංහල කම හා සිංහල ජනයා ඝැන ඇත්තේ ඊර්ෂ්‍යාවක් විය යුතුය. එසේත් නැත්නම් කොටින්ගේ ලේ තැවරුණු සල්ලි හොඳ පදමට ලැබෙනවා විය යුතුය. නමුත් මේ පුද්ගලයාද අප සිරිලක නම් ගසට වැදී ඇති පිළිලයකි. මේ පිළිලය ඉවත් කර ඔහුට නියමිත ඉතිහාසයේ කුණුකූඩය ඔහුට ලබා දිය යුතුය. ලසන්ත වික්රමතුංගට මෙන් කිසිම අයුරෙකින් ශාරීරික හානියක් මොහුට සිදු නොවන්නට අප වග බලා ගත යුත්තේ මේ හාල් කෑල්ලත් එවිට වීරයෙක් සේ ඔසවා තැබෙනු ඇති නිසාය. වික්‍රමබාහුත් කතෝලිකයෙක් වූයේ කුමන හේතුවක් නිසාද යන අතුරු පැනයත් මේ ඇතරම අපට නැගිය හැකිය.
තවත් ඔත්තු
උගත් පාඩම් කොමිසම හා නව කාදිනල්තුමා – චතුර පමුණුව
කතෝලික බිෂොප්වරු සිංහලයන්ට විරුද්ධ ඇයි?
සිංහලයන්ට හතුරුකම් කරන දේවගැතිවරු
බිෂොප්වරු ආරක්ෂක හමුදාවට විරුද්ධව සාක්ෂි දෙති
උතුරු නැගෙනහිර සිංහල ජනතාව පදිංචි කරවිමට මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ විරෝධය