කතෝලික සභාවේ කොටි පුල්ලි

Wal Bada

Well-known member
  • කතෝලික සභාවේ කොටි පුල්ලි

    කතෝලික සභාවේ කොටි පුල්ලි | Catholic church shows it’s stripes

    යාපනයේ පදිංචි සිංහලයන් 40,000 ක් ඉන් එළවා දැමූ අන්දම ගැන අපි පසු ගිය ලිපියෙක හෙළි කළෙමු. මොවුන් ගෙන් සමහරෙක් නැවත යාපනයට පැමිණ තම අයිතිය ඉල්ලා සිටියදී ඔවුන් හොරුන්, තක්කඩියන් හා මගඩි කරුවන් ලෙස හුවා දැක්වීමට වළං කට්ටා ඇතුලු පිරිසක් උත්සාහ කළහ. දෙමළ ජාතිවාදයට කඩේ යන මේ පිරිස ඉහත සිංහලයන් උතුරේ පදිංචි කිරීමට විරුද්ධ වන්නේ උතුර තමිල්නාඩුවේ කොටසක් ලෙස සකස් කිරීමට එහි වාර්ගික ශුද්ධ කිරීම කළ යුතුය යන දෙමළ ජාතිවාදී මතයට හිස නමමිනි. එසේම වසර විස්සකට කලින් එළවා දැමූ මුස්ලිම් ජනතාවද යළි යාපනයේ සිය හිමිකම් ඉල්ලා සිටිති. මේ ජනතාව ඉල්ලන්නේ තම්න් පදිංචිව සිටි ඉඩම් මිස වෙනත් කිසි දෙයක් නොවේ. නමුත් උතුරේ සිංහලයන් පදිංචි කරවීම සාමයට බාධාවකැයි කියන කාඩිනල් මැල්කම් රංජිත් පියනමගේ ප්‍රකාශය මෙහිදී සැලකිල්ලට ගැනීම වටී.

    මුළු යුධ කාලය පුරාම කතෝලික සභාව ක්‍රියා කලේ සිංහල විරෝධී අයුරිනි. පාර්ලිමේන්තුවේ සිටි ජයලත් ජයවර්ධන වැනි ඔවුන්ගේ ඒජන්තයන්ගේ කටවල් වලින් කියැවුනේ කතෝලික පල්ලියේ යුද්ධය පිළිබඳ වූ ස්ථාවරයයි. ඊනියා සාම ගිවිසුම කාලයේදී කොටින් විසින් තුවන් නිෂාම් මුතාලිෆ් ඇතුලු රණ විරුවන් 117 දෙනෙකු ඝාතනය කරද්දීත්, ලසන්ත වික්‍රමතුංග ඔවුන්ගේ නම් හා ලිපින සන්ඩේ ලීඩරයේ පළ කරද්දීත් කතෝලික සභාව “හ්ම්” කීවේ නැත. මෙය නොකළ යුත්තකැයි ඔවුහු වික්‍රමතුංගට නොකීහ. ඔවුහු තමන්ගේ එකා බැවින් වික්‍රමතුංග ගේ ද්‍රෝහී ක්‍රියාව නිහඬවම අනුමත කළහ. හතරවන ඊලාම් යුද්ධය කාලයේ කොටි සමග සාකච්ඡාවට යා යුතු බවට දිගින් දිගටම පැවසුවේද මේ කාඩිනල් මැල්කම් රංජිත් මය. වතිකානුවේ දේව මෙහෙයට කොටින්ගේ කොඩි උස්සාගෙන ඒම නිහඬවම අනුමත කලේද ඔහුමය. යුද්ධය දිනූ පසු බඩ පිණුමක් ගසා දැන් රට ගැන දොඩන්නේත් මේ දිව දෙකේ සර්පයාමය. මෙවන් සර්පයන් සරමේ දමා ගෙන සිටින රාජපක්ෂ ජනපතිටත්, මොවුන් විසින් අහවල් අවයවය සපා කෑ කල්හි “කනවෝ, කනවෝ” කියමින් කෑ ගසනවාට වඩා දැන්මම මොවුන් හඳුනා ගෙන ඔවුන් තම සැලසුම් වලින් ඉවත් කර දැමීම වැදගත් වනු ඇත.

    යුද්ධය පැවති පසුගිය වසර 20 තුල මන්නරමේ අග රදගුරු රායප්පු ජොෂප් ක්‍රියා කලේත් මීට නොදෙවෙනි ආකරයකටය. එළිපිටම කොටින්ට කඩේ ගිය රායප්පු ජොෂප් ගේ අගතිගාමී ක්‍රියා පිළිවෙල හා ඔහු වැපුරූ බොරු අනාථ කරන්නට කතෝලික සභාව කිසිවක් සිදු කලේ නැත. ඔවුන් සිදු කලේ නිහඬව එය අනුමත කිරීමය. එකසත් ජනපදය වැනි රටක පල්ලිය ඔසාමාට පක්ෂ වීනම් එම පල්ලිය රාජ්‍ය බලයෙන් අතුගා දැමී යනු ඇථ. නමුත් අප රටේ සුළු ජාතිකයන්ට සැලකීම කොතරම් අගනේද යන්නට මෙය හොඳම උදාහරණයක් වේ. දැනට මොවුන් විරුද්ධ වන්නේ සිංහලයන් පදිංචි කිරීමට පමණි. තව ටික දවසකින් මුස්ලිම් ජනයා පදිංචි ක්‍රීමටද විරුද්ධව මොවුන් හඬ නගන්නට පටන් ගනු ඇත. උතුරු සිරි ලක දෙමළ පමණක් සිටින භූමියක් කිරීමේ ඊලාම් සිහිනයට මොවුන් කත් අදින්නේ මේ ආකාරයෙනි. කතෝලික ජනතාව සමග අපේ තරහක් මරහක් නැත. නමුත් මෙරට කතෝලික ජනයාගේ සිතුම් පැතුම් කතෝලික ස්භාව හඳුනාගෙන ඇත්ද යන්න විශාල ගැටලුවකි. මෙරට කතෝලිකයන්ගෙන් බහුතරය මිනීමරු කොටින්ගේ දෙමල නිජ බිම් සංකල්පය ඉදිරියට ගෙන යාමට කතෝලික සභාව දරන මේ තුච්ඡ තැත නින්දිත ක්‍රියාවක් ලෙස හෙළා දකිනු ඇත.

    මේ අතරම නදිකඩාල් කල මහ විරුවා ගේ උපන්දිනය වෙනුවෙන් ටැබූ ගේ ගුරු වික්‍රමබාහු අමනයා කථාවක් කොට ඇත. මේය සිදු කර ඇත්තේ පිටරටකදීය. එක්කෝ මොහුගේ ඔළුව හොඳ නැත. එසේ නැත්නම් මොහුට සිංහල කම හා සිංහල ජනයා ඝැන ඇත්තේ ඊර්ෂ්‍යාවක් විය යුතුය. එසේත් නැත්නම් කොටින්ගේ ලේ තැවරුණු සල්ලි හොඳ පදමට ලැබෙනවා විය යුතුය. නමුත් මේ පුද්ගලයාද අප සිරිලක නම් ගසට වැදී ඇති පිළිලයකි. මේ පිළිලය ඉවත් කර ඔහුට නියමිත ඉතිහාසයේ කුණුකූඩය ඔහුට ලබා දිය යුතුය. ලසන්ත වික්‍රමතුංගට මෙන් කිසිම අයුරෙකින් ශාරීරික හානියක් මොහුට සිදු නොවන්නට අප වග බලා ගත යුත්තේ මේ හාල් කෑල්ලත් එවිට වීරයෙක් සේ ඔසවා තැබෙනු ඇති නිසාය. වික්‍රමබාහුත් කතෝලිකයෙක් වූයේ කුමන හේතුවක් නිසාද යන අතුරු පැනයත් මේ ඇතරම අපට නැගිය හැකිය.

    තවත් ඔත්තු
    උගත් පාඩම් කොමිසම හා නව කාදිනල්තුමා – චතුර පමුණුව
    කතෝලික බිෂොප්වරු සිංහලයන්ට විරුද්ධ ඇයි?
    සිංහලයන්ට හතුරුකම් කරන දේවගැතිවරු
    බිෂොප්වරු ආරක්ෂක හමුදාවට විරුද්ධව සාක්ෂි දෙති
    උතුරු නැගෙනහිර සිංහල ජනතාව පදිංචි කරවිමට මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ විරෝධය
     
    • Like
    Reactions: Rana Rala

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Machan,jathi waadaya awrudu 33k thisse apita wadha dila,yanthan iwara una!dan uba hadanne agam waadaya awussannada!
     

    Wal Bada

    Well-known member
  • මෙතන ආගම් වාදයක් නෑ. මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ කතෝලික සභාව (ඒ කියන්නේ පූජකවරු පාලනය කරන ආයතනය) කොටින්ට කඩේ යන එක. පොදු කතෝලිකයා කඩේ යනවා කියල මේකෙන් කියවෙන්නේ නෑ.
     
    • Like
    Reactions: suraj1132

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ක්‍රිස්තියානි හා කතෝළික ආගම් පෙරදිග ලෝකයේ ප්‍රචාරය කර ඇත්තේ ලේ හලා, යුද්ධයෙන්, බළහත්කාරයෙන් හෝ දුප්පතුන් හෝ රෝගීන්ගේ අසරණකම ප්‍රයෝජනයට ගෙනයි.

    පීඩිතව සිටින උතුරේ දෙමළ වැසියන් අතර සිංහල ජනතාව පදිංචි වුවහොත් දෙමළ බෞද්ධ පිරිසක් ඇතිවීමේ අවස්ථාව වැඩියි. ඔවුන් ඒකට බයයි. හේතුව සාමය පවතින විට ඔවුන්ගේ ආගම් ප්‍රචාරය‍ට එය බාධාවක්!!
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    reputation_neg.gif
    කතෝලික සභාවේ කොටි පුල්ලි 12-03-2010 06:56 PM kurusayaaaaaaaaaa


    kauda mea namak gamak nethiwa Kurusayaaaa kiya kiya kegahana Eka.. muta Kurusayak kohe hari Anagenada Manda..:lol::lol:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ක්‍රිස්තියානි හා කතෝළික ආගම් පෙරදිග ලෝකයේ ප්‍රචාරය කර ඇත්තේ ලේ හලා, යුද්ධයෙන්, බළහත්කාරයෙන් හෝ දුප්පතුන් හෝ රෝගීන්ගේ අසරණකම ප්‍රයෝජනයට ගෙනයි.

    පීඩිතව සිටින උතුරේ දෙමළ වැසියන් අතර සිංහල ජනතාව පදිංචි වුවහොත් දෙමළ බෞද්ධ පිරිසක් ඇතිවීමේ අවස්ථාව වැඩියි. ඔවුන් ඒකට බයයි. හේතුව සාමය පවතින විට ඔවුන්ගේ ආගම් ප්‍රචාරය‍ට එය බාධාවක්!!

    Demala Boudda Pirisak Athikireema Hara Wena kisima wikalpayak Aththema nadda Lankaawe 100%k Saamaya Athi karannata nam?
    :rolleyes:
     

    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    Elakiri is becoming a shity place where people gather to do blame/insult on other religions/Nations/Nationalities. :oo:
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    This is called "Sinhala Jathiwadhaya". and I like to request from all of you, not to read the links he provided. Those are highly racialist.

    ewa kiyewwama sirawatama le wathura wenawa. ithin ban apita hithenawa gihin catholic unwa maranna. ekata kiyanne anthawadhaya kiyala neda ? and we should prevent this.