කොටින්ට පණ දෙන මහා කුමන්ත්‍රණයක්
එළකිරි එකේ කොටින්ට කඩේ යන humanoid කොටියට දේශප්‍රේමී එළකිරි සාමාජික සාමාජිකයින්ගේ විරෝධය පල කරමු
* චැනල් ෆෝ යළිත් කරළියට
* මුදල් කුට්ටි වැඩ කරයි
කොටින්ට පණ දෙන මහා කුමන්ත්‍රණයක්
කොටි ත්‍රස්තවාදීන්ට නැවත වරක් පණදීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇතැම් දේශපාලනඥයන් ජාත්‍යන්තර කොටි සහ කොටි හිතවාදී සංවිධාන සමඟ එක්ව කරගෙන යන මහා පරිමාණ කුමන්ත්‍රණයක තොරතුරු හෙළි වී තිබේ. ඉදිරි වසර හය ඇතුළත මෙරට විදේශීය සංචාරකයන් සහ ආයෝජකයන්ගේ පැමිණීම වළක්වාලීම කුමන්ත්‍රණකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.
එම කුමන්ත්‍රණය හරහා පසුගිය සති දෙකේ සිට මේ දක්වා ජාත්‍යන්තරය හරහා මෙරට අපකීර්තියට පත් කරන ව්‍යාජ පුවත් රැසක් ප්‍රචාරය වී ඇත. මේ දැවැන්ත කුමන්ත්‍රණයේ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විටත් හෙළි කරගෙන සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවැසීය.
ආරක්ෂක අමාත්‍යාංශය මේ කුමන්ත්‍රණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙන බව ද හුළුගල්ල මහතා ඊයේ (02) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීය.ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය මේ වන විට එම කුමන්ත්‍රණයට රුකුල් වන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සහයෝගය දෙමින් සිටියි. 2009 වසරේ චැනල් 4 නාලිකාව විසින් ප්‍රථම වරට මෙරට අප කීර්තියට පත් කරන ව්‍යාජ තොරතුරු ඇතුළත් ප්‍රවෘත්තියක් පළ කරන ලදී. එම තොරතුරු අසත්‍ය ඒවා බව ජිනීවා මානව හිමිකම් සංවිධාන හමුවේ ඔප්පු කිරීමට රජයට හැකිවිය.
එම තොරතුරුම නැවත වරක් පසුගිය සතියේ අල් ජසීරා ආයතනය ප්‍රචාරය කර තිබේ. 2009 විනාඩි තුන හමාරක් ප්‍රචාරය වූ එම තොරතුරු මෙවර විනාඩි 5ක් දක්වා දීර්ඝ කර ප්‍රචාරය වී ඇත. මෙරට කොටි පරාජයත් සමඟ විදේශගත කොටි හිතවාදී සිංහල කණ්ඩායම්, රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන විපක්ෂයේ කොටි හිතවාදී මන්ත්‍රීවරු මේ කුමන්ත්‍රණයට සහාය වෙමින් සිටිති.
ඒ සඳහා ඔවුන්ට ජාත්‍යන්තර කොටි හිතවාදීන්ගෙන් මුදල් කුට්ටි ලැබෙන බව ද හෙළි වී ඇත. මොවුන් කවුරුන්ද යන්න ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විටත් හඳුනාගෙන තිබේ. ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමඟ එක්ව මෙරටට එරෙහි ව කුමන්ත්‍රණ කිරීම බෙදුම්වාදීන්ට උදව් දීම බරපතළ වරදකි. ඒ සඳහා ඉදිරියේ දී ඔවුන්ට එරෙහි ව නීතිමය පියවර ගැනීමට ද ආරක්ෂක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

මේ වෙලාවෙ විපක්ෂයට මඩගහන්න ගිහින් තවත් නාගන්නෙ නැතුව රජතුමාට කරන්න තියෙන්නේ ලන්ඩන්වල පුවත්පත් සාකච්චාවක් පවත්වල ඒ රටේ ජනතාවට ඈත්ත පැහැදිලි කරල ජනතාවගෙ මතය නිවැරදි කරන එක
බජාර්එකේ චන්ඩියා පාට් දාල ඕව විසදන්න බෑ
දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල 