මචන් එළකිරි එකෙම ත්රෙඩ් එකක් තිබ්බ Nokia N8 n C8 Phones වල දොශ තියෙනවා කියලා! 
මාර්තු වලින් පස්සෙ එන Phones වල එ ලෙඩෙ නැලු!
දන්න කව්රුහරි ඉන්නවාද?

මාර්තු වලින් පස්සෙ එන Phones වල එ ලෙඩෙ නැලු!

දන්න කව්රුහරි ඉන්නවාද?




අෆ්ෆා එහෙම කෙස් එකක් තියෙනවද?මචන් එළකිරි එකෙම ත්රෙඩ් එකක් තිබ්බ Nokia N8 n C8 Phones වල දොශ තියෙනවා කියලා!
මාර්තු වලින් පස්සෙ එන Phones වල එ ලෙඩෙ නැලු!
දන්න කව්රුහරි ඉන්නවාද?![]()



ඒ Thread එක දාපු කෙනාට මාර්තු වෙනකම් Phone එකක් ගන්න බැරිද දන්නෙ නෑනෙ...මචන් එළකිරි එකෙම ත්රෙඩ් එකක් තිබ්බ Nokia N8 n C8 Phones වල දොශ තියෙනවා කියලා!
මාර්තු වලින් පස්සෙ එන Phones වල එ ලෙඩෙ නැලු!
දන්න කව්රුහරි ඉන්නවාද?![]()

අෆ්ෆා එහෙම කෙස් එකක් තියෙනවද?
මමනම් දන්නේ නෑ.
මොනාද තියෙනවා කියන දොශ?![]()

Ela ela
rep+


එහෙම සීන් එකක්ද දන්නේ නෑඒ Thread එක දාපු කෙනාට මාර්තු වෙනකම් Phone එකක් ගන්න බැරිද දන්නෙ නෑනෙ...![]()



එහෙම සීන් 1ක් තියෙනවනම් ෆොන් ඒක් මෙච්චර මාකට් වෙන්නේ නැ.



ඒ Thread එක දාපු කෙනාට මාර්තු වෙනකම් Phone එකක් ගන්න බැරිද දන්නෙ නෑනෙ...![]()
හෙහෙ! එහෙම වෙන්නත් බැරි කමක් නැ! 
එහෙම සීන් එකක්ද දන්නේ නෑ
එහෙම සීන් 1ක් තියෙනවනම් ෆොන් ඒක් මෙච්චර මාකට් වෙන්නේ නැ.
පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ![]()
එකත් ඇත්ත තමයි! හැබැයි හැම Phone එකෙම එ ලෙඩෙ නැලු! 
එහෙමද.එහෙනම් ගන්න ඉන්න අය ටිකක් කල් බලලා ගත්තානම් හරි.එකත් ඇත්ත තමයි! හැබැයි හැම Phone එකෙම එ ලෙඩෙ නැලු!
ලෙඩ තියෙන Phones හදන්න තාම බැ කියන්නෙ!![]()

එහෙමද.එහෙනම් ගන්න ඉන්න අය ටිකක් කල් බලලා ගත්තානම් හරි.![]()
ඔව්! එක තමයි කරන්න තියෙන්නෙ! 
එලනේane ane.......![]()
![]()
onna dan mana gawa tiyena deka...........puh..........ai monawaiii
