නොකියා N8

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මචන් එළකිරි එකෙම ත්‍රෙඩ් එකක් තිබ්බ Nokia N8 n C8 Phones වල දොශ තියෙනවා කියලා! :D
    මාර්තු වලින් පස්සෙ එන Phones වල එ ලෙඩෙ නැලු! :eek:
    දන්න ක‍ව්රුහරි ඉන්නවාද? :D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මචන් එළකිරි එකෙම ත්‍රෙඩ් එකක් තිබ්බ Nokia N8 n C8 Phones වල දොශ තියෙනවා කියලා! :D
    මාර්තු වලින් පස්සෙ එන Phones වල එ ලෙඩෙ නැලු! :eek:
    දන්න ක‍ව්රුහරි ඉන්නවාද? :D
    අෆ්ෆා එහෙම කෙස් එකක් තියෙනවද?:baffled:
    මමනම් දන්නේ නෑ.:no:
    මොනාද තියෙනවා කියන දොශ?:rolleyes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන් එළකිරි එකෙම ත්‍රෙඩ් එකක් තිබ්බ Nokia N8 n C8 Phones වල දොශ තියෙනවා කියලා! :D
    මාර්තු වලින් පස්සෙ එන Phones වල එ ලෙඩෙ නැලු! :eek:
    දන්න ක‍ව්රුහරි ඉන්නවාද? :D
    ඒ Thread එක දාපු කෙනාට මාර්තු වෙනකම් Phone එකක් ගන්න බැරිද දන්නෙ නෑනෙ...:D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Ela ela

    rep+
    :D:D
    ඒ Thread එක දාපු කෙනාට මාර්තු වෙනකම් Phone එකක් ගන්න බැරිද දන්නෙ නෑනෙ...:D
    එහෙම සීන් එකක්ද දන්නේ නෑ:rolleyes::rolleyes::P
    එහෙම සීන් 1ක් තියෙනවනම් ෆොන් ඒක් මෙච්චර මාකට් වෙන්නේ නැ.:nerd:
    පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ:rolleyes::rolleyes:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    :D:D

    එහෙම සීන් එකක්ද දන්නේ නෑ:rolleyes::rolleyes::P

    එහෙම සීන් 1ක් තියෙනවනම් ෆොන් ඒක් මෙච්චර මාකට් වෙන්නේ නැ.:nerd:
    පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ:rolleyes::rolleyes:

    :yes: එකත් ඇත්ත තමයි! හැබැයි හැම Phone එකෙම එ ලෙඩෙ නැලු!
    ලෙඩ තියෙන Phones හදන්න තාම බැ කියන්නෙ! :nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :yes: එකත් ඇත්ත තමයි! හැබැයි හැම Phone එකෙම එ ලෙඩෙ නැලු!
    ලෙඩ තියෙන Phones හදන්න තාම බැ කියන්නෙ! :nerd:
    එහෙමද.එහෙනම් ගන්න ඉන්න අය ටිකක් කල් බලලා ගත්තානම් හරි.:nerd:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ane ane.......
    images

    images

    onna dan mana gawa tiyena deka...........puh..........ai monawaiii