uba mata wada dannewa athi eken kamak na ....
uba hithanne බ්‍රිතාන්‍ය apita hari adarei kiyalada .... udde yana kale un karapuwa hatiyata President oye rate pas pagapu ekata gahanne oni ... anika ban ratak widiyata mone ken gediyak gannada ungen ... unta unge rate prashna wisada ganne baruwa ....
uba kiyanne hariyata api inne un hinda wagene ... widesha ratawal mithra ratawal inna oni ratak widiyata gamanak yanna ehema kiyala unta ara kageda mokadda wage ape dewal welata agili gahanne denna oni na ....















NAME 1 NAM WENAS NOKARATA KAMAK NE PU.......... DENA 1 NAWATHTHAPAN
mama ubata mukuth kiwwe nane
eka hinda paththakata wela hitapan
උබවගේ ගොනෙක්
අපි කොයි රටත් එක්කකත් සයෝගයෙන් වැඩකරන්න ඕන
ඉරාකේ හිටපු සදාම් හුසේන් හිතුවෙත් ඔය විදියටමයි.
දැන් යුද්දේ ඉවරයි .හමුදාවේ කොල්ලෝ සමූලඝාතනය කරන්න .ගුවන්තොටුපල සමතලා කරන්න බඩු එවපු KP ඔඩොක්කුවේ තියාගෙන බ්‍රිතාන්‍යට ඇට්ටි ඇහෙලන්න ගහන දෙශ්ප්ප්රේමින් කියන කට්ටිය ඉන්නේ ලංකාවේ විතරමයි.
බ්‍රිතාන්‍ය වැඩකට නැති රටක් නම් මොකටද බං මහින්ද උඩ පැනගෙන ගියේ.
හදිස්සියේ වත් මහින්ද දේශනය තිබුනානම් කියන්නේ ලෝකේ බලවත්ම රටක් කියලා.
බැරි වුන හින්දා බ්‍රිතාන්‍ය චාටර් රටක් උනා.
ඕව ගිහින් කියපන් හරකුන්ට සමහරක් විට විශ්වාස කරයි.
![]()
... Sadam Husenta uneth oye dema kiyapu eka nan aththa kathawa ... e manussaya witharai baya nathuwa Americawata wiruddawa kagahuwe ... e manussayata uneth thamangema ewun pawa dunna eke ....








mata uba mukuth nokiuwata Rata pawa denna epa ppppppppppppppppo....................yo
යකෝ මේක මරාගන්න වෙලාවක් නෙවෙයි ....
මහින්දට මුකුත් කරදරයක් නැතුව රටට එන්න ප්‍රර්ථනා කරපල්ලා ....
UK වල වැඩිම හරියක් ඉන්නේ දෙමල්ලු ....
මොනවා උනත් මේ අපේ රටේ මනුස්සය විත්තිය මතකතියගනිල්ල...
mata uba oye sahoyogaya kiyana wachane wistharathmakawa kiyapanko... Sadam Husenta uneth oye dema kiyapu eka nan aththa kathawa ... e manussaya witharai baya nathuwa Americawata wiruddawa kagahuwe ... e manussayata uneth thamangema ewun pawa dunna eke ....
bari welawaka nathi sahayoga mokatada ban ... nikan hithala katha karapan ... British Government eke kawadawath Lankawata hitha wadi deyak karanne na karanne puluwan unath koranne na .... mokada unge uda than wela inne demellu ....ohoma ungen mone sahayogada ban ...
oye haththa ekek katha kalada ara samuha mini wala gana ... ape kollo amu amuwe puchchapu ewa gana ... yako ape eke minihek ehe edan ewata udgoshanaya kalada ... monewada ban me wihilu katha ... kale gas nahanne kale gasmai ....ochcharai kiyanne thiyenne![]()
සහයෝගය කිව්වේ චන්ඩි පාර්ට් වලින් නැතුව කතා කරලා තානාපති මාර්ගයෙන් ප්‍රශ්න විසදගන්න එකට.එකට තමයි අපේ තානාපති කෙනෙක් මහා බ්‍රිතානයේ ඉන්නේ.
එම්බසි එකේ තාප්පේ එල්ලිලා උද්ගෝෂණ කරලා ප්‍රශ්න විසදපු රටවල් මේ ලෝකේ නම් නැහැ.
ප්‍රශ්න වැඩි කරගත්තා රටවල් මිසක්.
උබවගේ බත් කන හරකෙකුට මේවා තේරෙයිද කියන්න දන් නැහැ.
දෙමළලුන්ට බ්‍රිතාන්‍ය සහයෝගය දෙන්නේ දෙමෙල්ලු වැඩි හින්දනම් අපෙ ආණ්ඩුව කරන්න ඕනේ සිංහල මුස්ලිම් අය වැඩිපුර බ්‍රිත්නයේ යවන විදියට වැඩ කරන එක.
එක තමයි මම මුලින්ම කිව්වේ VISA එකට කෙලවන්න එපා කියලා.
එතකොට උබ මට කිව්වේ සුද්දන්ට පුක දෙනවා කියලා.
දෙමෙල්ලු බ්‍රිතානයේ වැඩි උනේ අපේම මෝඩකම් නිසා තමා.
අපිට රට යන ක්‍රම අහුරගෙන දෙමළුන්ට රට යන ක්‍රම හදලදුන්නා.
දැන් වත් මෝඩයා කියලා පිළිගන්නවද
... eke kiwwa ekek ekka bala ganin ... thappa wela nagala udgoshanaya karana eka mama anumatha koranneth na ....eth thanapathila lawa bera ganna oni kathawa pili ganneth na ayi un babalada mukuth nodanne .... uba hithanne British Governmnt eke danne na kiyalada un oye koranne giya wade ....
ehema baluwoth uba gana mokada kiyanne 






අනේ යකෝ ,කියාගන්න දෙයක් නැතුව නොන්ඩි උනාම හිමිට මරවෙලා දැන් වීරයා වගේ
කමෙන්ට් දානවා.
ඔය හැංගි හොරා සීඉන් ඉතින් ජානවල වැරැද්දක් තමා .
උබට VISA එපානම් එක වෙනම ප්‍රශ්නයක්.mama nan uba oye *** dunnai kiyana kathawak kiwwe nan na![]()
... eke kiwwa ekek ekka bala ganin ... thappa wela nagala udgoshanaya karana eka mama anumatha koranneth na ....eth thanapathila lawa bera ganna oni kathawa pili ganneth na ayi un babalada mukuth nodanne .... uba hithanne British Governmnt eke danne na kiyalada un oye koranne giya wade ....
UK Visa nan dapan ballata eka gana nan mama thawath ubath ekke wada wiwada koranne na ....demalunta rata yana karama hadala dunne kawuda kiyala kiyanne oni nane ....
samahara wita mama modayek wenna athi ... eth mata sathutui a thathwaya gana ... mokada modayek welath mata therenewa oye VISA ekakata nayata kahinna oni na kiyalaehema baluwoth uba gana mokada kiyanne
![]()
උබට VISA එපානම් එක වෙනම ප්‍රශ්නයක්.
මෙරටේ ඉගෙන ගන්න අපේ මල්ලිලා නංගිලා ටිකකුත් ඉන්නවා
ඒගොල්ලන්ට තමා ඕවා වැදගත් වෙන්නේ .
අනික උබට ලෝකේ කොහෙගියත් ඔය විදියට හිතුවොත් කුණු බල්දියටම් තමා වැටෙන්නේ.
අනික උබට ලංකාවම තමා හරි යන්නේ
ලෝකේ පිළිගත්ත ක්‍රමයක් තියෙනවා රටවල් එක්ක ගනුදෙනු කරන්න.
බ්‍රිතාන්‍ය අපිට විරුද්දව යනවනම් අපි කොච්ර උද්ගෝෂණය කලත් උන් ගණන ගන්නේ නැහැ බන්
මොකද බ්‍රිතාන්‍ය අපේ රටේ ආර්ථිකය උඩ යැපෙන්නේ නැති නිසා.
ඔක තමයි කොල්ලෝ යථාර්තය
අපිට බ්රිතාන්යෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.
මහා බ්රිතාන්යෙන් සහ ප්රංශයයෙන් ,යුරෝපයෙන් එන සංචාරකයින් ලංකාවට එන එක නතර උනොත් අපිට මොකද වෙන්නේ
සංචාරක හෝටල් වලින් 80% විතර වහන්න වෙනවා.
මේ පොඩි දෙයක් විතරයි.
ඇයි? මහින්දගේ ඇන්ඩුවට කඩේ යන එවුන් මූට බනින්නේ නත්තේ..
ජයලත් ජයවර්ධනට විතරක් බනින්නේ,,,
මම මේ කොටින්ගේ පත්තට කත කරනවා කියලා හිතන්න එපා..
සුදු කොඩිකතාව කියපු සරත් ෆොන්සේකා හිරේ...
ඒත් රට වල් ගනේ ගිහිල්ලා ල0කාව පවාදෙන මෙ හැත්ත ත්වමත් නිදැල්ලේ.රජයට ඕනේ රට තුල තමන්ගේ බලය තරකරන්න මිසක්.සැබෑබටම කොටින්ට විරුදව පියවරක් ගන්නනෙමේ.මේ තිරිසනා(වික්‍රමබාහූ )අද ඉයේ නෙමේ කොටින්ට සෆ් එක දුන්නේ . දන්න කලේ ඉදන් එහෙමයි. අද වීරව0ශ නයට කහින බල්ලා යනව බ්‍රටිශ් එම්බැසියට විරුද්ධව කෑ ගහන්න..ඒත් මෙ වික්‍රමබාහුලා ගැන කතා වක්වත් නැහැ