මහින්ද In London

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    uba mata wada dannewa athi eken kamak na ....
    uba hithanne බ්‍රිතාන්‍ය apita hari adarei kiyalada .... udde yana kale un karapuwa hatiyata President oye rate pas pagapu ekata gahanne oni ... anika ban ratak widiyata mone ken gediyak gannada ungen ... unta unge rate prashna wisada ganne baruwa ....
    uba kiyanne hariyata api inne un hinda wagene ... widesha ratawal mithra ratawal inna oni ratak widiyata gamanak yanna ehema kiyala unta ara kageda mokadda wage ape dewal welata agili gahanne denna oni na ....

    උබවගේ ගොනෙක්
    අපි කොයි රටත් එක්කකත් සයෝගයෙන් වැඩකරන්න ඕන
    ඉරාකේ හිටපු සදාම් හුසේන් හිතුවෙත් ඔය විදියටමයි.
    දැන් යුද්දේ ඉවරයි .හමුදාවේ කොල්ලෝ සමූලඝාතනය කරන්න .ගුවන්තොටුපල සමතලා කරන්න බඩු එවපු KPසහ කරුණා අම්මාන් ඔඩොක්කුවේ තියාගෙන බ්‍රිතාන්‍යට ඇට්ටි ඇහෙලන්න ගහන දෙශ්ප්ප්‍රේමින් කියන කට්ටිය ඉන්නේ ලංකාවේ විතරමයි.
    බ්‍රිතාන්‍ය වැඩකට නැති රටක් නම් මොකටද බං මහින්ද උඩ පැනගෙන ගියේ.
    හදිස්සියේ වත් මහින්ද දේශනය තිබුනානම් කියන්නේ බ්‍රිතාන්‍ය ලෝකේ බලවත්ම රටක් කියලා.
    බැරි වුන හින්දා බ්‍රිතාන්‍ය චාටර් රටක් උනා.
    ඕව ගිහින් කියපන් හරකුන්ට සමහරක් විට විශ්වාස කරයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    උබවගේ ගොනෙක්
    අපි කොයි රටත් එක්කකත් සයෝගයෙන් වැඩකරන්න ඕන
    ඉරාකේ හිටපු සදාම් හුසේන් හිතුවෙත් ඔය විදියටමයි.
    දැන් යුද්දේ ඉවරයි .හමුදාවේ කොල්ලෝ සමූලඝාතනය කරන්න .ගුවන්තොටුපල සමතලා කරන්න බඩු එවපු KP ඔඩොක්කුවේ තියාගෙන බ්‍රිතාන්‍යට ඇට්ටි ඇහෙලන්න ගහන දෙශ්ප්ප්‍රේමින් කියන කට්ටිය ඉන්නේ ලංකාවේ විතරමයි.
    බ්‍රිතාන්‍ය වැඩකට නැති රටක් නම් මොකටද බං මහින්ද උඩ පැනගෙන ගියේ.
    හදිස්සියේ වත් මහින්ද දේශනය තිබුනානම් කියන්නේ ලෝකේ බලවත්ම රටක් කියලා.
    බැරි වුන හින්දා බ්‍රිතාන්‍ය චාටර් රටක් උනා.
    ඕව ගිහින් කියපන් හරකුන්ට සමහරක් විට විශ්වාස කරයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    mata uba oye sahoyogaya kiyana wachane wistharathmakawa kiyapanko :D ... Sadam Husenta uneth oye dema kiyapu eka nan aththa kathawa ... e manussaya witharai baya nathuwa Americawata wiruddawa kagahuwe ... e manussayata uneth thamangema ewun pawa dunna eke ....
    bari welawaka nathi sahayoga mokatada ban ... nikan hithala katha karapan ... British Government eke kawadawath Lankawata hitha wadi deyak karanne na karanne puluwan unath koranne na .... mokada unge uda than wela inne demellu ....ohoma ungen mone sahayogada ban ...

    oye haththa ekek katha kalada ara samuha mini wala gana ... ape kollo amu amuwe puchchapu ewa gana ... yako ape eke minihek ehe edan ewata udgoshanaya kalada ... monewada ban me wihilu katha ... kale gas nahanne kale gasmai ....ochcharai kiyanne thiyenne
    :):):):):):):):):)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යකෝ මේක මරාගන්න වෙලාවක් නෙවෙයි ....
    මහින්දට මුකුත් කරදරයක් නැතුව රටට එන්න ප්‍රර්ථනා කරපල්ලා ....
    UK වල වැඩිම හරියක් ඉන්නේ දෙමල්ලු ....
    මොනවා උනත් මේ අපේ රටේ මනුස්සය විත්තිය මතකතියගනිල්ල...

    ඒක ඇත්ත... දේශපාලනය පැත්තකින් තියන්න.. ර‍ටක් විදිහට මේක අපි‍ට නින්දාවක්....... වෙන රටක කෙනෙක්ට වුනානම් ඕක... උන් කොහොමට ඇක්ෂන් ගනීද....??? ඕකුන් කොහොමත් අපිත් එක්ක ඒ කාලෙ ඉඳන්ම තරහයිනේ... අපේ රටේ උන්ගේ තියන ආත්ම අභිමානයට උන් කැමති නැහැ... අපි උන්ගෙ ලොකුකම් ඒකාලෙ ඉඳන් ගනන් ගන්නෙ නැහැනෙ.........
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    අනේ යකෝ ,කියාගන්න දෙයක් නැතුව නොන්ඩි උනාම හිමිට මරවෙලා දැන් වීරයා වගේ
    කමෙන්ට් දානවා.
    ඔය හැංගි හොරා සීඉන් ඉතින් ජානවල වැරැද්දක් තමා .

    [/QUOTE]

    Umba hithuwada peya 24ma net eke ellila online inna umba wage nikamek kiyala.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    mata uba oye sahoyogaya kiyana wachane wistharathmakawa kiyapanko :D ... Sadam Husenta uneth oye dema kiyapu eka nan aththa kathawa ... e manussaya witharai baya nathuwa Americawata wiruddawa kagahuwe ... e manussayata uneth thamangema ewun pawa dunna eke ....
    bari welawaka nathi sahayoga mokatada ban ... nikan hithala katha karapan ... British Government eke kawadawath Lankawata hitha wadi deyak karanne na karanne puluwan unath koranne na .... mokada unge uda than wela inne demellu ....ohoma ungen mone sahayogada ban ...

    oye haththa ekek katha kalada ara samuha mini wala gana ... ape kollo amu amuwe puchchapu ewa gana ... yako ape eke minihek ehe edan ewata udgoshanaya kalada ... monewada ban me wihilu katha ... kale gas nahanne kale gasmai ....ochcharai kiyanne thiyenne
    :):):):):):):):):)

    සහයෝගය කිව්වේ චන්ඩි පාර්ට් වලින් නැතුව කතා කරලා තානාපති මාර්ගයෙන් ප්‍රශ්න විසදගන්න එකට.එකට තමයි අපේ තානාපති කෙනෙක් මහා බ්‍රිතානයේ ඉන්නේ.
    එම්බසි එකේ තාප්පේ එල්ලිලා උද්ගෝෂණ කරලා ප්‍රශ්න විසදපු රටවල් මේ ලෝකේ නම් නැහැ.
    ප්‍රශ්න වැඩි කරගත්තා රටවල් මිසක්.
    උබවගේ බත් කන හරකෙකුට මේවා තේරෙයිද කියන්න දන් නැහැ.
    දෙමළලුන්ට බ්‍රිතාන්‍ය සහයෝගය දෙන්නේ දෙමෙල්ලු වැඩි හින්දනම් අපෙ ආණ්ඩුව කරන්න ඕනේ සිංහල මුස්ලිම් අය වැඩිපුර බ්‍රිත්නයේ යවන විදියට වැඩ කරන එක.
    එක තමයි මම මුලින්ම කිව්වේ VISA එකට කෙලවන්න එපා කියලා.
    එතකොට උබ මට කිව්වේ සුද්දන්ට පුක දෙනවා කියලා.
    දෙමෙල්ලු බ්‍රිතානයේ වැඩි උනේ අපේම මෝඩකම් නිසා තමා.
    අපිට රට යන ක්‍රම අහුරගෙන දෙමළුන්ට රට යන ක්‍රම හදලදුන්නා.
    දැන් වත් මෝඩයා කියලා පිළිගන්නවද
     
    mama nan uba oye *** dunnai kiyana kathawak kiwwe nan na :D :D ... eke kiwwa ekek ekka bala ganin ... thappa wela nagala udgoshanaya karana eka mama anumatha koranneth na ....eth thanapathila lawa bera ganna oni kathawa pili ganneth na ayi un babalada mukuth nodanne .... uba hithanne British Governmnt eke danne na kiyalada un oye koranne giya wade ....

    UK Visa nan dapan ballata eka gana nan mama thawath ubath ekke wada wiwada koranne na ....demalunta rata yana karama hadala dunne kawuda kiyala kiyanne oni nane ....
    samahara wita mama modayek wenna athi ... eth mata sathutui a thathwaya gana ... mokada modayek welath mata therenewa oye VISA ekakata nayata kahinna oni na kiyala :D ehema baluwoth uba gana mokada kiyanne :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අනේ යකෝ ,කියාගන්න දෙයක් නැතුව නොන්ඩි උනාම හිමිට මරවෙලා දැන් වීරයා වගේ
    කමෙන්ට් දානවා.
    ඔය හැංගි හොරා සීඉන් ඉතින් ජානවල වැරැද්දක් තමා .

    Umba hithuwada peya 24ma net eke ellila online inna umba wage nikamek kiyala.
    [/QUOTE]

    කවුද බන් පැය 24 ගැන කතාකරේ.
    මොල්ද නැත්නම් හැටිද
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    mama nan uba oye *** dunnai kiyana kathawak kiwwe nan na :D :D ... eke kiwwa ekek ekka bala ganin ... thappa wela nagala udgoshanaya karana eka mama anumatha koranneth na ....eth thanapathila lawa bera ganna oni kathawa pili ganneth na ayi un babalada mukuth nodanne .... uba hithanne British Governmnt eke danne na kiyalada un oye koranne giya wade ....

    UK Visa nan dapan ballata eka gana nan mama thawath ubath ekke wada wiwada koranne na ....demalunta rata yana karama hadala dunne kawuda kiyala kiyanne oni nane ....
    samahara wita mama modayek wenna athi ... eth mata sathutui a thathwaya gana ... mokada modayek welath mata therenewa oye VISA ekakata nayata kahinna oni na kiyala :D ehema baluwoth uba gana mokada kiyanne :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබට VISA එපානම් එක වෙනම ප්‍රශ්නයක්.
    මෙරටේ ඉගෙන ගන්න අපේ මල්ලිලා නංගිලා ටිකකුත් ඉන්නවා
    ඒගොල්ලන්ට තමා ඕවා වැදගත් වෙන්නේ .
    අනික උබට ලෝකේ කොහෙගියත් ඔය විදියට හිතුවොත් කුණු බල්දියටම් තමා වැටෙන්නේ.
    අනික උබට ලංකාවම තමා හරි යන්නේ
    ලෝකේ පිළිගත්ත ක්‍රමයක් තියෙනවා රටවල් එක්ක ගනුදෙනු කරන්න.
    බ්‍රිතාන්‍ය අපිට විරුද්දව යනවනම් අපි කොච්ර උද්ගෝෂණය කලත් උන් ගණන ගන්නේ නැහැ බන්
    මොකද බ්‍රිතාන්‍ය අපේ රටේ ආර්ථිකය උඩ යැපෙන්නේ නැති නිසා.
    ඔක තමයි කොල්ලෝ යථාර්තය
    අපිට බ්‍රිතාන්යෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.
    මහා බ්‍රිතාන්යෙන් සහ ප්‍රංශයයෙන් ,යුරෝපයෙන් එන සංචාරකයින් ලංකාවට එන එක නතර උනොත් අපිට මොකද වෙන්නේ
    සංචාරක හෝටල් වලින් 80% විතර වහන්න වෙනවා.
    මේ පොඩි දෙයක් විතරයි.
     
    Last edited:

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    ඇයි? මහින්දගේ ඇන්ඩුවට කඩේ යන එවුන් මූට බනින්නේ නත්තේ..
    ජයලත් ජයවර්ධනට විතරක් බනින්නේ,,,
    මම මේ කොටින්ගේ පත්තට කත කරනවා කියලා හිතන්න එපා..
    සුදු කොඩිකතාව කියපු සරත් ෆොන්සේකා හිරේ...
    ඒත් රට වල් ගනේ ගිහිල්ලා ල0කාව පවාදෙන මෙ හැත්ත ත්වමත් නිදැල්ලේ.රජයට ඕනේ රට තුල තමන්ගේ බලය තරකරන්න මිසක්.සැබෑබටම කොටින්ට විරුදව පියවරක් ගන්නනෙමේ.මේ තිරිසනා(වික්‍රමබාහූ )අද ඉයේ නෙමේ කොටින්ට සෆ් එක දුන්නේ . දන්න කලේ ඉදන් එහෙමයි. අද වීරව0ශ නයට කහින බල්ලා යනව බ්‍රටිශ් එම්බැසියට විරුද්ධව කෑ ගහන්න..ඒත් මෙ වික්‍රමබාහුලා ගැන කතා වක්වත් නැහැ
     
    • Like
    Reactions: metrix2

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    උබට VISA එපානම් එක වෙනම ප්‍රශ්නයක්.
    මෙරටේ ඉගෙන ගන්න අපේ මල්ලිලා නංගිලා ටිකකුත් ඉන්නවා
    ඒගොල්ලන්ට තමා ඕවා වැදගත් වෙන්නේ .
    අනික උබට ලෝකේ කොහෙගියත් ඔය විදියට හිතුවොත් කුණු බල්දියටම් තමා වැටෙන්නේ.
    අනික උබට ලංකාවම තමා හරි යන්නේ
    ලෝකේ පිළිගත්ත ක්‍රමයක් තියෙනවා රටවල් එක්ක ගනුදෙනු කරන්න.
    බ්‍රිතාන්‍ය අපිට විරුද්දව යනවනම් අපි කොච්ර උද්ගෝෂණය කලත් උන් ගණන ගන්නේ නැහැ බන්
    මොකද බ්‍රිතාන්‍ය අපේ රටේ ආර්ථිකය උඩ යැපෙන්නේ නැති නිසා.
    ඔක තමයි කොල්ලෝ යථාර්තය
    අපිට බ්‍රිතාන්යෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.
    මහා බ්‍රිතාන්යෙන් සහ ප්‍රංශයයෙන් ,යුරෝපයෙන් එන සංචාරකයින් ලංකාවට එන එක නතර උනොත් අපිට මොකද වෙන්නේ
    සංචාරක හෝටල් වලින් 80% විතර වහන්න වෙනවා.
    මේ පොඩි දෙයක් විතරයි.

    yako rata paawa nodene eketa un VISA nathi kora gannewa nan thiya ganne kiyapan unge VISA ... kawuruth kamathi egena ganne ... eth egena ganne kiyala anith unge pitipasse kahanne oni na ..ehema kahala egena gannewata wada hodai marenewa ..... yako salli gana balanne nathuwa eka parak hari rata gana hithanne balapan ... echcharai kiyanne thiyenne ... oye kagahana tiken poddak hari ara ape kollo marapu eketa kagahapan ...
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඇයි? මහින්දගේ ඇන්ඩුවට කඩේ යන එවුන් මූට බනින්නේ නත්තේ..
    ජයලත් ජයවර්ධනට විතරක් බනින්නේ,,,
    මම මේ කොටින්ගේ පත්තට කත කරනවා කියලා හිතන්න එපා..
    සුදු කොඩිකතාව කියපු සරත් ෆොන්සේකා හිරේ...
    ඒත් රට වල් ගනේ ගිහිල්ලා ල0කාව පවාදෙන මෙ හැත්ත ත්වමත් නිදැල්ලේ.රජයට ඕනේ රට තුල තමන්ගේ බලය තරකරන්න මිසක්.සැබෑබටම කොටින්ට විරුදව පියවරක් ගන්නනෙමේ.මේ තිරිසනා(වික්‍රමබාහූ )අද ඉයේ නෙමේ කොටින්ට සෆ් එක දුන්නේ . දන්න කලේ ඉදන් එහෙමයි. අද වීරව0ශ නයට කහින බල්ලා යනව බ්‍රටිශ් එම්බැසියට විරුද්ධව කෑ ගහන්න..ඒත් මෙ වික්‍රමබාහුලා ගැන කතා වක්වත් නැහැ

    වික්‍රමබාහු කොචර කගහුවත් රට කෑවත් අපිව පවලදුන්නත් මේ රටේ නායකයින්ට කිසිම ප්‍රශ්නයක් නැහැ.
    මොකද මිනිහා කවදාවත් බලයට එන්නේ නැති හින්ද .
    ඒක නිසා වික්‍රමබාහුත් වැටෙන්නේ දේශහිතෛෂීන් ගණයට .
    මේක තමයි ඓශ්චර්ය කියන්
    නේ.