Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Kamathi nam kyanna mta..
    Man hama dema mula indan kyala dennam
    oyalage danuma thawa wadi wenna..
    kamathi nam man wade patan ganna inne Mehemai...

    01. The bassiczz
    02. Sat walin ganna puluawan wada..
    03. Wadi denek TV n Net walata asa hinda wenama a gana
    Full kyala dennam..

    How the TV works with Sat..
    What r the channels..
    The Footprints..
    How to Get Eqpmnz..
    How to Aim to a sat by proper Azimuth, elivation..
    How do they Scramble our favorit channels...
    How can v Unscramble...
    What r d Special Eqp for that..
    How to Get Pay TV By EMM keys..
    How v calQ the encription keys...
    How to get encrypted data stream from a sat..
    Getting Internet..
    Mobile Internet



    04. How to Get High Speed Internet.
    05. Smart card protocol
    06. Card programming
    07. CAM Programming
    08. STB Port Jaming
    09. Repair Dmgd Sat Recivers Using JTag..

    Finally ur very own Sat Sys with over 5000 channels and high speed Internet
    upto 6mbpz...

    0776034846
    0776034846
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    ELA ELA DAAPAN MACHAN..
    11.gif
    11.gif

     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Kamathi nam kyanna mta..
    Man hama dema mula indan kyala dennam
    oyalage danuma thawa wadi wenna..
    kamathi nam man wade patan ganna inne Mehemai...

    01. The bassiczz
    02. Sat walin ganna puluawan wada..
    03. Wadi denek TV n Net walata asa hinda wenama a gana
    Full kyala dennam..

    How the TV works with Sat..
    What r the channels..
    The Footprints..
    How to Get Eqpmnz..
    How to Aim to a sat by proper Azimuth, elivation..
    How do they Scramble our favorit channels...
    How can v Unscramble...
    What r d Special Eqp for that..
    How to Get Pay TV By EMM keys..
    How v calQ the encription keys...
    How to get encrypted data stream from a sat..
    Getting Internet..
    Mobile Internet



    04. How to Get High Speed Internet.
    05. Smart card protocol
    06. Card programming
    07. CAM Programming
    08. STB Port Jaming
    09. Repair Dmgd Sat Recivers Using JTag..

    Finally ur very own Sat Sys with over 5000 channels and high speed Internet
    upto 6mbpz...

    0776034846
    0776034846

    මේ වගේ වැදගත් දෙයක් දාන්න අහද්දි එපා කියන්නෙ කව්ද...?
    දාන්න සහෝදරයා............
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france


    ඉතාමත් වැදගත් post එකක් යාලුවා ස්තුතියි ඔයාට
    owa ohoma thama yaluwa ganan ganna epa.
    meeta passe wath me wage puka dena wada karanna epa...
    kamak na monawa unath ela....



    :rofl: ela ela ban dapanko uba dammanam api ehenam dan balalane.. :nerd::nerd:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    niyamai machan,, dannako ithin :)

    itin kiya kiya inne nathuwa danna ... ela

    Elane ban,dapanko kiya kiya inne nathuwa..!

    dapan ban

    ELA ELA DAAPAN MACHAN..
    11.gif
    11.gif



    dapan dapan.. api balagena innawa.. ;)

    මේ වගේ වැදගත් දෙයක් දාන්න අහද්දි එපා කියන්නෙ කව්ද...?
    දාන්න සහෝදරයා............

    lokkA dapan!!!!!!!! ela ela

    ado dapan ban...pattai

    details denna this will be very helpful for all of us!

    dapan machan elakiri :) :)


    :rofl: ela ela ban dapanko uba dammanam api ehenam dan balalane.. :nerd::nerd:

    ithin daannako



    ගොඩාක් ස්තූතියි යාලුවනේ මට හැමොම නැවත උද්යොගී මත් කලාට...
    උබලට කියන්න මගෙ ප්‍රියම්බිකාවත් මට නක්කලේ දැම්ම නිකන් හූ උනා නේද කීල.
    ඔන්න එහෙනම් මම වැඩේ අරබනවා.....
    මේක ඉවර වෙද්දි ඔයලා හැමොටම නොමිලේ චන්ද්‍රිකා නාලිකා 2000 විතර ගන්න දැනුමක් එනවා...

    වැඩේට ආසා හිතෙන්නත් එපැයි, ඒ හින්දා මුලින්ම කියන්නම් ආසා හිතෙන චැනල් ලිස්ට් එක....
    1. එන්ග්ලිශ් ‍ෆිල්ම් එන චැනල් (
    2.ඩිස්කවරි වගේ චැනල්
    3.කාටූන් චැනල්
    4.තව අර අරව විතරක්ම යන එවත් තියෙනවා 24H. චැනල් 16 විතර. (ඔන්න මන් වග කියන්නෙ නම් නැ ඒව ගැන Oකේ??? ප්‍රVට් එකේ වැඩේ කරගන්න....)


    මන් මේ කිව්වෙ සැටලයිට් වලින් එන චැනල් ගැන විතරයි වැඩියම ආස වෙන හින්දා. ඒ ඇර වැඩේ කරන්නේ කලින් කියපු විදිහටම තමා.

    කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දෙන්නම්, තමන්ගෙම කියලා බිසිනොත් එකක් උනත් පටන් ගන්න උනත් කැමති කෙනෙකුට....

    අනික තමා මේක කරන්නේ මම පොඩි බට්ටා කාලේ මේවා ඉගෙන ගන්න ගිහින් හොඩටම පල් වෙලා ත්යෙනවා මගේම අයගෙන්...
    ගොඩක් නොන්ඩි වෙලා තියෙනවා, එහෙම ඉගෙන ගත්තේ ආසාවට .

    ඉස්සර මන් පොඩි කාලේ පාරෙ ගියෙම උඩ බලගෙන, වහලවල් උඩ සෙට් කරලා තියෙන ඩිශ් දිහා බල බල, මේව මොනවද කොහොමද
    සැටලයිට් වල ඉදන් සිග්නල් ගන්නෙ කිය කිය හිත හිත...
    පොඩි කාලේ කාන්දම් කැලි වල කම්බි ඔතාගෙන රේඩියො වලට අමුනගෙන එක එක ඒව කර කර ඉන්නවා නිදි මරාගෙන දැන් මොකක් හරි වේවි වේවි
    කිය කිය...
    එහෙමයි මගේ මුල මේව ගැන...
    වැඩේ එක්ක තව මේ වගේ උන ඒවත් කියන්නම් වැඩේ කම්මැලි එහෙම වෙන වෙලාවට....
    ආයෙමත් සැරයක් හැමොටම ස්තූතියි මාව දිරි මත් කලාට....

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Unicode Sinhala nathy yaluwo wenuwen.....

    godaak sthoothiyi yaaluwanei mata haemoma naewatha udhyogee math kalaata...
    ubalata kiyanna mage priyambikaawath mata nakkalei dhaemma nikan hoo unaa neidha keela.
    onna ehenam mama waedei arabanawaa.....
    meika iwara wedhdhi oyalaa haemotama nomilei chandhrikaa naalikaa 2000 withara ganna dhaenumak enawaa...

    waedeita aasaa hithennath epaeyi, ei hindhaa mulinma kiyannam aasaa hithena chaenal list eka....
    1. english film ena chaenal (
    2.diskawari wagei chaenal
    3.kaatoon chaenal
    4.thawa ara arawa witharakma yana ewath thiyenawaa 24H. chaenal 16 withara. (onna man waga kiyanne nam nae eiwa gaena Okei??? praVt ekei waedei karaganna....)


    man mei kiwwe saetalayit walin ena chaenal gaena witharayi waediyama aasa wena hindhaa. ei aera waedei karannei kalin kiyapu widhihatama thamaa.

    kisima dheyak hanganne naethuwa kiyala dhennam, thamangema kiyalaa bisinoth ekak unath patan ganna unath kaemathi kenekuta....

    anika thamaa meika karannei mama podi battaa kaalei meiwaa igena ganna gihin hodatama pal welaa thyenawaa mageima ayagen...
    godak nondi welaa thiyenawaa, ehema igena gaththei aasaawata .

    issara man podi kaalei paare giyema uda balagena, wahalawal uda set karalaa thiyena dish dhihaa bala bala, meiwa monawadha kohomadha
    saetalayit wala idhan signal ganne kiya kiya hitha hitha...
    podi kaalei kaandham kaeli wala kambi othaagena reidiyo walata amunagena eka eka eiwa kara kara innawaa nidhi maraagena dhaen mokak hari weiwi weiwi
    kiya kiya...
    ehemayi magei mula meiwa gaena...
    waedei ekka thawa mei wagei una eiwath kiyannam waedei kammaeli ehema wena welaawata....
    aayemath saerayak haemotama sthoothiyi maawa dhiri math kalaata....