ado!! uba koheda ban hitiye???Congratulations Freezii
Okayi kiyanne windows8 ekka happila katawath dinanawa boru![]()
ai yako radio eka ahana awe nathe???
Congratulations Freezii
Okayi kiyanne windows8 ekka happila katawath dinanawa boru![]()

i missed you oi.. where were u..no 1 to bump the threads even.. yep he won.. cas he has the talent...![]()


Lokka ayya u r arguably the best of the lot....... 
special thanks for all the Elakiri members for voted us & special credit should goes to the organizer of the event Malinda JR. & TCK Rockz to organize this wonderful radio show. once again thnx alot 

ado!! uba koheda ban hitiye???ai yako radio eka ahana awe nathe???
![]()
dan ban gedara awe
issellama baluwe result eka
සෑම වෙලේම අපව දිරි ගැන්වූ ඔබ සහ මල් බබා ඇත්තටම අපට ලොකු ශක්තියක් උනා....බොහොම ස්තුතියි සහෝ!!!සියලු ම දෙනාට මගේ උණුසුම් සුභපැතුම්!!
ඉදිරියෙදි අපේ නවක ගායක තරුවල හොඳ නිර්මාණ දකින්නට බලාපොරොත්තු වෙනව. අපේ කට්ටිය කොහොමත් ගොඩක් දක්ෂයි. කට්ටියගෙ දක්ෂතා ඉතා ම ඉහල මට්ටමක තිබුණ කියල ඇහැව්ව ඕනම කෙනෙකුට තේරෙනව. ඒක නිසා සුභපතනව නැවතත් ඒ සියලු ම දෙනාට.
ඉදිරිපත් වුණ අයට හා මේ තරඟය හොඳට කරගෙන යන්න සංවාධායකවරුන්ට හා තරඟකරුවන්ට සහය දුන්න සියලුම දෙනාටත් බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම මේ අයව දිරිමත් කරමින් මේ තැනට ගෙනාපු අපේ මිතුරු මිතුරියන්ටත් ස්තූතිය. විශේෂයෙන් විවිධ බාධක අවහිරතා මැඩගෙන මේ තරඟය සාර්ථක කරගන්නට වෙහෙසුණ සංවිධායකවරයාටත් ස්තූතිය.
