Elakiri Superstar Season 1 Finale-Results

Status
Not open for further replies.

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    Thnx all for ur kind compliments & advices.. love u all.......:D:D Lokka ayya u r arguably the best of the lot....... :yes::yes: special thanks for all the Elakiri members for voted us & special credit should goes to the organizer of the event Malinda JR. & TCK Rockz to organize this wonderful radio show. once again thnx alot :D:D
     
    • Like
    Reactions: windows8

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    empty.gif
    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    s.gif
    empty.gif

    f.gif
    r.gif
    e.gif
    e.gif
    z.gif
    i.gif
    i.gif

     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අඩේ freezi එලකිරි සුපරිස්ටාර් වෙලා.....
    එල එල......
    මැක්සා තරගයක් තිබ්බේ...
    අපි ආයෙ season 2 එකෙන් සැට් වෙමු....
    lokka ayya & kadda ත් එල....
    අද රේඩියෝ එකට සෙට් වෙන්න බැරි උන එකට කනගාටුයි මචන්ලා...



    CoNgRaTzZ
    FrEeZi...........!!
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    එළකිරි සුපර් ස්ටාර් තරගයට මුල සිටම සහයෝගය දුන් chanaka manjula,load king වගේ කට්ටියත් නන් අයුරින් සහයෝගය දැක්වූ tinitin123,tckrockz ඇතුළු සැමටත් මගේ හද පිරි ස්තුතිය මුලින්ම පල කරමින් ප්‍රථම අදියරේ ජයග්‍රාහකයා වූ
    FREEZII
    සහෝදරයට මෙම එළකිරි සුපර් ස්ටාර් වැඩසටහනේ නිර්මාතෘ වන මගෙන් උණුසුම් සුබ පැතුම්...!!!

    911279m890lhudgd.gif

     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    සියලු ම දෙනාට මගේ උණුසුම් සුභපැතුම්!!

    ඉදිරියෙදි අපේ නවක ගායක තරුවල හොඳ නිර්මාණ දකින්නට බලාපොරොත්තු වෙනව. අපේ කට්ටිය කොහොමත් ගොඩක් දක්ෂයි. කට්ටියගෙ දක්ෂතා ඉතා ම ඉහල මට්ටමක තිබුණ කියල ඇහැව්ව ඕනම කෙනෙකුට තේරෙනව. ඒක නිසා සුභපතනව නැවතත් ඒ සියලු ම දෙනාට.

    ඉදිරිපත් වුණ අයට හා මේ තරඟය හොඳට කරගෙන යන්න සංවාධායකවරුන්ට හා තරඟකරුවන්ට සහය දුන්න සියලුම දෙනාටත් බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම මේ අයව දිරිමත් කරමින් මේ තැනට ගෙනාපු අපේ මිතුරු මිතුරියන්ටත් ස්තූතිය. විශේෂයෙන් විවිධ බාධක අවහිරතා මැඩගෙන මේ තරඟය සාර්ථක කරගන්නට වෙහෙ‍සුණ ‍සංවිධායකවරයාටත් ස්තූතිය.
    සෑම වෙලේම අපව දිරි ගැන්වූ ඔබ සහ මල් බබා ඇත්තටම අපට ලොකු ශක්තියක් උනා....බොහොම ස්තුතියි සහෝ!!!:D
     
    Last edited:
    Status
    Not open for further replies.