**Mega Party For 100,000**

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මාගේ හිතවත් මිත්‍රයා ඔබ පැමිණි ගමන් මග ඉතා විශිෂ්ඨයි එහෙත් ඔබ ඔය 100,000 පොස්ට් ගාන ලාබා ගත්තේ ඔබගේ ඊ මේල් ලිපිනයට එන පින්තුර මෙම එලකිරි වෙබ් අඩවියට දාමායි...

    එය මට ද කල හැක මාගේ ඊ මේල් වෙබ් අඩවියට පැමිනෙන ඊ මේල් ඡායාරූප එලකිරි වෙබ් අඩවියට දාමා 100,000 නොව 200,000ක් ම ගැසීමට පුලුවන....

    ඔබගේ ඔය 100,000 පොස්ට් වලින් හරවත් පොස්ට් කිහිපයක් පමණයි මා දැක ඇත්තේ......

    අනිත් සියලු පොස්ට්ම අපට සහ අනිත් සියලු දෙනාගේම ඊ මේල් පණිවිඩවලට පැමිනෙන පින්තූර පෙලියක් පමණි....

    මාද ඔය වැඩය කලා නමුදු මා විසින්ම එම ඊ මේල් පොස්ට නැවතිය....
    මා දැන් කරනුයෙ හරවත් දෙයක් මේ එලකිරි එකට දීමය....

    කෙසේ වෙත්තත් ඔබට
    congratulations.gif
    Congrats1red.gif

    මා කියු දෙයින් ඔබගේ සිත රිදුනානම් සමාවෙන්න.....

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මාගේ හිතවත් මිත්‍රයා ඔබ පැමිණි ගමන් මග ඉතා විශිෂ්ඨයි එහෙත් ඔබ ඔය 100,000 පොස්ට් ගාන ලාබා ගත්තේ ඔබගේ ඊ මේල් ලිපිනයට එන පින්තුර මෙම එලකිරි වෙබ් අඩවියට දාමායි...

    එය මට ද කල හැක මාගේ ඊ මේල් වෙබ් අඩවියට පැමිනෙන ඊ මේල් ඡායාරූප එලකිරි වෙබ් අඩවියට දාමා 100,000 නොව 200,000ක් ම ගැසීමට පුලුවන....

    ඔබගේ ඔය 100,000 පොස්ට් වලින් හරවත් පොස්ට් කිහිපයක් පමණයි මා දැක ඇත්තේ......

    අනිත් සියලු පොස්ට්ම අපට සහ අනිත් සියලු දෙනාගේම ඊ මේල් පණිවිඩවලට පැමිනෙන පින්තූර පෙලියක් පමණි....

    මාද ඔය වැඩය කලා නමුදු මා විසින්ම එම ඊ මේල් පොස්ට නැවතිය....
    මා දැන් කරනුයෙ හරවත් දෙයක් මේ එලකිරි එකට දීමය....

    කෙසේ වෙත්තත් ඔබට
    congratulations.gif
    Congrats1red.gif

    මා කියු දෙයින් ඔබගේ සිත රිදුනානම් සමාවෙන්න.....

    He he It's Ok Machan......

    Thank's AloT!!!

    thanks.gif