මාගේ හිතවත් මිත්රයා ඔබ පැමිණි ගමන් මග ඉතා විශිෂ්ඨයි එහෙත් ඔබ ඔය 100,000 පොස්ට් ගාන ලාබා ගත්තේ ඔබගේ ඊ මේල් ලිපිනයට එන පින්තුර මෙම එලකිරි වෙබ් අඩවියට දාමායි...
එය මට ද කල හැක මාගේ ඊ මේල් වෙබ් අඩවියට පැමිනෙන ඊ මේල් ඡායාරූප එලකිරි වෙබ් අඩවියට දාමා 100,000 නොව 200,000ක් ම ගැසීමට පුලුවන....
ඔබගේ ඔය 100,000 පොස්ට් වලින් හරවත් පොස්ට් කිහිපයක් පමණයි මා දැක ඇත්තේ......
අනිත් සියලු පොස්ට්ම අපට සහ අනිත් සියලු දෙනාගේම ඊ මේල් පණිවිඩවලට පැමිනෙන පින්තූර පෙලියක් පමණි....
මාද ඔය වැඩය කලා නමුදු මා විසින්ම එම ඊ මේල් පොස්ට නැවතිය....
මා දැන් කරනුයෙ හරවත් දෙයක් මේ එලකිරි එකට දීමය....
මා කියු දෙයින් ඔබගේ සිත රිදුනානම් සමාවෙන්න.....