**Mega Party For 100,000**

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මාගේ හිතවත් මිත්‍රයා ඔබ පැමිණි ගමන් මග ඉතා විශිෂ්ඨයි එහෙත් ඔබ ඔය 100,000 පොස්ට් ගාන ලාබා ගත්තේ ඔබගේ ඊ මේල් ලිපිනයට එන පින්තුර මෙම එලකිරි වෙබ් අඩවියට දාමායි...

    එය මට ද කල හැක මාගේ ඊ මේල් වෙබ් අඩවියට පැමිනෙන ඊ මේල් ඡායාරූප එලකිරි වෙබ් අඩවියට දාමා 100,000 නොව 200,000ක් ම ගැසීමට පුලුවන....


    ඔබගේ ඔය 100,000 පොස්ට් වලින් හරවත් පොස්ට් කිහිපයක් පමණයි මා දැක ඇත්තේ......

    අනිත් සියලු පොස්ට්ම අපට සහ අනිත් සියලු දෙනාගේම ඊ මේල් පණිවිඩවලට පැමිනෙන පින්තූර පෙලියක් පමණි....

    මාද ඔය වැඩය කලා නමුදු මා විසින්ම එම ඊ මේල් පොස්ට නැවතිය....
    මා දැන් කරනුයෙ හරවත් දෙයක් මේ එලකිරි එකට දීමය....

    කෙසේ වෙත්තත් ඔබට
    congratulations.gif
    Congrats1red.gif


    මා කියු දෙයින් ඔබගේ සිත රිදුනානම් සමාවෙන්න.....

    ​
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මාගේ හිතවත් මිත්‍රයා ඔබ පැමිණි ගමන් මග ඉතා විශිෂ්ඨයි එහෙත් ඔබ ඔය 100,000 පොස්ට් ගාන ලාබා ගත්තේ ඔබගේ ඊ මේල් ලිපිනයට එන පින්තුර මෙම එලකිරි වෙබ් අඩවියට දාමායි...​


    එය මට ද කල හැක මාගේ ඊ මේල් වෙබ් අඩවියට පැමිනෙන ඊ මේල් ඡායාරූප එලකිරි වෙබ් අඩවියට දාමා 100,000 නොව 200,000ක් ම ගැසීමට පුලුවන....​

    ඔබගේ ඔය 100,000 පොස්ට් වලින් හරවත් පොස්ට් කිහිපයක් පමණයි මා දැක ඇත්තේ......​

    අනිත් සියලු පොස්ට්ම අපට සහ අනිත් සියලු දෙනාගේම ඊ මේල් පණිවිඩවලට පැමිනෙන පින්තූර පෙලියක් පමණි....​

    මාද ඔය වැඩය කලා නමුදු මා විසින්ම එම ඊ මේල් පොස්ට නැවතිය....
    මා දැන් කරනුයෙ හරවත් දෙයක් මේ එලකිරි එකට දීමය....​

    කෙසේ වෙත්තත් ඔබට
    congratulations.gif
    Congrats1red.gif
    ​

    මා කියු දෙයින් ඔබගේ සිත රිදුනානම් සමාවෙන්න.....​




    He he It's Ok Machan......

    Thank's AloT!!!

    thanks.gif