මේක repost නම් sry වෙන්න ඕනේ.අද මට thread එකක් දන්නා හිතුන ඔයාලට ඕනෙම දෙයක් download කරගන්න පුළුවන් තැනක් ගැන. මේ site එකේ film ,tv series ,game ,software ,song album ,ebooks , තව ගොඩක් දේවල් වගේම 18+ ගොඩක් දේවලුත් තියෙනවා
. ඒක හින්ද මම හිතනවා ඔයාල මේ site එකෙන් උපරිම ප්‍රොයෝජනය ගනී කියල.
http://katz.cd/
ඔයාල දන්නවා නේ Google එකේ search කරාම ඕනේ එකය් එපා එකය් තියෙන ඔක්කොම එනවා නේ. හරියන link එකක් හොයා ගන්න සමහර වෙලාවට හෙන වෙලා යනවා. ඉතින් ඒවගේ දේවල් වලට මේ site ඒක ගොඩක් හොද විසදුමක්. search කරපු ගමන් බඩු හම්බ වෙනවා
එක නෙමෙය් දැන් කියන්නම් කෝ මේ site එකෙන් download කරන්නේ කොහොමද කියල.ඉතින් ඔයාලට මේ සිතේ එකේ තියෙන්නේ Rapidshare ,hotfile ,fileserver ,uploading , ඔය වගේ ගොඩක් links විතරය්.ඒවා download කරන්න නම් ඔයාලට premium account එකක් ඕනේ වෙනවා.දැන් මගෙන් premium account ඉල්ලන්න එපා.

http://katz.cd/
මේ site එකේ ඕනේ තරම් ඒ links තියෙනවා ඔයාලට premium account තියෙනවා නම් download කරන්න.
තව ඔයාලට search කරද්දී බලාගන්න පුළුවන් මොනවා හරි වැරදි links එහෙම තියෙනවා නම්. අපිට ඒ ඕනේ link එකක් ගැන හොද නරක දාන්න පුළුවන්.ඒක හින්ද ගොඩක් වෙලාවට වැරදි links හම්බ වෙන්නේ නෑ.
ඉතින් කට්ටියම ඕනේ ජාතියක ඕනෙම එකක් අද ඉදන් මේ site එකෙන් හොයා ගනී කියල හිතනවා.
කට්ටිය සමහර විට මේ site එක ගැන දන්නවත් ඇති.
eth දන්නේ නැති අය ගොඩක් ඇති කියල හිතලය් මේක දැම්මේ.
ඔයාලට පොඩ්ඩක් හරි මේක වැදගත් වෙන්න ඇති කියල හිතනවා.
http://katz.cd/
Rep+

. ඒක හින්ද මම හිතනවා ඔයාල මේ site එකෙන් උපරිම ප්‍රොයෝජනය ගනී කියල.http://katz.cd/

Last edited: