Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    loweth nea :P den kawda sat akak hadanne?? kaden aragena receiver akak gaththama harida???

    ow macho receiver ekak ganna wenawa kaden..
    eth scramble karapua ganna ba eken.
    ekata receiver eke Bin file eka crack karanna one...
    ita passe apitama keys dala channals ganna puluwa...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    orbtitle.jpg


    ඔන්න එහෙනම් අපි වැඩෙට බහිමු...
    මාව දිරිමත් කලපු හමොවම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේදි....


    චන්ද්‍රිකා තාක්ශනය....
    මූලික හැදින්වීම....

    චන්ද්‍රිකා ගැන හැමෝම දන්නවනේ මිනිසා විසින් හදලා උඩ යවන ගොඩක් වටින කියන ගැජමැටික්ස් තියෙන බාන්ඩයක් කියලා...
    පෘතුවියේ ගුරුත්වයෙන් මිදිල නිදහසේ අහසේ නිශ්චිත කක්ශයක තමා මේ චන්ද්‍රිකා තියෙන්නේ... දල වශයෙන් කිමි 35,000 විතර උඩ තමා මේව තියෙන්නේ...
    හරියටම කියනවා නම් අපේ ලන්කාවට එක එල්ලේ උඩින් තියන Express 2A 80E සැටලියිට් එකට දුර 35,859.06 කිමි වෙනවා.

    satgeo.gif

    ප්‍රදාන වශයෙන් සැටලයිට් කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
    1.Geostationary satellits
    2.Non- orbit satellits

    ------Geostationary satellits------

    මේ චන්ද්‍රිකා වලින් තමා අපි එදිනෙදා ජීවිතේපනිවිඩ හුවමාරු කරගන්න භවිතා කරන්නේ.
    රූපවාහිනී වැඩසටහන් , අන්තර්ජාල සේවා වගේ...

    images

    මේවට ඒ නම ලැබිලා තියෙන්නේ පෘතුවියට සාපෙක්ශව නිශ්චලව තිබෙනවා වගේ පෙනෙන නිසා.
    ඒත් අත්තටම පැ.සැ. 6,872 වේගයකින් මේවා පෘතුවිය වටේට කැරකවෙමින් තමා තියෙන්නේ...


    ඔයාලාටත් පෘතුවියේ ඉදලා 36,000කිමි විතර දුරකින් පැ.කි.මි 10,995 විතර වේගෙකින් දෙයක් යවන්න පුලුවන්නම් සදාකාලිකවම ඒක පෘතුවිය වටේට යවන්න පුලුවන් . ඒ කිව්වේ ඒක හැමදාම ලෝකේ වටේ කැරකි කැරකි තියෙනවා...

    ඔය දේවල් A ලෙවල් ‍ෆිසික්ස් කරපු අය නම් දන්නව ඇති, එත් මන් කිව්වෙ නොදන්න අයටම විතරෛ හොදේ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    -----Non- orbit satellits-----


    මේ චන්ද්‍රිකා තමා කාලගුන තොරතුරු යුදමය කටයුතු වලටම යවන විශේශිත ඒව..
    මොකඩ කියනවනම් මේවට පුලුවන් අවශ්ය විදිහට තමන් ඉන්න තැන වෙනස් කරගන්න...
    තැනින් තැනට ගොහින් ඔත්තු පාරක් එහෙම දාලා පටස් ගාල මාරු වෙන්න පුලුවන් මෙයාලට....
    තව සිතියම් ගත කිරීම්, කනිජ සම්පත් සෙවීමේ කටයුතු,
    02_a-train%28CALIPSO%29.jpg

    විශේශිත පනිවිඩ සන්නිවෙදන කටයුතු එහෙමත් මෙයාලා කරනවා..
    Fig.1.gif

    ඒ කිව්වේ හිතන්න ඇමෙරිකාවට ඕනේ උනා කියලා ඇෆ්ගනිස්තානේ එයලගේ හමුදවට රහසිගත තොරතුරක් දෙන්න, අ වගෙ වෙලාවට කරන්නේ ඇෆ්ගනිස්තානේ කිට්‍ටුවට මෙයාලව යවල ඕනේ පනිවිඩේ රහසිගතව යවනව..එහෙම දෙයක් වෙද්දි වෙන කෙනෙක් දන්නේ නැ...ඔක්කොම වැඩේ උඩ වෙනව...
    තව කියනව අදි බලැති ලේසර් යවන්න පුලුවන් වගේ එවත් තියෙනවලු.. ඒත් මම නම් දන්නෙ නැ අත්ත නැත්ත..



    (ඒත් කාලගුන කටයුතු වගෙ දේවල් වලට කලින් ජාතියේ චන්ද්‍රිකාත් ගන්නවා )

    ඔන්න ඔක තමා මුල්ම කොටස මේක ගැන.
    මේ බොහොම මුල, ඉස්සරහට අපි ටික ටික ගැබුරටම යමු....
    ගොඩාක් දෙනා මට තේරෙන විදිහට ආසයි වගේ සැටලයිට් චැනල් ගන්න නේද?
    මම මුල් බේසික් දැනුමක් දීල ඒව කියන්නම්... මොකද තව දේවල් ටිකක් තියෙනවා ඔයලට හරියට ඔලුවට දගන්න ඕනේ...
    නැත්නම් ඔයාලට බැරි වෙනවා තනියම සැටලයිට් එකකට සැටලයිට් ඇන්ටෙනාවක් දිශා ගත කරගෙන සිග්නල් එකක් උපරිම ප්‍රබල තාවයෙන් ගන්න.. හිතන්න කිමි 36,000 විතර ඇතින් තීයෙන දේකට යමක් ඉලක්ක කරන කොට එක අන්ශකයක වෙනසකින් මොන තරම් වෙනසක් වෙනවද කියලා...

    PHY_satellite.gif

     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ela post 1ke dan ne dakke... :P
    machan uba satellite trasmission hack karala ganna hati dannawada ?? salli nogewa balanna widya.. PM 1ke dapanko
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ela post 1ke dan ne dakke... :P
    machan uba satellite trasmission hack karala ganna hati dannawada ?? salli nogewa balanna widya.. PM 1ke dapanko

    ow eka karanna puluwan... neethiyen waradak godak ratawala... ..
    Thamanta awashya karana encryption system ekata adaala CAM module ekak aragena ekata keyz enter karama onama signal ekak unscramble wenawa machan..

    tika tika a than walata yamu macho digatama inna fit eke.

    :no::no::no::no::no::no::lol::lol::lol::lol::lol::lol::lol::love::love::love::love:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    unicode nathi sahodarayan wenuwen....


    onna ehenam api waedeta bahimu...
    maawa dhirimath kalapu hamowama aadharen mathak karanawaa mei welaaweidhi....


    chandhrikaa thaakshanaya....
    moolika haedhinveema....

    chandhrikaa gaena haemoama dhannawanei minisaa wisin hadhalaa uda yawana godak watina kiyana gaejamaetiks thiyena baandayak kiyalaa...
    pruthuwiyei guruthwayen midhila nidhahasei ahasei nishchitha kakshayaka thamaa mei chandhrikaa thiyennei... dhala washayen kimi 35,000 withara uda thamaa meiwa thiyennei...
    hariyatama kiyanawaa nam apei lankaawata eka ellei udin thiyana EExpress 2A 80* saetaliyit ekata dhura 35,859.06 kimi wenawaa.

    pradhaana washayen saetalayit kotas dhekakata bedhanna puluwan.
    1.Geostationary satellits
    2.Non- orbit satellits


    1.Geostationary satellits
    mei chandhrikaa walin thamaa api edhinedhaa jeewitheipaniwida huwamaaru karaganna bhawithaa karannei.
    roopawaahinee waedasatahan , antharjaala seiwaa wagei...
    meiwata ei nama laebilaa thiyennei pruthuwiyata saapekshawa nishchalawa thibenawaa wagei penena nisaa.
    eith aththatama pae.sae. 6,872 weigayakin meiwaa pruthuwiya wateita kaerakawemin thamaa thiyennei...
    oyaalaatath pruthuwiyei idhalaa 36,000kimi withara dhurakin pae.ki.mi 10,995 withara weigekin dheyak yawanna puluwannam sadhaakaalikawama eika pruthuwiya wateita yawanna puluwan . ei kiwwei eika haemadhaama loakei watei kaeraki kaeraki thiyenawaa...

    oya dheiwal A lewal fisiks karapu aya nam dhannawa aethi, eth man kiwwe nodhanna ayatama witharai hodhei?


    2.Non- orbit satellits

    mei chandhrikaa thamaa kaalaguna thorathuru yudhamaya katayuthu walatama yawana wisheashitha eiwa..
    mokada kiyanawanam meiwata puluwan awashya widhihata thaman inna thaena wenas karaganna...
    thaenin thaenata gohin oththu paarak ehema dhaalaa patas gaala maaru wenna puluwan meyaalata....
    thawa sithiyam gatha kireem, kanija sampath seweemei katayuthu, wisheashitha paniwida sanniwedhana katayuthu ehemath meyaalaa karanawaa..
    ei kiwwei hithanna aemerikaawata oenei unaa kiyalaa aefganisthaanei eyalagei hamudhawata rahasigatha thorathurak dhenna, a wage welaawata karannei aefganisthaanei kittuwata meyaalawa yawala oenei paniwidei rahasigathawa yawanawa..ehema dheyak wedhdhi wena kenek dhannei nae...okkoma waedei uda wenawa...
    thawa kiyanawa adhi balaethi leisar yawanna puluwan wagei ewath thiyenawalu.. eith mama nam dhanne nae aththa naeththa..


    (eith kaalaguna katayuthu wage dheiwal walata kalin jaathiyei chandhrikaath gannawaa )

    onna oka thamaa mulma kotasa meika gaena.
    mei bohoma mula, issarahata api tika tika gaeburatama yamu....
    godaak dhenaa mata theirena widhihata aasayi wagei saetalayit chaenal ganna neidha?
    mama mul beisik dhaenumak dheela eiwa kiyannam... mokadha thawa dheiwal tikak thiyenawaa oyalata hariyata oluwata dhaganna oanei...
    naethnam oyaalata baeri wenawaa thaniyama saetalayit ekakata saetalayit aentenaawak dhishaa gatha karagena signal ekak uparima prabala thaawayen ganna.. hithanna kimi 36,000 withara aethin thiiyena dheikata yamak ilakka karana kota eka anshakayaka wenasakin mona tharam wenasak wenawadha kiyalaa...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    wow...niyamaine..........

    ko dapan machan ithiri tika..im waiting :)

    ela machan.. digatama post karanna. :)

    wade ela machan..
    daannako mula idan apitath igena ganna...:D

    wadagath deyak wage karanna uthsaha karanne...

    ela machan...

    dannako ithin balanna...:D

    ko thama damme na ne,dapankoooooooo.api balagena inne

    hamotama godaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkk
    sthoothi man type kara kara inne danuth....
    kotasen kotasa dannam...
    fit eke inna machanla....