හුටා අපෝ ඔහොම දෙයක් උනාම ඉදලා ඉවරයි.මටත් උනා බන් ඕක හැබයි මගේ කෑල්ල කියලා මාව මැරුවත් මම එයාව අතාරින්නෙ නැහ කියලා දැනටනම් මිනිහා පාඩුවේ ඉන්නවා.
උබ බය නොවි හිටපන් කෙල්ල උබට ඇත්තටම ආදරේනම් අවුලක් නැහනේ.
අනික හැමදේම වෙන්නේ හොදටලුනේ
කියන්න අමතක් උනානේ මට මස්සිනාලනම් නැතෝ
ඉන්නෙ එකම නෑනන්ඩියා එයා අක්කට වඩා මට ම්ම්ම්
![]()







මගුලත් කරලම ඉවරයක් කරන්න යන්නේ එකත හොදි ඒතකොට් මෙහෙම දුක විදින්න ඕනේ නැනේ හා හා නියමයි

(හැබැයි, එලියෙදි උටම භාර දෙනවා) 
මංගලම් ජය මංගලම් වේවා සිරි සුබ මංගලම් .....

පන්සලේ/පල්ලියේ....????
පෝය දාට/නත්තල් දාටවත් මේ ලමයව එලියට එවන එකක් නැද්ද??
ගෙදර උන් හරි එදාට එලියට යන්න ඕන නෙ.
එකම කෙල්ල නිසා ෆුල් ගාඩ් එක ඇති.
කොයි අයියත් එකයි බන්...නංගිලා ඉන්න...
අම්මො බෑ
බාල අපරාධ ගනයේ වැරැද්දක්
හැබැයි අපේ කොල්ලට දෙන්න බැහැ කිව්වොත්, මම කෙල්ලව උස්සන් එනවා......(හැබැයි, එලියෙදි උටම භාර දෙනවා)
![]()
එන්න මද නළේ ගොස් පවසන්න දුක මගේඑළකිරි කස්ටියගෙන් මට උදවුවක් ඕනා
![]()
කට්ටිය දන්නව නම් කියන්නකො නිවාස අඩස්සියේ සිටින මගේ පෙන්වතියට කතා කරන්න විදිහක් ?? දුරකථන පහසුකම් , තැපැල් පහසුකම් , අන්තර්ජාල පහසුකම් ඔක්කොම අයින් කරලා තියෙන්නෙ...
මානව හිමිකම් කතා කරන්න යන්න කියල නම් කියන්නෙපා
අන්තිමට මට නැන්දම්ම ගහල පන්නයි