පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මංගලම් ජය මංගලම් වේවා සිරි සුබ මංගලම් .....
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හුටා අපෝ ඔහොම දෙයක් උනාම ඉදලා ඉවරයි.:(මටත් උනා බන් ඕක හැබයි මගේ කෑල්ල කියලා මාව මැරුවත් මම එයාව අතාරින්නෙ නැහ කියලා දැනටනම් මිනිහා පාඩුවේ ඉන්නවා.:Dඋබ බය නොවි හිටපන් කෙල්ල උබට ඇත්තටම ආදරේනම් අවුලක් නැහනේ.:love:අනික හැමදේම වෙන්නේ හොදටලුනේ:D කියන්න අමතක් උනානේ මට මස්සිනාලනම් නැතෝ:cool: ඉන්නෙ එකම නෑනන්ඩියා එයා අක්කට වඩා මට ම්ම්ම්;);):lol:

    :D:D:D:D:D:D
    kela oka qwa mata :)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මගුලත් කරලම ඉවරයක්‌ කරන්න යන්නේ එකත හොදි ඒතකොට් මෙහෙම දුක විදින්න ඕනේ නැනේ හා හා නියමයි

    හැබැයි අපේ කොල්ලට දෙන්න බැහැ කිව්වොත්, මම කෙල්ලව උස්සන් එනවා......:lol::lol: (හැබැයි, එලියෙදි උටම භාර දෙනවා) :D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පන්සලේ/පල්ලියේ....????
    පෝය දාට/නත්තල් දාටවත් මේ ලමයව එලියට එවන එකක් නැද්ද??
    ගෙදර උන් හරි එදාට එලියට යන්න ඕන නෙ.
    එකම කෙල්ල නිසා ෆුල් ගාඩ් එක ඇති.
    කොයි අයියත් එකයි බන්...නංගිලා ඉන්න...
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේක වැදගත් වෙයි....:D:D:Dhttp://www.elakiri.com/forum/showthread.php?p=8924615&posted=1#post8924615
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පන්සලේ/පල්ලියේ....????
    පෝය දාට/නත්තල් දාටවත් මේ ලමයව එලියට එවන එකක් නැද්ද??
    ගෙදර උන් හරි එදාට එලියට යන්න ඕන නෙ.
    එකම කෙල්ල නිසා ෆුල් ගාඩ් එක ඇති.
    කොයි අයියත් එකයි බන්...නංගිලා ඉන්න...

    හ්ම්ම් උන් හිතන් ඉන්නෙ
    හරි ලොකු වැඩක් කලා කියලා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අම්මො බෑ
    බාල අපරාධ ගනයේ වැ‍රැද්දක්

    මල මගුලයි........ එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ කෙල්ලගේ හරි වයස එනකන් ඉවසන් ඉදපන්
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හැබැයි අපේ කොල්ලට දෙන්න බැහැ කිව්වොත්, මම කෙල්ලව උස්සන් එනවා......:lol::lol: (හැබැයි, එලියෙදි උටම භාර දෙනවා) :D

    එක හරි නැනේ බං මොන උනත් අපේ කොල්ලෙක්නේ උට කරලා දෙන්න බලමු
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    happy-couple.jpg



    නව යුවලට අපගේ උණුසුම් සුභපැතුම්.......!!!

    wedding%20day%20card.jpg
     

    Wal Bada

    Well-known member
  • එළකිරි කස්ටියගෙන් මට උදවුවක් ඕනා


    rapunzel-cover-copy.jpg


    කට්ටිය දන්නව නම් කියන්නකො නිවාස අඩස්සියේ සිටින මගේ පෙන්වතියට කතා කරන්න විදිහක් ?? දුරකථන පහසුකම් , තැපැල් පහසුකම් , අන්තර්ජාල පහසුකම් ඔක්කොම අයින් කරලා තියෙන්නෙ...

    මානව හිමිකම් කතා කරන්න යන්න කියල නම් කියන්නෙපා
    අන්තිමට මට නැන්දම්ම ගහල පන්නයි


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    :love::love::love::love::love::love::love::love::love::love:
    එන්න මද නළේ ගොස් පවසන්න දුක මගේ
    යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
    දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
    කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ලං වෙලා

    මල්ලී, රේඩියෝ එකේ ගී ඉල්ලීමක් දාලා ඒ එක්කම කියන්න ඕන දේ ලියල යවපං. ප්‍රෝග්‍රැම් එක කරන එකා මනුස්සයෙක් නං පණිවුඩේ දෙයි. ඒ වුණාත ඉතින් අමුවෙන් තේරෙන්න ලියන්න එපා මොකද රටටම ඇහෙන නිසා. කියන්න ඕන දේ වහෙන් ඔරෝ කියපං. කෙල්ල උඹව තේරුම් අරං තියෙනව නම් පොල්ලෙන් ගැහුව වගේ අදහස යයි.