Dawasata Reputation Points kochchara spread karanna puluwanda?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kohomada eka oyaganne ?

    siravata eka kohomeii hoyaganneh ??

    දීලාම තමා බලන්න ඕනා. මම එක දිගට දීගෙන ගිහින් බැලුවා පොයින්ට්ස් කොච්චර දෙන්න පුළුවන්ද කියලා. :rolleyes:

    ගෙඩි පිටින් 50ක් දෙන්න පුළුවන්.
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    දීලාම තමා බලන්න ඕනා. මම එක දිගට දීගෙන ගිහින් බැලුවා පොයින්ට්ස් කොච්චර දෙන්න පුළුවන්ද කියලා. :rolleyes:

    ගෙඩි පිටින් 50ක් දෙන්න පුළුවන්.

    mage power eka 4 ne. mama 5-6 witari denna puluvan
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    admin cp එකෙන් අපිට ලිමිට් එක වෙනස්කරන්න පුළුවන්, ඒක රෙප් ප්‍රමාණය එක්ක වැඩිවෙනවා කියලා නම් කොහේවත් දාලා නෑ..
    එළකිරි එකේ වෙනම script එකක් දාලාද දන්නේ නෑ, default නම් එහෙම නෑ හැමෝගෙම එකයි.
    කලින් තිබ්බේ 20. දැන් සමහරවිට 50 කරලා වෙන්න ඇති.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    admin cp එකෙන් අපිට ලිමිට් එක වෙනස්කරන්න පුළුවන්, ඒක රෙප් ප්‍රමාණය එක්ක වැඩිවෙනවා කියලා නම් කොහේවත් දාලා නෑ..
    එළකිරි එකේ වෙනම script එකක් දාලාද දන්නේ නෑ, default නම් එහෙම නෑ හැමෝගෙම එකයි.
    කලින් තිබ්බේ 20. දැන් සමහරවිට 50 කරලා වෙන්න ඇති.

    :oo::oo: ehenam thawama wenna athi mage
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    admin cp එකෙන් අපිට ලිමිට් එක වෙනස්කරන්න පුළුවන්, ඒක රෙප් ප්‍රමාණය එක්ක වැඩිවෙනවා කියලා නම් කොහේවත් දාලා නෑ..
    එළකිරි එකේ වෙනම script එකක් දාලාද දන්නේ නෑ, default නම් එහෙම නෑ හැමෝගෙම එකයි.
    කලින් තිබ්බේ 20. දැන් සමහරවිට 50 කරලා වෙන්න ඇති.

    මගේ රෙප් pow එක 5යි. මට එක දිගට 10 දෙනෙකුට දෙන්න පුළුවන්.
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    You must spread some Reputation around before giving it to numeric again.

    ඇයි මෙහෙම වෙන්නේ!!