එහෙනම් කුකුළුමස් වලට කොමද හලාල් දෙන්නේ .
කුකුල්ලු ගොඩක් මරණ කොට මරන්නේ උණු වතුර විදලා
Ne Machan. Kukula marunam passe thamai owa karanne...

එහෙනම් කුකුළුමස් වලට කොමද හලාල් දෙන්නේ .
කුකුල්ලු ගොඩක් මරණ කොට මරන්නේ උණු වතුර විදලා

Ne Machan. Kukula marunam passe thamai owa karanne...![]()
කුකුළු බෙල්ල කපලා මරන්නේ නැහැ නේ .කොක්කේ එල්ලලා මැෂින් එකට දානවා.ඊටපස්සේ තටු ඔක්කම හලනවා උණුවතුර විදලා .මැෂින් එකෙන් එලියට එන කොට තමා බෙල්ල ගැලවිලා යන්නේ .
ee wagema wadagathma de meke amathaka karala thiyanawa...
e thamai aththama kuranayata anuwa sathun marana eka muslim agame thahanam karala ne.
"Halal" kiyana jathiya hadanna nam saththu marana widiya gana meke kiyala thiyanawa unata oya okkoma karanna oni aththama kuranayata anuwa rath una loha thatiyak matha indala kiyala thamai kiyala thiyenne.eka gana poddak hoyala balanna. Ekai aththa. Dan thiyana kuranaya aththama ekata wada wenas kiyalath api hamoma danaganna oni....
