ඔය නත්තල් ගහ තියන තැන බුදු පිලිමයක් තිබ්බා නම් කියයි "අන්න අරන් බුදු පිලිමෙට පිටු පාලා ප්‍රවෘත්ති කියනවා" කියලා
ඔතන තොරණක් ගැහුවා නම් කියයි "අන්න අරුන් වෙසක් විකුණන්න පටන් අරං..ඕකුන් නම් ඔහොම්මමයි. බුද්ධාගම විකුණන් කන්න හදන්නේ" කියලා
නත්තල කියන්නේ කාලා බීලා ජොලි කරන එකක් නිසා ආතල් එකට මැදිරිය සැරසුවාට කමක් නෑ...ඒත් වෙසක් එකට චාම් ගතියක් තිබුනට වරදක් නෑ. ප්‍රවෘත්ති මැදිරිය වටේම අංගුලි මාල ජාතකේ, පටාචාරා ජාතකේ එල්ලුවේ නැතුවට වැරැද්දක් මම දකින්නේ නෑ...වෙසක් කාලෙට සිරස ලෝගෝ එක ලඟ වෙසක් කූඩුවක් කැරකෙන්න දානවා සාමාන්‍යයෙන්
සිරස වෙබ් සයිට් එකටයි, ආණ්ඩුවේ ගුවන්විදුලි සංථාවේ වෙබ්සයිට් එකෙයි වෙනස බලන්න. සිරස සයිට් එකේ විතරයි බුදුපිලිමයක් දාලා තියෙන්නේ.....
http://www.slbc.lk/ Vs
http://www.sirasa.com