$$ What is Feng Shui ? $$

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
දැනටමත් ලොව පුර ජනප්‍රිය වී ඇති ෆෙන්ෂුයි ගැන ඔබ තවමත් දන්නේ නැද්ද?එහෙනම් ඒ පිලිබදව ටිකක් සොයා බලමු.

Feng%20Shui%20at%20Home.gif

ෆෙන්ෂුයි යනු කුමක්ද?

ෆෙන්ෂුයි යනු සුළඟ හා ජලයයි.එය ජීවත්වීම පිණිස අවශ්‍ය කරන විශ්ව ශක්තියයි.එකී විශ්ව බලය චීන ජාතිකයන් ෆෙන්ෂුයි හරහා "චී" බලය ලෙසට පෙන්නුම් කරයි.ගෘහයක් තුල චී බලය සැරිසරන ආකාරය අනුව, එහි වෙසෙන මිනිසුන්, සමුර්දිය කර ගෙන යනු ඇත.මුල් දොරටිවෙන් ගෙතුලට ඇතුල්වෙන චී බලය නිසි ලෙස පිළිගැනීමට සුදානම් නම්, එකී නිවැසියන්ට අත්වන වසන මහිමය අසීමිතය.මානසික චිත්තවේගී භාවය හා ශාරීරික උත්තේජනය පිණිස, පස් වැදෑරුම් විශ්ව බල ශක්තීන්, ෆෙන්ෂුයි හී හදුන්වා දී තිබේ.මේ සියල්ලම මිනිසාගේ පස් වැදෑරුම් ආත්ම ශක්තිය පිණිස වේ.

becoming-a-feng-shui-consultant.jpg

ori01.jpg

මේ සම්බන්දව ඔබට දැනෙන දේ සහ ඔබට ඇති අත්දැකීම් අප හා බෙදා ගැනීමට අමතක නොකරන්න කොල්ලනේ:D:rofl::rolleyes:

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Onima deyak oniwata wada honda nehe.. eka hinda oya wage deyak seemawak thiyan karala baluwata kamak nehe.. Anthagaami wenna honda nehe.. :rolleyes:Eth dan eka business ekak wage.. :baffled:

    මේ සම්බන්දව ඔබට දැනෙන දේ සහ ඔබට ඇති අත්දැකීම් අප හා බෙදා ගැනීමට අමතක නොකරන්න කොල්ලනේ:D:rofl::rolleyes:

    Wat abt Gurlz.. :P
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    දැනටමත් ලොව පුර ජනප්‍රිය වී ඇති ෆෙන්ෂුයි ගැන ඔබ තවමත් දන්නේ නැද්ද?එහෙනම් ඒ පිලිබදව ටිකක් සොයා බලමු.

    Feng%20Shui%20at%20Home.gif

    ෆෙන්ෂුයි යනු කුමක්ද?

    ෆෙන්ෂුයි යනු සුළඟ හා ජලයයි.එය ජීවත්වීම පිණිස අවශ්‍ය කරන විශ්ව ශක්තියයි.එකී විශ්ව බලය චීන ජාතිකයන් ෆෙන්ෂුයි හරහා "චී" බලය ලෙසට පෙන්නුම් කරයි.ගෘහයක් තුල චී බලය සැරිසරන ආකාරය අනුව, එහි වෙසෙන මිනිසුන්, සමුර්දිය කර ගෙන යනු ඇත.මුල් දොරටිවෙන් ගෙතුලට ඇතුල්වෙන චී බලය නිසි ලෙස පිළිගැනීමට සුදානම් නම්, එකී නිවැසියන්ට අත්වන වසන මහිමය අසීමිතය.මානසික චිත්තවේගී භාවය හා ශාරීරික උත්තේජනය පිණිස, පස් වැදෑරුම් විශ්ව බල ශක්තීන්, ෆෙන්ෂුයි හී හදුන්වා දී තිබේ.මේ සියල්ලම මිනිසාගේ පස් වැදෑරුම් ආත්ම ශක්තිය පිණිස වේ.

    becoming-a-feng-shui-consultant.jpg

    ori01.jpg

    මේ සම්බන්දව ඔබට දැනෙන දේ සහ ඔබට ඇති අත්දැකීම් අප හා බෙදා ගැනීමට අමතක නොකරන්න කොල්ලනේ:D:rofl::rolleyes:

    meke inna tharamak inne fake gurlz la neda banz............:love::P:love:

    Lol.. Im nt gonna comment anything.. Itz up 2 u..:P