Facebook + Firefox(FB+FF) කට්ටිය එන්න

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Facebook + Firefox(FB+FF) කට්ටිය එන්න

    Firefox වලින් Facebook යන කට්ටියට ගොඩක් වැදගත් වෙන Plugins ටිකක් තමයි මේ
    මුල පිටුව විතරක් බලලා යන්න එපා. ඇතුල් පිටුවලත් තියනවා :D:D:D

    Facebook Toolbar


    fb-toolbar.gif


    මේක FF වලට දාගන්න පුලුවන් Toolbar එකක්. මේ Toolbar එකේ තියන Quick Links වලින් අපිට Facebook Page එකට යන්නෙ නැතුව වෙන Tab එකක වැඩ කරන ගමන් FB එකේ Feeds ගන්න වගේම Update කරන්නත් පුලුවන්.
    Status Update,Photo Upload,Friends Find,Poke,request view කරන්න වගේ තව ගොඩක් දේවල් කරන්න පුලුවන්
    මෙතනින් ගන්න

    https://addons.mozilla.org/en-US/firefox/addon/3794/


    Facebook Dislike

    dislike.gif


    FB එකෙ තියන Like button එක කවුරුත් දන්නවනේ. ඒත් මේ Dislike එකෙන් ඔයාලා අකමැති දේවල් Dislike කරන්න පුලුවන්:D
    මෙතනින් ගන්න
    https://addons.mozilla.org/en-US/firefox/addon/47023/

    ඔයාලගේ ප්‍රතිචාර අනුව තව දෙන්නම් ගොඩක් හොඳ ඒව තියනවා :D
    Rep එකක් එහෙම දුන්නට කමක් නෑ හොදේ...
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    so this dislike button,once you disliked something does it appear to everyone or just for who has installed the same addon?
    (guessing you need the addon)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Firefox Universal Uploader

    universal-uploader.gif


    මේකෙන් Files ගොඩක් එකපාරට Upload කරන්න පුලුවන්. වගේම FB/Youtube/Flickr වගේ accounts ගොඩක් එක්ක ගනුදෙනු කරන්න පුලුවන්.
    මුලින්ම UPLOAD කරන්න ඕන සයිට් එක තෝරන්න.දැන් Manage Acoounts ගිහින් සයිට් එකට ලොග් වෙන්න. දැන් ෆයිල්ස් තෝරලා අප්ලෝඩ් කරන්න.
    https://addons.mozilla.org/en-US/firefox/addon/4724/
    :D
     
    Last edited:

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    thnx:D
    You must spread some Reputation around before giving it to Jolly_Roger again