ගෙවල් හදන, හදපු, හදන්න ඉන්න කලුවෝ එන්න - Garage ගැන Design idea එකක් ඕනා 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    සිද්ධිය මේකයි. මට හිතෙනවා ඉස්සරහා විකුනන එක ගැනත් හිතලා ගෙදර හදනකොට වාහන 2ක් දාන්න ගරාජ් එකක් ගහන්න ඕනා කියලා. practical වෙන්න paralell park කරන්න පුලුවන් වෙන්න ඕනා. නැත්තන් එකක් ගන්න අනිත් එක අයින් කරන්න ඕනනෙ.

    හැබැයි හරියට බැලුවොත් මට ගොඩක් වෙලාවට එක වාහනයයි තියෙන්නෙ. තව එකක් එන්න තියෙන්නෙ දන්න කවුරුහරි ආවොත් තමා. නැත්තන් ඔය පාර්කින් ස්ලොට් එක බොහෝදුරට නිකන් හිස් ඉඩක් විතරයි.

    දැන් යට තට්ටුවෙ ගෙදරටම අල්ලලා ගැහුවොත් වර්ග අඩි 400ක් ඕකට අයින් වෙනව (20 x 20) ඉටපස්සෙ යට තට්ටුවෙ ඉතුරු තැන් ටික සෙට් කරන්න ගියොත් වර්ග අඩි ගාන 1600 පනිනවා.

    තව option එක තමා ඔය වර්ග අඩි 400 ඉඩමේ වෙන තැනක ගෙදරත් එකක් කිසි සම්බන්දයක් නැතුව හදන එක. ඒකේ ප්‍රශ්නෙ තමා වහිනකොට වගේ නාල තමා වාහනේ පාර්ක් කරලා ගෙදරට එන්න වෙන්නෙ.

    මට එන අනිත් option එක තමා, 20x10 ගාරජ් එකක් ගෙදරටම සෙට් කරලා තව 20x10 ඉඩක් වත්තෙ වෙන කොනක තියන එක. එතකොට කවුරුහරි ආවොත් එයාලට එතනට වාහනේ දාන්න පුලුවන්, නැත්තන් ඉතින් එතනත් නිකන් තනකොල තියෙන ඉඩක් වගේ තියන්න පුලුවන්. ගස් වවන්න බෑ මොකද වාහනයක් දාන්න ඕන නිසා. කලින් option 2 වගේ මේ දෙවනි එකට මුකුත් structure එකක් නෑ. පස්සෙ කාලේක කවුරුහරි ගෙදර ගත්තොත් ඉති ඌට ඕනම් ඔතන permenant ගරාජ් එකක් ගහගන්න පුලුවන්

    උඹලා මොකද හිතන්නෙ?
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    මොන ගරාජ්ද Benz එකත් බෙඩ් ෂිට් එකකින් වහලා උඩින් ඉටි කොලයක් වහනවා.
     
    • Haha
    Reactions: tharakaf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    ඔය පාර්කින් ස්ලොට් එක බොහෝදුරට නිකන් හිස් ඉඩක් විතරයි...

    Lamai sellam karanne oya ide tamai ape nam...

    Ube idama lokui nam wenama tenak hadaganin geta allanne natiwa .
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඔය පාර්කින් ස්ලොට් එක බොහෝදුරට නිකන් හිස් ඉඩක් විතරයි...

    Lamai sellam karanne oya ide tamai ape nam...

    Ube idama lokui nam wenama tenak hadaganin geta allanne natiwa .
    තෙමීගෙන එන්න වෙන සීන් එකට මොකද කියන්නෙ?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    20x20 nathuwa 20x15 mokada? Mata hithenne 20x15k hodatama athi SUV 2k park karanna

    Suv width eka 7ft kiyala gatthath parallel park karanna puluwan. Hamadama 2k park karanne nathi nisa podi karadarayak thiyenne 2k park karana dawasata witharai
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    20x20 nathuwa 20x15 mokada? Mata hithenne 20x15k hodatama athi SUV 2k park karanna

    Suv width eka 7ft kiyala gatthath parallel park karanna puluwan. Hamadama 2k park karanne nathi nisa podi karadarayak thiyenne 2k park karana dawasata witharai
    අරිනකොට දොර වදිනවානෙ බන්, කට්ටිය නග්ගගන්න වාහනේ එලියට ගන්නම වෙනවා. ඒකයි 20x20 බැලුවෙ

    අනිත් එක එලියෙ හැදුවත් ඇතුලෙ හැදුවත් ඕකෙ පරන බඩු පුරවන එක විතරයි වෙන්නෙ .
    අනිවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    Wahana dekak danna aniwaryen tiyenna ona garage eke ida nethnam eka therumak nee.. eth land ake ida madinam tamai aula
     
    • Like
    Reactions: tharakaf

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    එතකොට බාප්පගෙ වාහනෙයි බාප්පගෙ යාලුවගෙ වාහනෙයි දෙකම දාන්න පුලුවන්. උබෙ අම්මට තමයි අමාරුවෙන්නෙ.
    පුකේ ඇගිල්ල ගහන් නිදාගනින් සිකුරුටි පොන්ස් 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    එතකොට බාප්පගෙ වාහනෙයි බාප්පගෙ යාලුවගෙ වාහනෙයි දෙකම දාන්න පුලුවන්. උබෙ අම්මට තමයි අමාරුවෙන්නෙ.
    පුකේ ඇගිල්ල ගහන් නිදාගනින් සිකුරුටි පොන්ස් 😂
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ටිකකට කලින් යනවා කිව්වා නේද? මොකො උනෙ? බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑනේද? 🤭 🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    "දෙවනි එකට මුකුත් structure එකක් නෑ. පස්සෙ කාලේක කවුරුහරි ගෙදර ගත්තොත් ඉති ඌට ඕනම් ඔතන permenant ගරාජ් එකක් ගහගන්න පුලුවන්"

    ගේ හදද්දී ප්ලැන් එකට දාලා ගෙට දාලාත් නැති නම්
    ඉදිරි අවුරුදු 7-10 දෙකක් ගෙදරට ගන්නේ නෑ කියලා ශුවරුත් නම්
    වත්තේ ඉඩත් තියනවා නම්
    ගේ ඉස්සරහා ගරාජ් එකක් ගහලා ලූක් එකයි කණු ටිකකට හරි ඉඩත් යනවා නම්
    මොන එකට ද අද සල්ලි වියදම් කරලා ඕවා ගහන්නේ.

    ඕවා නිකන් ඉඩ උනාම සත්තු එන ඒවා, ගෙදර උන්ම අනවශ්‍ය දේවල් ඔය තැන් වල ස්ටෝර් කරන ඒවා, ගේ ඉස්සරහා කැත වෙන ඒවා එක්ක time value of money එක්ක බලපුවාම තේරුමක් තියනවා ද ?
    ඉඩ නිකන් තියාගත්තා නම් ඕනා දෙයක් කරන්න පුළුවන්.
    තියන එක ගෙදරට ආසන්නයේ හෝ, එකේ ඉදන් ගෙදර එන්න පොඩි ශේඩ් එකක් ගහගත්තා නම් ඇති නේ
     
    උඹ කියන්නෙ 3වෙනි option එකට යන්න කියලා නේ? ඒ කියන්නෙ තනි ගරාජ් එක ගෙට සෙට් කරලා හදලා අනිත් එකට කොහේහරි පැත්තක ඉඩ තියන්න කියලනෙ?
     
    • Like
    Reactions: wqe123

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    තනි ගරාජ් එක තව පොලොව යටට හාරලා scissor elevator වගේ සීන් එකකින් එකක් උඩ අනිත් වාහනේ නවත්තන්ඩ හදපන්.
    උබ කියන විදිහට කලාදුරකිනේ 2ක් නවත්තන්නේ. එතකොට elevator එක operate වෙන්නෙම නැති තරම් වෙයි.
    Basement එක optional vehicle eka.
    Normal drive lane එක මේකේ hoisted vehicle තට්ටුව මට්ටමට.

    මාත් මෙහෙම තමයි කරන්ඩ ඉන්නේ. දැනට මට අවශ්‍යතාවක් නැ මොකද මගෙ වාහන දෙකම කැබිනට් එකක දාලා වහලා තියෙන්නේ. නැත්තම් ගෙදරට එන ලග පාත පොඩි උන් සෙල්ලම් කරන්ඩ අරන් යනවා.
     
    • Haha
    Reactions: wqe123 and tharakaf

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මොන ඔප්ශන් එකට ගියත් ගෙට ඉතාම ලගින් උබේ වාහනේ දාගන්න හදාගනින්. මගේ නම් ඩ්‍රයිවර් සීට් එකේ ඉදන් අඩි දෙකයි.

    1. වයසට යනවා. එතකොට ඇවිදින්න පඩි නගින්න අමාරුයි. ලන්කාවෙ අපි වයසට යන්නෙ 50+ වුනාම.
    2. වහිනකොට වගේම මහරෑටත් ඕක හෙන වදයක් වෙනව. අනික සර්පයො සහ පොඩි කෘමි සත්තුන්ගෙන් පරිස්සම් වෙන්න වෙනව. දොරවල් 5, 3න් පැත්තකට ඇරෙන නිසා වාහනේ වටෙන්ම පේන්න ලයිට් ඕනෙ, මේන් ගාඩ්න් ලයිට් වාහනේට කවර් වෙලා බ්ලයින්ඩ් වෙනව. අන්තිමට ෆෝන් වල ටෝච් ගහන් ගෙදරට ඇවිත් බහින්න ඕනෙ. අනිවා පොලව හදන්න. හතර පැත්තෙන්. නැත්නම් තනකොල අස්සෙ, වැලි අස්සෙ ඉන්න සත්තු සර්පයො පේන්නෙ නෑ.
    3. සිකියුරිටි ත්‍රෙට් එකක් තියෙනව. මහ රෑටත් පාන්දර 2-3 ටත් එලි බහිද්දි ඕව නෝට් කරන හොරු ඉන්නව. එතකොට ගෙදරින් දුර වාහනේ නවත්තද්දි වොනරබිලිටි එකක් එනව. අනික තමා ගේට් එක බල්යින්ඩ් වෙනව.
    4. ශොපින්ග් ගිහින් එද්දි එපා වෙනව. අතින් කටින් එල්ලන් බහින්න වෙන්නෙ. දෙතුන් පාරකට වාහනෙන් බඩු ගන්න එක පහු වෙනකොට වාතයක් වෙනව වාහනේ ගෙට දුර උනොත්
     
    උඹ කියන එකට 100% එකඟයි. මට කියපන්, එක single vehicle ගරාජ් එකක් ගෙටම ගහලා, අනිත් එක පොඩ්ඩක් ගෙට එහායින් දැම්මොත් මොකද හිතන්නෙ? ඉඩම ඇවිල්ලා අඩි 93 x 56
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹ කියන්නෙ 3වෙනි option එකට යන්න කියලා නේ? ඒ කියන්නෙ තනි ගරාජ් එක ගෙට සෙට් කරලා හදලා අනිත් එකට කොහේහරි පැත්තක ඉඩ තියන්න කියලනෙ?
    ow perch 20 idamak nam,daily use ekata onath nathi nam, mokatada wiyadam karala idama block karaganne 2nd packing ekakata.
    geta heththu wenna hari, lagatama aragena anikata ida thiyanna.
    wade saralayi, lasanayi, wiyadmath ithuruyi.

    mama kale length eka 20FT kata haduwa. size eka KDH highroof ekakata fit wenna.
    ethakota sedan car + wagon R 3/4 danna puluwan. ehema nathi nam K Car dekak puluwan, but ekak issarahata ekak.
    (same size land like yours, one vehicle.)