oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මම දැන් යනව බන් මේ අද ශොපින් පාරක් දාන ගමන් මගේ මේ ඉස්සරහ දත හදන්න ගියා

    මොනද මන්ද ඇල්ලුවා උන් බන් කටට දැන් දත රිදෙනව අම්බානෙක ලොවෙත් නෑ ආයි ඊ


    මට අමාරුයි බන් මම යනව පසෙ එන්නම්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ මම දැන් යනව බන් මේ අද ශොපින් පාරක් දාන ගමන් මගේ මේ ඉස්සරහ දත හදන්න ගියා

    මොනද මන්ද ඇල්ලුවා උන් බන් කටට දැන් දත රිදෙනව අම්බානෙක ලොවෙත් නෑ ආයි ඊ


    මට අමාරුයි බන් මම යනව පසෙ එන්නම්

    පලයන් ඕක බඩට යවන්න කලින් :rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹද දැම්මේ ? :rolleyes: දැන්ම කියහන් දැම්මනම් :lol:
    1.jpg
    මමත් එකෙක්ට දුන්න හියුමන් ද මොකාද එකා ඌ මගෙම නම දාල මගෙම රෙප් කපල.......
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩෝ මම දැන් යනව බන් මේ අද ශොපින් පාරක් දාන ගමන් මගේ මේ ඉස්සරහ දත හදන්න ගියා

    මොනද මන්ද ඇල්ලුවා උන් බන් කටට දැන් දත රිදෙනව අම්බානෙක ලොවෙත් නෑ ආයි ඊ

    මට අමාරුයි බන් මම යනව පසෙ එන්නම්
    ඇයි බං උඹේ දත් ඉස්සරහට ඇවිත් ද.................:lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මට පිස්සුවක් තියෙනවද..............:rolleyes::rolleyes:

    අපි නොදන්නවැයි ඒක...උඹට පිස්සු කියල සීයාගේ පොතෙත් තිබ්බලු නේද ? :lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපෝ මම නම් ඕවට නැතෝ .. :no::lol:


    මොකෝ හෂාන් මල්ලි ? ලස්සනද ?? මාත් තොප්පියක් දැම්ම !! :D

    හිහී තොප්පිය එල ඇනිමේශන් එකත් මරු :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ane ube naki animation :P

    පලයන් බතලය යන්න ... හි.. හි .. තනියම කොත්තු කෑවා නේද ? නොදකින්.. පාර්ටියක් වත් නෑ නේද ? :D