Awwata wessata huru minisunne... artist-T.M.Jayarathne
R RajithaPrasadBandara Member Sep 20, 2010 2 0 0 Dec 10, 2010 #1 Awwata wessata huru minisunne... artist-T.M.Jayarathne
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Dec 10, 2010 #2 අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි දූ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ රජ සැප විඳිනට රජ දරුවන් හට නුඹලා දෑතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජ දරුවද පැලකට වැඩියේ http://www.megaupload.com/?d=66S2KABF
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි දූ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ රජ සැප විඳිනට රජ දරුවන් හට නුඹලා දෑතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජ දරුවද පැලකට වැඩියේ http://www.megaupload.com/?d=66S2KABF
M maxXxa Member Apr 14, 2010 341 5 0 Dec 10, 2010 #3 RajithaPrasadBandara said: Awwata wessata huru minisunne... artist-T.M.Jayarathne Click to expand... http://www.mediafire.com/?ec878sjtquh1ee2
RajithaPrasadBandara said: Awwata wessata huru minisunne... artist-T.M.Jayarathne Click to expand... http://www.mediafire.com/?ec878sjtquh1ee2
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Dec 10, 2010 #4 උඹලට සින්දුනම් දෙන්නත් හොද නෑ උඹ මේක ගන්නම විතරයි මේකට ගොඩවෙලා තියෙන්නෙ......... කමක් නෑ .......... එලකිරිනෙ
උඹලට සින්දුනම් දෙන්නත් හොද නෑ උඹ මේක ගන්නම විතරයි මේකට ගොඩවෙලා තියෙන්නෙ......... කමක් නෑ .......... එලකිරිනෙ
M maxXxa Member Apr 14, 2010 341 5 0 Dec 10, 2010 #5 Djwathila said: උඹලට සින්දුනම් දෙන්නත් හොද නෑ උඹ මේක ගන්නම විතරයි මේකට ගොඩවෙලා තියෙන්නෙ......... කමක් නෑ .......... එලකිරිනෙ Click to expand...
Djwathila said: උඹලට සින්දුනම් දෙන්නත් හොද නෑ උඹ මේක ගන්නම විතරයි මේකට ගොඩවෙලා තියෙන්නෙ......... කමක් නෑ .......... එලකිරිනෙ Click to expand...
XpAkila Well-known member May 22, 2009 4,125 610 113 හැමතැනම Dec 10, 2010 #6 Djwathila said: උඹලට සින්දුනම් දෙන්නත් හොද නෑ උඹ මේක ගන්නම විතරයි මේකට ගොඩවෙලා තියෙන්නෙ......... කමක් නෑ .......... එලකිරිනෙ Click to expand... he he ow ow
Djwathila said: උඹලට සින්දුනම් දෙන්නත් හොද නෑ උඹ මේක ගන්නම විතරයි මේකට ගොඩවෙලා තියෙන්නෙ......... කමක් නෑ .......... එලකිරිනෙ Click to expand... he he ow ow
paris Well-known member Jun 30, 2006 25,142 421 83 වලාකුළක් උඩ.. Dec 10, 2010 #7 Djwathila said: http://www.megaupload.com/?d=66S2KABF Click to expand... tnx bro
R RajithaPrasadBandara Member Sep 20, 2010 2 0 0 Dec 12, 2010 #8 aiyooo machanla mama me gena danne lagadi kollane...e hinda aulak ganna epaa...aya mama hemadama mekath ekkama innawa
aiyooo machanla mama me gena danne lagadi kollane...e hinda aulak ganna epaa...aya mama hemadama mekath ekkama innawa
yaka007 Member Apr 6, 2010 1,589 316 0 yatiyantota Dec 12, 2010 #9 Djwathila said: අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි දූ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ රජ සැප විඳිනට රජ දරුවන් හට නුඹලා දෑතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජ දරුවද පැලකට වැඩියේ http://www.megaupload.com/?d=66S2KABF Click to expand... tnx mahooooooooooooooo
Djwathila said: අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි දූ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ රජ සැප විඳිනට රජ දරුවන් හට නුඹලා දෑතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජ දරුවද පැලකට වැඩියේ http://www.megaupload.com/?d=66S2KABF Click to expand... tnx mahooooooooooooooo