Halal Chicken ගැන දන්නවද?

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
pawen gelawenna behe e kohoma unath

monna pawakde eh?.....

are you asking people without access to vegetables to just die?.....is buddah saying the whole world is covered with vegetables to eat?....:lol::lol:

what about deserts or the north and south poles....?....what must those people do...kill their children and eat?.....

no common sense banz.....frankly...:no::no:

everything dies nothing is permanent on earth.....and even if you die & if you help others....its a blessing for you....i see no sins there......:lol:

if the general of an army sins when he sends his soldiers to kill to defend his country......then karma is also sinning for putting people in a position where they have to kill to eat.....xD

who will punish karma for its sins?....karma's dad?....
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සත්තු මරණ ඒක පවු.
    අල්ලාහ්ට හෙන හතම ගහපිය.

    :D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් උබ මගේ ෆිට් එකක් බව ඇත්ත. එත් මේ කතාව නම් හෙළ
    දකිනවා. ආගමකට නිග්‍රහ කිරීම මම අනුමත කරන්නේ නෑ.

    සමස්ත සිංහල බව්ද්ද එළකිරි පාටකයන් වෙනුවෙන්ම
    සියලු මුස්ලිම් සහෝදරයන්ගෙන් සමව ඉල්ලනවා...
     
    • Like
    Reactions: Jim07

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    LMAO..Allah knows human anatomy better than you moron.....

    the spinal cord is pure bone mass.....the spinal cord gets its "impulse reflex" moves from the medulla oblangata...which is the middle of the brain......

    this is connected to our subconscious memories and instincts.....like fear of spiders etc.....

    cutting the spinal cord does nothing retard...no matter how much you cry....bone cannot understand or translate nerve signals.....only help transport it from brain to muscles/limbs etc.....
    :lol::lol::lol:

    idiot when you suddenly get up from a sleeping position some times you feel dizzy....that is coz the blood rushes from the brain....if blood can rush like that from getting up and you get dizzy...imagine if all the blood is drained at once......:lol::lol:

    ane matto don't bring your govt school o/l science here......:lol:
    Don't lie
    1)Spinal Cord is part of the Central Nervous System . CNS Has No bones at all. whatever your source is a total bullshit
    2)feelings like Fear to spiders originates from the limbic system. Medulla oblongata is concerned in Autonomic functions.
    3)Why lying like this and running away from the original question ? did allah thought pain is carried through the blood vessels ? oops
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Don't lie
    1)Spinal Cord is part of the Central Nervous System . CNS Has No bones at all. whatever your source is a total bullshit
    2)feelings like Fear to spiders originates from the limbic system. Medulla oblongata is concerned in Autonomic functions.
    3)Why lying like this and running away from the original question ? did allah thought pain is carried through the blood vessels ? oops

    LMAO.....you idiot.....

    1) Spinal cord is used to describe all the nerves bunched together...running along your spine.....to your brain......what you touch feel etc...is relayed to the your brain using the spinal cord....like internet in your net/telephone cable....xD

    2) the spinal cord is PART of the CNS (the CNS is the nerves of your body......joined by your brain idiot)......without the brain.....they are just mere nerves.....

    3) I am not running away from anything.....and God says to cut the jugular along with the nerves that supply the brain....so no brain...no pain...:lol::lol:

    autonomous IS instinctive reactions idiot.....

    LMAO...looks like i have to teach you biology AND English classes for you....:lol:

    ok idiot listen here......the main part of your CNS is your brain.....the spinal cord the nerves etc.....all are connected to this brain.....can your PC work without the processor chip?.....but it can still work with processor chip and some other important parts......

    so cry all you want idiot.....you cannot turn bones and nerves into feelings....:lol::lol:...you need a brain for that.....:rolleyes::rofl::rofl:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    අන්තර්ජාලය පුරාවටම මුස්ලිම් අයගේ බොරු පිරිච්ච අඩවි වැහි වැහැලා. දැන් සමහර ඒවා සිංහලෙනුත් පළ වෙන්න අරගෙන. අද අපේ අවධානය යොමු වෙන්නෙ විස්තර ඔන්ලයින් කියන අඩවියට. මේකෙ සාකච්ඡා වන කරුණු කීපෙකට අපි අපේ අවධානය යොමු කළා. මේ අඩවියේ සටහන් වන ආකරයට මේ ශකීර් නයික් කියන බොරු විදින බුවාගෙ දේශන තමයි මෙහි අඩංගු වෙන්නෙ.
    මේ අඩවියේ එක ලිපියක් තියෙනව මුස්ලිම් වර්න් සත්වයන්ව වධ හිංසා වෙන අයුරුන් ඝාතනය කරන්නේ නැහැ කියලා. මේ අය තර්ක කරන්නේ හලාල් ක්‍රමේට මැරුවම සතෙක්ට රිදෙන්නේ නෑ කියල. අපි මෙයාලගෙ කරුණු එකින් එක අරන බලමු.
    මෙයාලා කියනවා සතුන්ගේ බොටුව කපන කොටවේදනාව නොදැනෙන්න ඉක්මනට කපන්නලු! ඉක්මනට කැපුවම සතාට වේදනාව දැනෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න සාධක මුකුත්ම මේ අය දෙන්නේ නෑ! ඇත්ත තමයි වේදනාව නොදැනෙන්න අපිට කපන්න බෑ! අපේ සිරුරේ වේදනාව ගමන් ගන්නේ මයලිනීකෘත ස්නායු තන්තු වල. ඒ ස්නායු තන්තු කැපුණාම දිගින් දිගටම ඒවා උත්තේජනය වෙනවා. එනිසා කැපුණු ස්නායු තන්තු වලින් වේදනාව එන එක වළක්වන්න බෑ. ඊට පස්සෙ කියනවා බෙල්ල කපද්දී පිට කොන්ද කැපෙන්නෙ නැති වෙන්න කපන්න ඕනෙලු. මේක මහම තිරිසන් වැඩක්. මොකද වේදනාව ගෙනයන ස්නායු තන්තු ගමන් ගන්නේ කොඳු ඇට පෙළ ඇතුලෙ තියෙන සුෂුම්නාව හරනා. සුෂුම්නාව කැපුණේ නැති වුණාම වේද්නාව දිගින් දිගටම දැනෙනවා. ඒ නිසා සතුන්ට වේදනාවක දැනෙන්නේ නෑ කියන ඉස්ලාම් මතය අම්බ බොරුවක් බව මේකෙන්ම ඔප්පු වෙනවා. ඊට පස්සේ නායික් ගොයියා තමන් කියන කතාව තමන් විසින්ම නිශේධනය කර ගන්නවා. අන්තිමට පොර කියනවා කුර්බාන් කරන කොට මොළයට ගෙන යන ස්නායු පද්ධතිය වෙන් කරන නිසා වේදනාවක් දැනෙන්නේ නෑ කියල. ඉස්සෙල්ලා කියනවා කොඳු ඇට පෙළ කපන්න එපා කියල. දැන් කියනවා කපනවා කියල. මේව තමයි හතර හිනා කියන්නෙ.
    ඊට පස්සෙ කියන කතාව තමයි සුෂුම්නාව කැපුනොත් හෘදය නතර වෙනවලු. අල්ලා සත්වයන්ගේ මූලික ජීව විද්‍යාව වත් දන්නේ නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවා. මොකද හෘදය ස්ඵන්දනය වෙන්න ස්නායු අවශ්‍ය නෑ! හෘදය ස්ඵන්දනය වෙන්නේ හෘත් සෛල වලින්ම ගෙන එන උත්තේජ මගින්. ස්නායු වලින් කරනෙන වේගය වෙනස් කරන එක විතරයි. එනිසා එක්කෝ අල්ලා සියල්ල නොදත් බව ඔප්ප්පු වෙනවා. අලා එහෙම වැරැද්දක් කරන්නබෑ කියල හරි මුස්ලිම් ගොයියෙක් කියනව නම්, කුරාණය අල්ලා ගෙන් එන එකක් නොවෙන බව පිළිගන්න වෙනවා. කොහොම කළත් ඇඩ්‍රස් නෑ.
    ඊට පස්සේ තියෙන රටේ විහිළුව තමයි කිසිම විෂ බීජයක් නැති රුධිරය ආහාරයට ගන්න අල්ලා තහනම් කළත්, විෂ බීජ වලට සුරපුරයක් වෙච්ච බඩ බොකු කන්න අල්ලා තහනම් කරල නෑ. රුධිරය කන්න තහනම් කලේ ඒකෙ විෂ බීජ හින්දලු! අල්ලට ආයෙත් වැරදිච්ච තැනක් තමයි මේක. තවත් කියනවා කුර්බාන් කරපු මස් වැඩිකලක් නරක් වෙන්නැතුව තියෙනවලු. හැබැයි මේකට කිසිම විද්‍යාත්මක සාධකයක් දෙන්නේ නෑ. අනික ශීතකරණ තියෙන රටේ මස් නරක් වෙන එක ගැන හිතන්නේ මොන උලවුවටද?
    ඔන්න යාළුවනේ ඉස්ලාම් අයගේ බොරු විද්‍යාවට උදාහරණ. මේ කතා සිංහලෙන් මේ අය දාන්නේ අපිත් අරාබියේ ඉන්න ගොන් තඩි කියල හිතන් වෙන්න ඇත.
    http://peramunerala.wordpress.com/2010/07/29/කුර්බාන්-කිරීම-ගැන-ඉස්ලා/
     
    http://peramunerala.wordpress.com/2010/07/29/%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F/

    :lol: :lol: :lol: :lol:

    what are you muttering idiot...trying to change basic biology to prove your stupid concept right....?..

    trying to say that a body can function without a brain?!!?....what do you think we are invertebrates?....to live off our instincts..?
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    උඹ මාර එකෙක් නෙ කලින් මෙහෙම කියනවා
    the spinal cord is pure bone mass.....the spinal cord gets its "impulse reflex" moves from the medulla oblangata...which is the middle of the brain......

    this is connected to our subconscious memories and instincts.....like fear of spiders etc.....

    cutting the spinal cord does nothing retard...no matter how much you cry....bone cannot understand or translate nerve signals.....only help transport it from brain to muscles/limbs etc..... :lol::lol::lol:
    දැන් කියනවා මෙහෙම :P

    LMAO.....you idiot.....

    1) Spinal cord is used to describe all the nerves bunched together...running along your spine.....to your brain......what you touch feel etc...is relayed to the your brain using the spinal cord....like internet in your net/telephone cable....xD

    මොකද වචන වෙනස් කරන්නෙ ?
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    :lol: :lol: :lol: :lol:

    what are you muttering idiot...trying to change basic biology to prove your stupid concept right....?..

    trying to say that a body can function without a brain?!!?....what do you think we are invertebrates?....to live off our instincts..?
    i was muttering that you lied right from the beginning :lol:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    උඹ මාර එකෙක් නෙ කලින් මෙහෙම කියනවා

    දැන් කියනවා මෙහෙම :P

    මොකද වචන වෙනස් කරන්නෙ ?

    LMAO....the spinal cord...consists of nerves....and bones.....same thing banz.....you have very short attention span idiot.....

    what do you think i was saying...that BONES are connected to your muscles and sending signals by vibrating?!!?....:rolleyes::rolleyes:

    do i have to say everything?!!?....no common sense at all?....:confused:

    Islam never changes its views....the idiots try to change the words.....
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    spinal cord converted from a pure bone mass in to bunch of nerves :lol: :lol: :lol:

    LMAO.....you idiot.....trying to play with words...won't happen with me....:lol::lol:

    spinal cord > consists of your spinal vertebrate + nerve bundles...all connected to brain.....simple biology idiot....

    actually read stuff before trying to lie....

    if anything i should not say that point about nerves....if i am trying to lie....but i am not the idiot here....:P:P
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz

    LMAO....the spinal cord...consists of nerves....and bones.....same thing banz.....you have very short attention span idiot.....

    what do you think i was saying...that BONES are connected to your muscles and sending signals by vibrating?!!?....:rolleyes::rolleyes:

    do i have to say everything?!!?....no common sense at all?....:confused:

    Islam never changes its views....the idiots try to change the words.....
    බොරු කියන්න එපා. උඹට සුශුම්නාව ගැන මෙලෝ දැනුමක් නැහැ කියලා හොදටම පැහැදිලියි. කොහෙන් හරි google කරලා වචනයක් හොයාගෙන ඒක කියෙව්වා කියලා හැමෝම මෝඩයා කරන්න බෑ. medulla ගැනත් බොරු කියලා තිබ්බා. මන් ඒ එකින් එක පෙන්නුවා ඔයා කියන්නෙ බොරු කියලා. දැන් spinal cord is pure bone mass කියලා මට common sense නෑ කිව්වට හරියන්නෙ නෑ. තව තර්ක ඕනැ තරම් ගේන්න . කොච්චර ගෙනාවත් ඔච්චර තමා
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මෙන්න හලාල් කෑම ගැන තවත් ලිපි

    සිංහලෙන් ඉස්ලාම්, එහෙම නැත්නම් ඉස්ලාම් ඉන් සිංහල කුර්බාන් කරන එක ගැනයි, ඌරු මස් ගැනයි අළුත් ලිපි දෙකක් දාල. ඒ උන්නැහේ කියනවා අපි කරුණු විකෘති කරන්වළු. හැබැයි රාළ දමාපු පිළිතුරට නම් තවමත් උත්තරයක් හම්බ වෙලා නෑ. ඒ හින්දා රාළ දන්න විදියට මේවට උත්තර දෙනවා. පළමුවෙන්ම ස්ත්තුන්ගේ දත් ගැන කියන්න යන එකෙන් එයා අනා ගන්නවා. සත්තුන්ගේ දත් හා ජීර්ණ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ උන්ගේ කෑම අනුවයි කියල ඉස්ලාම් ඉන් සිංහල කියනවා. හැබැයි තනිකරම ශාක භක්ෂකයෙක් වෙච්ච හිපෝට අච්චර තඩි රදනක දත් දෙකක් අල්ලා මවල තියෙන්නේ ඇයි, ඌට චාර්වක දත් අඩුවෙන් මොකද මවල තියෙන්නේ කියන පුරස්නෙට උත්තර නෑ. ඇත්තටම ඒවට අල්ලටත් උත්තර නෑ.

    hippo-sunscreen-2.jpg
    හිපෝ ගේ දත් - අල්ලාට කඑන සරදම්

    ඊට පස්සේ අපේ ගොයියා මෙහෙම කියනවා. “ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ”මේ මොන විශ්වාස හා ඇදහිලිද කියල අපි දැනගන්න කැමතියි. ඒ වගෙම ප්‍රාණ ඝාතය හා මස් කෑම එකක් ලෙසම ගත්තේ කොහොමද කියන කාරණය ඉස්ලාම් ඉන් සිංහල අපට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. හැබැයි සියළුම අදාල ත්‍රිපිටක පාඨ සමග පැහැදිලි කරන්න වෙයි. මොකද ඔය කට්ටිය බොරු කියන්න දක්ෂ බව අපි දන්නවා.
    අපේ ගොයියා ඊලඟට කියනවා “එසේ නම් පලිබෝධ නාශක භාවිතා කිරීම මහා පවකි. මන්ද පලිබෝධ නාශක නිසා බොහෝ ප්‍රාණ නැසී යන බැවිනි. (පනු) ඛෙහෙත් බීම පාපයකි. මන්ද (පනු) ඛෙහෙත් බීම නිසා පණුවන් ජීවීන් නැසී යන බැවිනි.” කියල. මේ කතාව ඇත්ත ජෛන ආගමට අනුව නම්. ජෛනයින් වතුර උණු නොකර බොන්නේ ඒ හින්දා. හැබැයි බුද්ධාගමට අදාල නෑ. මොකද පව වෙන්න චේතනාව අවශ්‍යයි. පලිබෝධ නාශක ගහන එකේ අරමුණ සතුන් පලවා හරින එක. පලිබෝධ නාශක කියනෙන්ත් අපට පටවපු එකක්. පණු බෙහෙත් නියම කරන්නේ දොස්තර. දොස්තරගේ චේතනාව ලෙඩා සනීප කරන එක මිසක් පණුවො මරණ එක නෙවෙයි. ලෙඩාගේ චේතනාව සුව වීම මිසක් පණුවෝ මැරීම නෙවෙයි. හැබැයි කවුරු හරි පණුවෝ මැරෙන්න හිතාගෙනම බෙහෙත් බොනවා නම් අන්න ඒක පාපයක්. මේ වගේ තර්ක මේ ගොයියා ගේන්නේ කුර්බාන් කරන එකේ ලැජ්ජාව වහ ගන්න බැරි හින්දා. කුර්බාන් කරන විට වේද්නාව දැනෙන්නේ නෑ කියන ශකීර් නායික් ගේ ඔලමොට්ටළ ප්‍රකාශයට විරුද්ධ වෙන්නවත් මේ ගොයියට බෑ.
    ඊට පස්සේ අපේ ගොයියා කියනවා “තවත් සමහරු පවසන්නේ ගව ඝාතනය සිදු නොකළ යුතු බවයි” කියල. ඇත්තටම ගව ඝාතනය කරන්න ඕනෙ නෑ. මොකද අපි වැඩ ගන්නා සම්පතක් තමයි ගවයා. අවුරුදු 2000කට වැඩිය කාලයක් අපි ගවයගෙන් වැඩ ගත්තා. කිරි හරක් මැරුවම ගව ගහණය අඩු වෙන බවට තව මොන කතාද? එළදෙන්නු නැත්නම් හරක් පැටවු වදන්නේ තොපේ ගෑණුද කියල ආවේගශීලීව අහන්න වෙන්නේ එතකොටයි. ගව මස් රස කර කර බුදින මුස්ලිම් අය ගවයන් කී දෙනෙක් ඇති කරල තියෙනවද? පුරස්නෙ තමයි මුස්ලිම් අය ගොවිතැනට ඉන්න ගවයන් මරන් කන එක. අපේ රටේ මසට හරක් හදන්නේ නෑ. මුස්ලිම් අයට අවශ්‍ය නම් හරකෙක් හදා ගෙන ඌව මස් කර ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නෑ කුහක කම නිසා. හැම වෙලා වෙම ඒ අය බලන්නේ ලේසිය. මුස්ලිම් අයට අව්ශ්‍ය නම් හරක් හදා ගෙන මරා ගෙන කන්න. ගොවිතැන් කරන්න ඉන්න සිංහලයගෙ, දෙමළගේ හරක් පට්ටි වලට විදින්නේ නැතුව.
    ඊට පස්සේ අපේ ගොයියා “නවීන විද්‍යාවම” අරගෙන පෙන්නනවා ගස් වලටත් පණ තියෙන බව. එහෙම කියන්නේ නවීන විද්‍යාව ඇත්ත බව පිළිගන්න හින්දනෙ. එහෙනම් ඇයි ඒ විද්‍යාව විසින් පිළිගන්න පරිණාම වාදය පිළිගන්නේ නැත්තේ? ඉස්ලාම් ඉන් සිංහල අපිට කෙළින් පිළිතුරක් දෙන්න. නවීන විද්‍යාව ඔබ පිළිගන්නවාද නැත්ද? බෞද්ධ ඉගැන්වීම අනුව ගස් වලට විඤ්ඤාණයක් නැහැ. එනිසා ගස් මැරීමෙන් ප්‍රාණ ඝාතයක් වෙන්නේ නැහ. නමුත් භික්ෂු – භික්ෂුණීන්ට නම් පැලෑටි විනාශ කිරීම ඇවැතක්, මොකද පැලෑටි වටිනා දේ නිසා. ගස් වලට විඤ්ඤාණයක් තියෙනවද නැත්ද කියල කියන්න බෞද්ධයෝ නවීන විද්‍යාව යොදා ගන්නේ නෑ. කුරාණය විසින් ප්‍රතික්ෂේප කරන නවීන විද්‍යාව ඉස්ලාමය සාධාරණීකරණය කරන්නට යොදන මුස්ලිම් අයට වඩා බෞද්ධයන් ඒ අතින් අවංකයි. මොකද ඔවුන් පිලිගන්නවා විඤ්ඤාණය නවීන් විද්‍යාවට ගෝචර නොවන බව. ඒ හින්දා විඤ්ඤාණය ඇති නැති බව පෙනවන්න ඔවුන් මුස්ලිම් අය අල්ලා ඉන්න බව පෙන්වන්න හදනවා වගේ නවීන විද්‍යාව යොදා ගන්නේ නෑ. කන්න ඕන උනාම කබරයා තලගොයා කරනවා කියනේ මේකටයි.
    ඊට පස්සේ ඉස්ලාම් ඉන් සිංහල ගොයියා කියනවා මෙහෙම.“වෛද්‍ය විශේෂඥයන් ඌරු මස් හානිදායක ආහාරයක් බව පවසති. එය අනුභවය මිනිසා තුල නිවටභාවය ඇති කරන අතර ආධ්‍යාත්මික ගුණාංග හා යහපත් සාරධර්ම මිනිසා තුලින් හීන වීමට හේතු වේ.” මෙ කතාව ඔප්පු කරන්න ඉස්ලාම් ඉන් සිංහල කිසිම සාධකයක් පෙන්වන්නේ නෑ. අපි ඔහුගෙන් අහන්න කැමතියි, ඉහත ප්‍රකාශයන්ට අදාල පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙසට. එහෙම කරන්න බැරි නම්, තමුන් කියන්නේ බොරු බව ඔහු පිළිගත යුතුයි. මේක ඉස්ලාම් ඉන් සිංහලට අපි කරන අභියෝගයක්. අපට පර්යේෂණ වාර්තා පෙන්වන්න. එතකොට අපි එකඟ වෙන්නම්. “ඌරුමස් අනුභවය මගින් ලඡ්ජාව හා විලිබිය අඩු කරයි. ඒවා බහුලව අනුභව කරන සමාජ තුල පහත් ආධ්‍යාත්මික මට්ටමක් දැකිය හැකිය.” මෙහෙම කියල අපේ ගොයියා අර ගන්නවා යුරෝපීය රටවල් අවධානයට. ලෝකේ ඌරු මස් වැඩියෙන්ම නිපදවනෙන චීනය (50% විතර). ඉස්ලාම් ඉන් සිංහල කියන්න පරිදි විළි බිය නැතිවීම, විවාහයට පෙර ගැබ් ගැනීම් ආදිය චීනයේ ඉතාමත්ම දුලබයි. අවුරුදු 5000ක් ඌරු මස් කාපු චීන්නු ලෝකයේ නව සොයා ගැනීම් වලින් 50% ටත් වැඩිය කලා. ඔවුන් ලොවට දුන් දේ ට ලං වෙන්නවත් මුස්ලිම් අයට බෑ. මේකෙන්ම ඉස්ලාම් ඉන් සිංහල ගීන ඌරු තර්කය බිඳ වැටෙනවා. ඌරු මස් කන චීනා සෑම අතකින්ම ඌරු මස් නොකන අරාබි කාරයාට වඩා ඉස්සරහින් ඉන්නවා.
    ඉස්ලාම් ඉන් සිංහල කියන පරිදි ඌරා කෑම බයිබලයේ තියෙනවද නැත්ද කියන එකෙන් අපට වැඩක් නැහැ. කුරාණයට සපෝර්ට් කරන්න ඔබ විසින් පිලි නොගන්න නව තෙස්තමේන්තුව යොදා ගන්න එකෙන් පේන්නේ ඔබේ කුරාණයේ මතවාදීමය පීචන් භාවය හා අනාථ භාවය නොවෙයිද? ඒ නව තෙස්තමේන්තුව පිළිගන්නද එපාද? එහි ඌරු මස් කතාව අපත් ඔබත් පිළිගන්නවා නම්, එහි එන ජේසුස් යනු අවසන් වක්තෲ වරයා යන්න ඔබ පිළිගන්නවද නැත්ද? මේකට කෙළින්ම උත්තරයක් දෙන්න. මේක ඉස්ලාම් ඉන් සිංහලට තවත් අභියෝගයක්.
    ඊට පස්සෙ සුපිරිදු පරිදි වෛද්‍ය විද්‍යාව කඩේ යැවීම අපේ ගොයියා කරනවා. “ඌරා තුල සිටින මෙම පණුවා සතුන් තුල සිටින පටිපණු වර්ග වලින් භයානකම වටිපණු වර්ගය වේ. ඌගේ දිග සාමාන්‍යයෙන් අඩි 8 ක් පමණ වන අතර අඩි 30 ක් දක්වා වැඩිය හැක. “හැබැයි ඉස්ලාම් ඉන් සිංහල නොකියන කාරණේ තමයි හරක ඇතුලේ අඩි 8 – 40 දක්වා දිගට හැදෙන මීට සමානව පටි පණුවෙක් ඉන්න බව (Taenia saginata). මෙන්න ඉස්ලාම් ඉන් සිංහලට එල්ල වෙන ඊලඟ අභියෝගය. පටි පණුවා ඉන්න ඌරු මස හොඳ නැතිනම් පටි පණුවා සිටින හරක් මස හොඳ වෙන්නේ කොහොමද? ඌරු මස් නොකෑමට ටවත් හේතු තියෙන බව කියා ලිස්සා යනවා නම් අසන ප්‍රශ්නය වන්නේ “එසේ නම් පටි පණුවා පිළිබඳ තර්කයේ වැදගත් කම මොකදද?” කියන එක.
    ඌරු මස් වල තියෙන මේදය, ඌරගේ ගති ගැන ඉස්ලාම් ඉන් සිංහල විසින් නැවත වරක් කොපි පේස්ට් කර කියන කරුණු වලට අපි මෙතෙන්දී උත්තර දුන්නා. ඒ කරුණු වලට මොකුත්ම ඉස්ලාම් ඉන් සිංහල එකතු කරලා නෑ.
    අභියෝග වලින් ඵැන යන ගතිය මුස්ලිම් අයට තියෙන නිසා මම නැවතත් ඉස්ලාම් ඉන් සිංහල වෙත අප ඉදිරිපත් කල අභියෝගයන් දක්වනවා.
    1. කුර්බාන් කරන විට සතුන්ට වේදනාවක් දැනෙනවාද? එසේ නැතැයි කියන ශකීර් නායික් ගේ මතය හා ඔබ එකඟ වෙනවාද?

    2. ඌරු මස් ගැන සඳහන් වන බයිබලයේ නව තෙස්තමෙන්තුව ඔබ පිළිගන්නවාද? ඔබ නව තෙස්තමේන්තුවේ උක්ත කොටස පිළිගන්නවා නම් යේසුසු අවසන් වක්තෲ වරයා බව පිළිගන්නවාද?

    3. පටි පණුවන් සිටීම ඌරු මස් නොකෑමට එහතුවක් නම්, එයට අතිශයින්ම සමාන, ඊටත් වඩා විශාල පටි පණුවන් වෙසෙන හරක් මස් කෑම අනුමත කරන්නේ කෙසේද? ඔබ ඉහත කතාව පිළි නොගන්නේ නම්, පටි පණුවා සිටීම යනු වැදගත් කාරණයක් නොවන බව පිලිගන්නවාද?

    4. ඌරු මස් කෑම හරක් මස් කෑමට වඩා හානිදායක බව පෙන්වන පර්යේෂණ ඉදිරිපත් කරන්න. ඌරු මස් කෑම ආධ්‍යාත්මික පරිහාණියට හේතු වන බැව් සාධක සහිතව ඔප්පු කළ පර්යේෂණයන් පෙන්වන්න.

    5. මස් කෑම ප්‍රාණඝාතයට සමාන බව බෞද්ධ ඉගැන්වීම අනුව ඔප්පු කර පෙන්වන්න

    6. නවීන විද්‍යාව ඔබ පිළිගන්නවාද?
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    LMAO...where are you running idiot.....you can't run away like that with your lies.....:lol::lol:

    1) Spinal cord transmits signals to brain....

    2) Spinal cord consists of nerves bundles...wrapped around bones.....going up to brain....

    3) medula oblangata is used to control autonomous/instinctive reactions....to save life.....for quick reactions...AND it also controls many hormones.....

    4) Idiot no matter how much you cry...you can't change simple biology....and i won't let you change my words.....:lol::lol:

    that i why i put in point form...so everyone can see the real person......and see the lying fake running away....:P:P

    LMAO......i said you can't cut pure bone mass idiot which is the spinal vertebrate/cord...did i say the spinal bones transmit signals?!!?.....
     
    Last edited:
    • Like
    Reactions: M.RIZ