Toyota Corolla 141 XRS

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට අලුත් වාහන කතාවකුත් අරන් ආවා. :rofl:වුත් දන්න Toyota පවුලේ සාමාජිකයෙක් වන Corolla වෙලද නාමය ලංකාවේ නොම්බර 1 එක කියලා කිවොත් වැරදි නැහැ. ඒ තරමට Toyota Corolla කියන නාමය ලංකාවේ අපිට සමීපයි.

මෙතන තියෙන්නේ
සාමාන්‍ය Corolla 141 රථයක් නෙමෙයි . Toyota Corolla 141 XRS කියන මාදිලියේ වාහනයක්.164/170Bhp සහිත එන්ජිමක් සතු මේ වාහනය සාමාන්‍ය 141 අතරින් කැපී පෙනෙන හැඩකාරයෙක් . හැබැයි ඉතින් තාම අපිටනම් මේ වාහනේක හිමිකරුවෙක් වෙන්න බැහැ. මොකද නිෂ්පාදනය දැනට යුරෝපීය රට වලට පමනක් සීමාවෙලා තියෙන නිසා . :(

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:



x0s9ar.jpg





10wqq0k.jpg




2d7zpy.jpg




350qxqg.jpg




288xo4g.jpg




fk8fg0.jpg




65de1t.jpg




2mwcqc5.jpg
 
Last edited:
  • Like
Reactions: sasirox and anuja

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ow machan 121 wala thibba high fuel efficiency nisa eka thaaama market . 141 wala thiyena awla car eke weight eka wedi .. :yes: Thanks machan

    u r wecome machan... mage favourite brand eka thamai toyota.. mama 2007 car ekak import karanna plan kara.. documents problems wagayak nisa eka case una. ayeth podi idea ekak thiyenawa vits ekak genna:love:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla