ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට අලුත් වාහන කතාවකුත් අරන් ආවා.
කවුත් දන්න Toyota පවුලේ සාමාජිකයෙක් වන Corolla වෙලද නාමය ලංකාවේ නොම්බර 1 එක කියලා කිවොත් වැරදි නැහැ. ඒ තරමට Toyota Corolla කියන නාමය ලංකාවේ අපිට සමීපයි.
මෙතන තියෙන්නේ සාමාන්‍ය Corolla 141 රථයක් නෙමෙයි . Toyota Corolla 141 XRS කියන මාදිලියේ වාහනයක්.164/170Bhp සහිත එන්ජිමක් සතු මේ වාහනය සාමාන්‍ය 141 අතරින් කැපී පෙනෙන හැඩකාරයෙක් . හැබැයි ඉතින් තාම අපිටනම් මේ වාහනේක හිමිකරුවෙක් වෙන්න බැහැ. මොකද නිෂ්පාදනය දැනට යුරෝපීය රට වලට පමනක් සීමාවෙලා තියෙන නිසා .
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
කවුත් දන්න Toyota පවුලේ සාමාජිකයෙක් වන Corolla වෙලද නාමය ලංකාවේ නොම්බර 1 එක කියලා කිවොත් වැරදි නැහැ. ඒ තරමට Toyota Corolla කියන නාමය ලංකාවේ අපිට සමීපයි.මෙතන තියෙන්නේ සාමාන්‍ය Corolla 141 රථයක් නෙමෙයි . Toyota Corolla 141 XRS කියන මාදිලියේ වාහනයක්.164/170Bhp සහිත එන්ජිමක් සතු මේ වාහනය සාමාන්‍ය 141 අතරින් කැපී පෙනෙන හැඩකාරයෙක් . හැබැයි ඉතින් තාම අපිටනම් මේ වාහනේක හිමිකරුවෙක් වෙන්න බැහැ. මොකද නිෂ්පාදනය දැනට යුරෝපීය රට වලට පමනක් සීමාවෙලා තියෙන නිසා .

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....

Last edited:

Thanks machan 

