Difference between COMPLETE & FINISH

rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    People say there is no difference between
    COMPLETE & FINISH...
    But there is!
    When you marry the right one, you are COMPLETE .....
    And when you marry the wrong one, you are FINISHED .....
    And when the "right one" catches you with the "wrong one",
    you are .....
    COMPLETELY FINISHED





    Add Rep I f i t s g o o d......
     
    • Like
    Reactions: conservative

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දේ මම සිංහලෙන් කියන්නම්... බොහෝ දෙනෙක් හි&

    මේ දේ මම සිංහලෙන් කියන්නම්...

    බොහෝ දෙනෙක් හිතන්නේ.. සම්පුර්ණය සහ අවසානය අතර කිසිම
    වෙනසක් නෑ කියලා..

    එනමුත්
    ඔබ හරි කෙනෙක්ව තොරාගෙන විවාහ වුනා නම්..
    ඔබ සම්පුර්ණයි..
    ඒ වගේම ඔබ වැරදි කෙනෙක්ව තොරාගෙන විවාහ වුනා නම්..
    ඒ ඔබේ අවසානයයි..

    එසේම
    හරි කෙනා ඔබව වැරදි කෙනෙක්
    එක්ක අල්ලා ගත්තොත්
    ඒ ඔබේ සම්පුර්ණ අවසානයයි..

     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මේ දේ මම සිංහලෙන් කියන්නම්...

    බොහෝ දෙනෙක් හිතන්නේ.. සම්පුර්ණය සහ අවසානය අතර කිසිම
    වෙනසක් නෑ කියලා..

    එනමුත්
    ඔබ හරි කෙනෙක්ව තොරාගෙන විවාහ වුනා නම්..
    ඔබ සම්පුර්ණයි..
    ඒ වගේම ඔබ වැරදි කෙනෙක්ව තොරාගෙන විවාහ වුනා නම්..
    ඒ ඔබේ අවසානයයි..

    එසේම
    හරි කෙනා ඔබව වැරදි කෙනෙක්
    එක්ක අල්ලා ගත්තොත්
    ඒ ඔබේ සම්පුර්ණ අවසානයයි..


    11.gif

    maru ne oya thiyanne