![]()
ටී-ෂර්ට් එක නම්.. එළ..
ඒත් ඒ පින්තුරයෙන් පෙන හැටියට නම්..
ටී-ෂර්ට් එකට උඩින් අකුරු ටයිප් කරලා දාලා තියෙනවා වගේ..
( ටී-ෂර්ට් එක ඇඹරිලා තිබ්බාට අකුරු වලට වෙනසක් වේලා නෑ.. )
ඒ හින්දා පුලුවන් නම් ටී-ෂර්ට් එකේ ගත්ත පින්තුරයක් දාන්න..
නැත්නම්.. පෙන ටී-ෂර්ට් එකේ පාට නෙවෙයි අපි ගත්තාම ටී -ෂර්ට් එකේ තියෙන්නේ..