::::: :( Kurulawa ): :::::

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    umbata mama karana wade kiyannam mageth kurula docters la dana beheth walata honda unema na. eata passe ahamben mage kakule thuwalayak thibuna welawaka beepu amoxillin walata kurula weluna. eda idan mama sathiyakata eka gane withara amox bonawa maka honda wadak newei eath thawakalikawa kurula yatapath karanna hondai

    මේ දේ කරන්න එපා..
    ඇමොක්සිලින් වලට ඇබ්බෑහි වුනා නම්..
    සිරුරේ ඇති වෙන ලේඩ රෝගයක් ඇති වුනත්.. වෛද්‍යවරුන්ට ලේසියෙන් ඒ ලෙඩේ හොයා ගන්න බැරිවෙනවා..
    ලෙඩේ වැඩි වුනාම තමයි තේරුම් ගන්න පුලුවන් වෙන්නේ ලෙඩේ අමාරු කම..

    ඒ හින්දා ඒ බෙහෙතට හුරු වෙන්න එපා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    macham pimple marks ekmanata nati kara ganna wediyak nadda

    ඒක මචන්..
    අපිට තිරණය කර ගන්න පුලුවන් වෙන්නේ..
    ඒ කුරුලෑ වල ස්වභාවය අනුවයි...

    කොහොම වුනත්..
    පුලුවන් තරම් කුරුලෑ තියෙන අවස්ථාවේදි මුහුණ තෙට ගතිය අඩු කර ගන්න වග බලා ගන්න..
    ඒ වගේම.. මම කලින් කියපු බෙහෙත හොදයි..
    එකෙන් වෙන්නේ තව දුරටත් කුරුලෑ ඒම වලක් වනවා..
    මුලින් ම අපි කරන්න ඕනේ.. කුරුලෑ එන එක නවත්වන්න..
    ඊට පස්සේ තමයි පැල්ලම් ගැන හිතන්න ඕනේ..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    mage dan pimples na machan.marks tiyanawa.akai ahuwe.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    එහෙනම් මචන් මෙඩර්මාර් ක්‍රීම් (Mederma Cream) එක පාවිච්චි කරන්න..
    මාස 2 කින් ප්‍රතිඵල බලා ගන්න පූලුවන් වෙයි..

    price konomada machan?use karanna ona kohomada?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    okkotama kalin dandruff nati kara ganin.dandruff tiyanakam pimples anawa

    ඔව්, බොහෝ දෙනෙක් තේරුමක් නැතිව වද වෙනවා..
    කුරුලෑ ගැන...
    ඒත් ඒ අය දන්නේ නෑ.. මේ හිස් හොරි හින්දා තමයි.
    තමන්ට කුරුලෑ එන්නේ කියන විත්තිය..

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    price konomada machan?use karanna ona kohomada?

    මේ ක්‍රීම් එක ටිකක් ගණන්..
    රු. 1500 - 1600 අතර ගාණක් වගේ මට නම් මතක හැටියට..

    ( උදේ වේලාවක අහලා තිබ්බා නම් හරි ගාණ කියන්න තිබ්බා.. )

    දවසකට දෙපාරක් වගේ දිනපතා මාස 2ක් තිස්සේ පාවිච්චි කරන්න..
     
    • Like
    Reactions: **cut

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන්.. ඇයි මගෙන් මේ ගැන ඇහුවේ නැත්තේ..
    මෙහෙමයි මචන්..
    උඹ සබන් පාවිච්චි කරනවා නම් එකෙන් ඇත් වේලා.. ෆේෂල් වෝෂ් එකක් පාවිච්චි කරන්න..
    දවසට එකෙන් දෙපාරක් විතරක් මුහුණ හොදන්න.. ඊට වඩා පාවිච්චි කරන්න එපා...
    අනික දැන් මචන්.. ඔයාගේ කොයි තරම් කුරුලෑ තියෙනවා ද කියලා දන්නේ නෑ..

    කොහොම වුනත්.. ඔයා ඩොක්සිලින් (Doxycycline) අඩංගු බෙහෙතක් ගන්න..

    මයික්‍රොඩොක්ස් ඩීටි (Microdox DT) හරි මයික්‍රොඩොක්ස් (Microdox) හරි ගන්න..
    ඒත් එක්කම බි කොම් (B com) ටැබ්ලට් එකත් ගන්න..

    මේ බෙහෙත රෑට හැමදාම ගන්න..
    සති 3ක් වෙද්දි වෙනසක් තිබ්බේ නෑත්නම් ඔයා මං ආය කියන කිසිම බෙහෙතක් ගැන විශ්වාස කරන්න යන්න එපා..

    ඒත් එක්කම ඔයාගේ කුරුලෑවල අදුරු ගතියක් තියෙනවා නම්..

    මෙඩර්මාර් ක්‍රීම් එක අරන් ගාන්න.. (Mederma Cream)

    Ade CooL ayyawa amathaka unane mata Sorry Wewa......!!! me kiyala thiyena beheth phamacy eken ganna puluwan weida ayya nathnum Docek wa meet wela thunduwak liya ganna weida? mokada ehema nathuwa smahara beheth denne naane....Thanx a lot ayya Sup ekata!!!! (Rep+)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oka machan use karana soap ekenuth case wenawa eka nisa baby ceromy wage soft soap ekak gana gaman oya face wash use karapan

    කොයි සබන් වුනත් එකයි..
    ඒ හින්දා.. සබන් අතහැර දාලා..
    ෆෙස් වොෂ් එකක් පාවිච්චි කරන්න...
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    මේ ක්‍රීම් එක ටිකක් ගණන්..
    රු. 1500 - 1600 අතර ගාණක් වගේ මට නම් මතක හැටියට..

    ( උදේ වේලාවක අහලා තිබ්බා නම් හරි ගාණ කියන්න තිබ්බා.. )

    දවසකට දෙපාරක් වගේ දිනපතා මාස 2ක් තිස්සේ පාවිච්චි කරන්න..

    thankx machan +REP
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ade CooL ayyawa amathaka unane mata Sorry Wewa......!!! me kiyala thiyena beheth phamacy eken ganna puluwan weida ayya nathnum Docek wa meet wela thunduwak liya ganna weida? mokada ehema nathuwa smahara beheth denne naane....Thanx a lot ayya Sup ekata!!!!

    මේ බෙහෙතට වෛද්‍යවරයෙක් ගෙන්.. තුන්ඩුවක් ඕන වෙන්නේ නෑ..
    ෆාමසියෙන් මිලදි ගන්න..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    oka machan use karana soap ekenuth case wenawa eka nisa baby ceromy wage soft soap ekak gana gaman oya face wash use karapan

    mama issra gaave machan Acne Aid kiyana 700ganak wena soap1k.eke gaana witharai bn wadak une naa.dan nam baby soap & face wash thamai gaanne...umba dannawane machan mata a kaale idala me prob1 thiyenne....dan issrata wadiya wadiyi....Thanx macha help1kta!!!! (Rep+)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනික මම කියපු බෙහෙත ෆාමසියෙන් ඉල්ලද්දි ඒ අය වුනත් දන්නවා..
    මේ බෙහෙත ගන්නේ අහවල් ලෙඩේට කියලා..
    කුරුලෑවලට කියලා ඒ හින්දා මේ බෙහෙතට තුන්ඩුවක් ඕන වෙන්නේ නෑ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අනික මම කියපු බෙහෙත ෆාමසියෙන් ඉල්ලද්දි ඒ අය වුනත් දන්නවා..
    මේ බෙහෙත ගන්නේ අහවල් ලෙඩේට කියලා..
    කුරුලෑවලට කියලා ඒ හින්දා මේ බෙහෙතට තුන්ඩුවක් ඕන වෙන්නේ නෑ..

    Elama thamai thanx a lot!!!! Saho me beheth nithara biwwama wena apahasutha athi weeme awdanamak ehema naane...? ehema ahuwe samahara beheth digata biwwama toilet yaame apahasuwak ehema enawa ekai....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama issra gaave machan Acne Aid kiyana 700ganak wena soap1k.eke gaana witharai bn wadak une naa.dan nam baby soap & face wash thamai gaanne...umba dannawane machan mata a kaale idala me prob1 thiyenne....dan issrata wadiya wadiyi....Thanx macha help1kta!!!! (Rep+)

    කවුද මේ සබන් එක පාවිච්චි කරන්න කිව්වේ ?
    එක එක්කනා කියන දේවල් පාවිච්චි කරන්න ගිහිල්ලා තමයි..
    මචන් උඹ තේරුමක් නැතිව වියදම් කරලා තියෙන්නේ..

    මේ බෙහෙත වැඩිපුර පාවිච්චි කරන්න කියලා වෛද්‍යවරු වුනත් අනුමැතිය දෙන්නේ..
    සුදු කබර කියන සමේ ඇති වෙන පැල්ලම් නැති වෙන්න පාවිච්චි කරන සබන් වර්ගයක් තමයි මේ..

    ඒ හින්දායි මේ සබන් වර්ගය මිල අධික..
    අපි ලගත් මේ සබන් තියෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Elama thamai thanx a lot!!!! Saho me beheth nithara biwwama wena apahasutha athi weeme awdanamak ehema naane...? ehema ahuwe samahara beheth digata biwwama toilet yaame apahasuwak ehema enawa ekai....

    ඒ විදියේ අපහසුතා ඇති වෙන්නේ නෑ..

    දැන් ඔයා වෛද්‍යවරයෙකුගෙන් කුරුලෑවලට බෙහෙත් ගන්න ගියත් ඒ අය කරන්නේ මේ බෙහෙත ගන්න කියන්න කලින් වෙනත් බෙහෙත් වගයක් දෙනවා..
    ඒ බෙහෙත් වලට හරි ගියේ නැත්නම් තමයි මේ බෙහෙතට එන්නේ..

    ඒ අය කොහොමත් බලන්නේ ඒ අයගේ සාක්කුව පුරවා ගන්න නේ..
    ඒ හින්දා කෙලින් ම හරි මාර්ගයෙන් ගියා නම්..
    අපිට ප්‍රතිඵල ලැබෙනවා වගේම අපේ වේලාව වගේම පසුම්බියේ මුදලත් ඉතුරු කර ගන්න පුලුවන් වෙනවා..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කවුද මේ සබන් එක පාවිච්චි කරන්න කිව්වේ ?
    එක එක්කනා කියන දේවල් පාවිච්චි කරන්න ගිහිල්ලා තමයි..
    මචන් උඹ තේරුමක් නැතිව වියදම් කරලා තියෙන්නේ..

    මේ බෙහෙත වැඩිපුර පාවිච්චි කරන්න කියලා වෛද්‍යවරු වුනත් අනුමැතිය දෙන්නේ..
    සුදු කබර කියන සමේ ඇති වෙන පැල්ලම් නැති වෙන්න පාවිච්චි කරන සබන් වර්ගයක් තමයි මේ..

    ඒ හින්දායි මේ සබන් වර්ගය මිල අධික..
    අපි ලගත් මේ සබන් තියෙනවා..

    Omg,ehemada kawda danne ohoma case1k....ape ayya kenek work kara oya beheth bedaharina mokakda ekaka eya thamai oka kiwwe...:(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ඒ විදියේ අපහසුතා ඇති වෙන්නේ නෑ..

    දැන් ඔයා වෛද්‍යවරයෙකුගෙන් කුරුලෑවලට බෙහෙත් ගන්න ගියත් ඒ අය කරන්නේ මේ බෙහෙත ගන්න කියන්න කලින් වෙනත් බෙහෙත් වගයක් දෙනවා..
    ඒ බෙහෙත් වලට හරි ගියේ නැත්නම් තමයි මේ බෙහෙතට එන්නේ..

    ඒ අය කොහොමත් බලන්නේ ඒ අයගේ සාක්කුව පුරවා ගන්න නේ..
    ඒ හින්දා කෙලින් ම හරි මාර්ගයෙන් ගියා නම්..
    අපිට ප්‍රතිඵල ලැබෙනවා වගේම අපේ වේලාව වගේම පසුම්බියේ මුදලත් ඉතුරු කර ගන්න පුලුවන් වෙනවා..

    Elama thamai Thanx a lot CooL Bro!!!!!