umbata mama karana wade kiyannam mageth kurula docters la dana beheth walata honda unema na. eata passe ahamben mage kakule thuwalayak thibuna welawaka beepu amoxillin walata kurula weluna. eda idan mama sathiyakata eka gane withara amox bonawa maka honda wadak newei eath thawakalikawa kurula yatapath karanna hondai
මේ දේ කරන්න එපා..
ඇමොක්සිලින් වලට ඇබ්බෑහි වුනා නම්..
සිරුරේ ඇති වෙන ලේඩ රෝගයක් ඇති වුනත්.. වෛද්‍යවරුන්ට ලේසියෙන් ඒ ලෙඩේ හොයා ගන්න බැරිවෙනවා..
ලෙඩේ වැඩි වුනාම තමයි තේරුම් ගන්න පුලුවන් වෙන්නේ ලෙඩේ අමාරු කම..
ඒ හින්දා ඒ බෙහෙතට හුරු වෙන්න එපා..
