Heart 4 Sale

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Mummified Vampire Heart Is For Sale On E-bay

    දැන් දින කිහිපයකට පෙර ඊ-බේ එකේ මරු භාණ්ඩයක් විකුණන්න දාල තිබ්බා.ඒ වුනාට දැන් මන් මේ පෝස්ට් එක දාන වෙලාවේ ඒක විකිණිලා අවසන් කරල තියෙන්නෙ.බිඩ්ස් 20කින් පසුව $ 320.10 කට මේ අයිතමය කෙනෙක් අරගෙන.

    මෙච්චර කියන මේ භාණ්ඩය මොකද්ද කියල කස්ටිය බලනවා ඇති.ඇත්තම කිව්වොත් මේක පිසාචරයෙකුගේ එම්බාම් කරපු අප්‍රාණික හදවතක්.මේක අරගෙන තියෙන්නෙ හදවතක් නැති කෙනෙක්ද දන්නෙ නෑ.කලින් කිව්ව නම් එලකිරි කොල්ලොන්ට ගන්න තිබ්බා(කෙල්ලන්ගෙන් බූට් කල කලා බිදිච්ච හදවත වෙනුවට) දැන් ඉතින් පරක්කු වැඩී
    .

    Here Is The Description Of The Item:-

    We bring you the mummified heart of the vampire Auguste Dela grange. Before his destruction in 1912 Dela grange was responsible for the deaths of over forty people during one of the worst outbreaks of vampire in the United States. He was eventually identified and hunted down by a Roman Catholic priest and a Voodoo Hogan. The pair began systematically destroying nests and minions, forcing Dela grange to take refuge in an abandoned farmhouse on the outskirts of a small town in Louisiana. It was there that a stake was driven through his heart and his body destroyed, consigning his soul to it's inevitable end. All that remains is the heart you see before you.


    mummifiedvampireheart2.jpg


    mummifiedvampireheart3.jpg


    mummifiedvampireheart4.jpg


    The vampire's dessicated heart and the stake that destroyed him are stored in a box of finger jointed oak that measures approximately 5" high, 8" wide, and 11" long. The plaque on top of the box notes the day Delagrange was destroyed and appears to be hand lettered, consistent with the time period.

    mummifiedvampireheartcloseup1.jpg

    mummifiedvampireheartcloseup2.jpg


    mummifiedvampireheartcloseupside.jpg


    mummifiedvampireheartreverse.jpg

    බොරු කියල හිතෙනව නම් මෙතනින් ගිහින් බලන්න කෝ

    කොහොමද භාණ්ඩේ මරු නේද.මොකද කියන්නෙ ළගදිම තව හදවතක් තියෙනවලු විකුණන්න.ඕන කෙනෙක් ඉන්නව නම් දැන්මම ඕඩර් එක දීල තියන්න නැත්නම් ඉල්ලුමට හරියන සැපයුමක් දීමේ නොහැකියාව නිසා මේ අනගි අවස්ථාව මින් වෙන්න පුලුවන්.

    අපේ කොල්ලන ලොව වටා සිදුවන සිදුවීම් දැනගැනීමේ අශාව සදහා තමයි මේක පෝස්ට් කරන්නෙ සියලු දේ රසවින්දනය සදහා පමණි කියල හිතාගන්න.
    __________________________________________________

    __________________________



    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site

     
    • Like
    Reactions: too_little

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    vampire kenekge kiyala thibbata ban ehema jathiyak aththatama nane nikan minihekge hadawathak neda??:confused::confused::confused:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඕකේ සයිස් එකනම් නිකං හරකෙක්ගේ වගේ....හරකෙක්ගේ එකක් වැම්පයර් කෙනෙක්ගේ කියලා අපිත් පෙට්ටියක දාලා විකුණුවා නම් හරි.......:rofl: