ඔන්න අපේ දේශීයත්වේ. පේනවනේ? ලංකාවේ පොල් මිල පාලනය කරන්ඩ ඉන්දියාවේ කෙරලෙන් පොල්. ආසියාවේ අස්චර්යය කියන්නේ නිකන්ද? කෝ අය වැයෙන් කියපු දේශීයත්වෙට දෙන තැන? අනේ මේ ගොන් ජොන්ස්ටන් දන්නා මගුලක් නෑ. පොර දන්නේ සමිතා එක්ක පොල් ගාන්ඩ විතරයි. දැන් කියයි වැස්ස නිසා පොල් ලෙලි ගහන්ඩ විදියක් නෑ කියලා.




mama nam yanava ban SL atharala thava aurudu 5k 8k giyata passe dan yanna puluwan nam yanava eth bane ... 



