Rupiyale agaya bahinakota 5000 coins uth gahanawa.
Suba Anagathayak!!
![]()
Mewa gahanne mahinda ge gedara tiyaganna newe. Mewa ikmanata minissunta pavichchiyata eliyata enawa. Isara gahapu rupiyal 10 kasiyath ohomatamai kiwwe. dan eka samanya pavichchiyata awith.දන්න මගුලක් කතා කරපන්. මේක සමුරු කාසියක්. මේව ගහන්නෙ සාමාන්‍ය පරිහරනයට නෙමෙයි.. මොකක් හරි විශේෂ අවස්තාවකදි විතරයි මේව ගහන්නෙ ලඟදි ගහපු මහින්දගෙ පින්තූරෙ තියෙන රුපියල් 1000, අටපට්ටම් හැඩේ රුපියල් 10 කාසිය, මේව ඔක්කොම සමුරු සල්ලි.
mewa samaru kaasi nhe.. ee nisa samanya widiyata wiyadam karanne nah.. eyaala ee kasi wikunanne eewa ganna kemathi ayata...ithin kaasiye watinakamata wadaa gaanakata eyala eeka wikunanawa...ai ban 5000 kaasiya 7000ta wikunanne eka ithin 5000ne watinne 7000ta denna one nam 7000 kiyala gahuwanam iwaraine