5000_කාසිය

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    ශ්‍රී ලංකා මහා බැංකුව අද වර්ණයෙන් මුද්‍රිත රුපියල් පන්දහසේ නව කාසියක් හඳුන්වා දී තිබෙනවා..බලන්නකෝ කොහොමද කියලා..ඔයාලගේ අදහසුත් කියන්න මේ අලුත් කාසිය ගැන...:D:D

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වන සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කළ රුපියල් පන්දහසක වටිනාකමකින් යුත් නව සමරු කාසිය ජනාධිපතිවරයාට පිළිගන්වමින් අද නිකුත් කෙරුණු අතර ලබන ජනවාරියෙන් පසුව එය මහජනතාවට මිලදී ගත හැකිබව මහ බැංකුව කියයි.

    කාසි 5000 ක සීමිත නිකුතුවක් වන මෙම කාසියක් රුපියල් 7000 කට අලෙවි කරන බවත් බහු වර්ණයෙන් මෙරට නිකුත් කළ පළමු සමරු කාසිය මෙය බවත් මහ බැංකුව සඳහන් කරයි.


    මහ බැංකුව 1957 වසරේ සිට වැදගත් අවස්ථාවන් හා පුද්ගලයින් සැමරීම සඳහා සමරු කාසි නිකුත් කර තිබෙන අතර මෙය එසේ නිකුත් කළ 50 වන සමරු කාසියයි.


    ඡායාරූපවල දැක්වෙන්නේ මෙම කාසියේ ඉදිරිපස හා පසුපස පෙනුමයි.


    1695_1Coin01.gif


    1695_1Coin.gif

     
    Last edited:

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    ai ban 5000 kaasiya 7000ta wikunanne eka ithin 5000ne watinne 7000ta denna one nam 7000 kiyala gahuwanam iwaraine