Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.

    Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.

    මම මේ වගේ Thread එකක් පටන් ගත්තේ මෙතැන සහෝදරයෝ වගේ හිටපු අපිට ඒක නිදහසේ දිගටම
    විදගන්න ලැබෙන ඒක නැති වේගෙන යනවා වගේ දැනෙන හින්දයි සමහර පටු විදිහට හිතන කීප දෙනෙක්
    හින්දා.මම මීට කලින් වෙන වෙන තැන වල කියපු දේවල් ටිකක් මුලින්ම මෙතැන දල ඉන්නවම්. ඊට පස්සේ
    තව කරුණු එකතු කරනවා මේ දේ ගැන.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මෙතන පහල තියෙන්නේ මම
    ජාති භේදයක් අත ලඟ...!!! කියන Thread ඒකෙ 35 වෙනියට කියපු අදහස...
    මුල් Thread එකට මම ලින්ක් එකෙක දාල ඇති, ඒක කියවන්න එතැනදී ඇති උන දේ
    ගැන අදහසක් ගන්න.. එතන උන දේට පිළිතුරක් තමා දුන්නේ , එත් අපේ මේ කතාවට අදාල
    හින්දා මේක මෙතන දානවා...

    http://www.elakiri.com/forum/showthread.php?p=9026704#post9026704

    මෙතන බොරු සිංහල කමක් ජාති අලයක් මව ගන්න උත්සාහ කරන තමන්ටම කියල
    ස්වාදීන කමක් නැති මිනිස්සු හින්දයි මේ ප්‍රශ්නය එන්න එන්න වැඩි වෙන්නේ... කරුණාකරලා
    තමන්ගේ ජාතිය උද දාගන්න අනුන්ගේ ජාතිය පහත් කරලා දන්නා එපා.. එකම තමා තමන්ගේ ජාතියට
    කරගන්න ලොකුම අපහාසය.. තමන්ගේ ජාතිය තමා ලොකුම කියල හිතන්න හිතන්න වෙන්නේ අනික් ජාතීන්
    අතරේ තමන්ගේ ජාතිය ගැන වය්රයක් ඇති වීම විතරයි..
    මේ රටේ හිටපු හැම කෙනාම කිව්වේ මේ සිංහල අපගේ රටයි , පර ගැත්තන් එලවන්න ඕනේ කියලයි...
    එකෙන් උනේ මොකක්ද? අපි අපිටම ඇර ගත්තා.. අවුරුදු 30 අරගත්තා මතක ඇතිනේ..දැන් වත් බොරු දේශ
    අබිමාණයක් මවා ගන්න උත්සාහ කරන්න එපා...
    පොඩි කාලේ ඉඳන්ම අපිට ඇහුනේ පිට දේසක් කාරයෝ එලවමු එලවමු කියලයි.හරියට අපි මේකේ නියම
    උරුම කාරයෝ වගේ ඒ මිනිස්සු කිව්වේ ඒවා..

    මම සිංහල ජාතිය ගැන කියන්නම්. විජයගෙන් පැවතගෙන එන ජාතියක් අපි,
    ලංකාවේ හිටපු නියම උරුමය තියන කුවේනියට අයත් ජාතිය වනසල දාපු විජේගෙන් තමා අපි පැවතගෙන එන්නේ..
    ඇයි ඒවා ගැන කතා කරලා අපි මේ රටේ නියම උරුමය තියන අයට දීල නොයන්නේ?
    යකෝ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. මුළු පෘතුවියටම කව්රුත් අයිති කාරයෝ නෑ , මේක හැම
    සතාටම ජීවත් වෙන්න තියන තැන..මේකට මෝඩ විදිහට අයිති වාසිකම් හදාගෙන අනික් මිනිහගේත් තමන්ගේත්
    ජීවත් වීමේ අයිතිය නැති කරන්න එපා..
    ජේසු තුමා කිව්වා වගේ පව් නොකළ එක පුද්ගලයෙක් ඉන්නවා නම් පළමු ගල ගහල මේ ගේම පටන් ගමු..

    මම වැදලා ඉල්ලන්නේ සිංහල අපි කාවවත් හදන්න යන්න ඕනේ නෑ අපේ ජාතිය ඇර.අපි අපේ එකෙක්ට ගහල
    මරල හරි හදා ගමු, එත් අනික් ජාතීන්ගේ වැරදි හොයන්න යන්න ඕනේ නෑ. ඒවා එයාල කර ගනී .රටේ සමස්ත
    නීති රාමුව තුල ඕන දෙයක් උනදෙන්, නීතියට පිටින් යන වෙලාවට විතරක් විරුද්ද වෙමු සමස්ත ලෝකයක් වෙනුවෙන්...
    මේ දේ මෙතන ඉන්න මුස්ලිම් සහෝදර වරුත්, දෙමල සහෝදර වරුත් තමන්ගේ ජාතියේ අයට තේරුම් කරලා දෙන්න...
    හැම ජාතියේම තමන්ගේ සංස්කෘතිය අනුව උරුම උන ඒවා තියනවා. පිට ජාතියකට ඒවා සමහර විට ජෝක්, අප්‍රසන්න දේවල්
    එත් එහෙම උනා කියලා එක හෙළ දැකල පහත් කරන එක හරිද? එහෙම කලොත් ඒක කවදාවත් ඒ මනුස්සයට තේරුම්
    කරලා දෙන්න බෑ. උත් ගේමම ඉල්ලනවා.. අපිත් කැමතිද අපිට කනට ගහල කව්රුත් ඕක කරන්න එපා හුත්තෝ
    කියනවට? අනික් පැත්තට ගහනවා මිසක්?
    එත් මචන් මෙතන පොඩි අවුලක් තියනවා ඕක අපි නොකර ඉමු බන් හමොමගේම හොද වෙනුවෙන් කියලා කිව්වොත්
    රැට මනෝ පාරක් දාද්දි හරි හිතනවා යකෝ අරු කියපු දේ තුලත් ඇත්තක් තියනව කියලා..

    ප්‍රශ්න විසදන්න පුළුවන් එහෙමයි මචන්ලා.. අපි හැමෝම ගිය අතම වල වෙන ජාති
    වල ඉපදිලා ඇති, ඉස්සරහටත් එහෙම වේවි..ඉතින් දැන් මේ ඉපදුනු ජාතිය ලොකු කරලා අනික පහත් කරලා ලබන
    ආත්මේ වෙන ආත්මෙක ඉපදිලා මේ වැඩේම කරාම හරිද?කව්ද රැවටුනේ අන්තිමට? කවදා රවට ගන්නේ මෙහෙම?
    වයිරය නෙවේ හිතවත් කම පුරවන්න, පුරව ගන්න...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනිවා එහෙම නැ බන්,,, මෙකේ ෆිට් එකේ ඉන්නවා,,

    එකට මගේ සපෝට් එකත් තියෙය්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එළමකිරි සහෝදර වරුනි මේ Thread ඒක දාපු ගමන්ම ලැබුන ප්‍රතිචාර දෙක
    ඔයාලගේ..බොහොම සතුටයි උබල සහයෝගය දීම ගැන...:D:D:D
    1.gif
    1.gif
    1.gif
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඊට පස්සේ මම දාන්නේ අපේ subspace සහෝදරයා එවෙලේ ඇති වෙන්න ගිය තත්වෙට දීපු
    පිළිතුර... එයා ඒක සැගවුණු අර්ථයක් ගැබ් වෙන විදිහට තමා ලියල තියෙන්නේ.. ඒ හින්දා
    කියන කරුණු සිහි නුවනින් තේරුම් ගන්න.. ඒ වගේම මේක එතැනදී ඇති උන දේට පිළිතුරක්
    බවත් සිහියේ තබා ගන්න...
    ජාති භේදයක් අත ලඟ...!!! කියන Thread ඒකෙ 25 වෙනියට කියපු අදහස...

    ( ඒ වගේම මේක අනවසරයෙන් ඔහුගේ අවසරයකින් තොරව ගත උපුටා ගැනීමක් බවත්
    සලකන්න.
    :(:(:()

    සහෝදරවරු සමාවෙන්න, මේක ලියන්න ඕනෙමයි කියල හිතුන.

    අපේ රට සුද්දගේ සපත්තුවට යට වෙලා තියෙනකොට අපේ රටේ ඉන්න ඔක්කොම ජාති, ජාති භේදයක් නැතිව රට නිදහස් කරගන්න සටන් කරා. ඒකට සිංහල, දෙමළ සහ ඉස්ලාම් ආගම්/ජාතික නායකයෝ සහ ඒ පිටුපස හිටපු මිනිස්සු ඒකට සටන් කරා. සුද්ද අපට රට දල ගියාම අපේ එවුන්ට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි කොක්කක් පටලව ගන්නවා. අපේ රටේ ශ්‍රේෂ්ට සිංහල මිනිස්සු 83 ගත්ත ආතල් ඒකට මිනිස්සු අවුරුදු බර ගානක් විදෙව්ව. කොච්චර උනත් නැති වෙච්ච සිංහල බෞද්ධ ජීවිත කීයක්ද (අනිත් ජාතීන්ගේ ජීවිත එච්චර වැඩක් නෑ නේ). දැන් ඒ ඔක්කොම ඉවර කරලා අපි නැවත සාමය උදාකරගෙන තියෙනවා. දැන් අපට ප්‍රශ්න නෑ නේ, එක නිසා අපි බොහොම ඉක්මනට තව ජාතියක්/ආගමක් එක්ක ගේමක් ඉල්ලන්න ඕනේ. ගේම දෙන්න බලාගෙන ඉන්න සහෝදරවරු බොහොමයි කියල පේනවා, මේකේ ලඟදි ගිය threads දැක්කම. පේන විදියට මුස්ලිම් අය තමා ලිස්ට් එකේ අපි අකමැතිම ස්ථානයේ ඉන්නේ (එකටත් චන්දයක් තිබ්බනේ). උන්ගෙන් ගේම ඉල්ලුවානම් හරි. මුස්ලිම් අය හිටියේ නැත්නම් අපිට තිබ්බ කතෝලික අයගෙන් ගේම ඉල්ලන්න (දෙමළ අයගෙන් දෙපාරක් එක ළඟ ගේම ඉල්ලන එක හරි නෑ නේ). එහෙමත් නැත්නම් අපේ කුල මොනවද කියල හොයල ඒවා අතර වලියක් සෙට් කරගන්න තිබ්බ.

    අපේ රටේ යුද්ධය තියෙන කාලේ අපි කිසි දෙයක් කියන්නේ නැතිව කැපකිරීම් කරා. දැන් යුද්ධයක් නැති නිසා මිනිස්සු ටික ටික තමන්ගේ බඩගින්නට විසදුම් නැත්තේ අයි කියල අහන්න ගන්නවා. අපේ විශිෂ්ට පාලකයෝ අපිව මොකක් හරි දෙයක් මත බෙදල වලියකට සෙට් කරේ නැත්නම් උන්ට බැංකුවට යන්න අමාරුයි. මේක අතීතයේ ඉඳල එන සරල ක්‍රමවේදයක් හැබැයි වැඩේ ටක්කෙට හරි යනවා. ජාතිය, අගම, මුණ රවුම්ද ඇදද, පස්ස ලොකුද පොඩිද මේ ඕන එකකින් අපිව කෙටෙව්වහැකි.

    අපේ ජාතිය නැති වෙන ඒකට හේතුව විදියට සමාන ලකුණෙන් එහා පැත්තේ මුස්ලිම් ජාතිකයෝ කියල ලියල උත්තරේට ඉරි දෙක ගහන්න දක්ෂ අය බොහොමයි. අපේ අදක්ෂකම වහගන්න හරි පහසු ක්‍රමයක්නේ. රජ කාලේ සිංහලයෝ විශ්මිත නිර්මාණ කරා කියල ලොකුවට කිව්වට අද අපි මොකද කරන්නේ. ඇටයක් හරි වටිනා දෙයක් හදන එකෙක්ට ඉස්සරහට එන්න ඉඩ දෙනවද.

    සත්ව හිංසනයට මමත් අකමැති. නමුත් මේ කට්ටිය මේ දේවල් කරන්නේ එයාලගේ සංස්කෘතිය/ආගමික දේවල් විදියට. එක නවත්වන්න ඕනේ මුස්ලිම් අයට කනට ගහල වත්, ගහපියව් කොටපියව් මරපියව් කියලවත් නෙමේ. අනෙක එකෙක් කතා කරාද බලි තොවිල් තියල සත්තු බිලි දෙන සිංහල උන් ගැන. මේ හැම බිලි පුජවක්ම තිබ්බ අද වෙනකම්, එකපාරටම මේක රටේ තියෙන ලොකුම ප්‍රශ්නය උනේ කොහොමද. ඇයි උඹලට මේක දවස් දෙකෙන් නවත්තන්න ඕනේ. වැඩක් ක්‍රමානුකුලව කරන හැටියක් ගැන අහල නැද්ද.

    විරුද්ධ වෙන්න ඕනේ නම් ඕන තරම් දේවල් තියෙනවා. අපේ රටේ මැරුම් කන්නේ නැතිව කතා කිරීමේ නිදහස නැති ඒකට විරුද්ධ වෙයල්ලා, කොල්ලෙකුට කෙල්ලෙකුට අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න බැරි එකට විරුද්ධ වෙයල්ලා. මේවා තමයි සමහර මැදපෙරදිග රටවල් වල, උතුරු කොරියාවේ තියෙන දැඩි නීති. ඒවා මෙහෙ දාන්නේ මුස්ලිම් අය නෙමෙයි, අපේ සිංහල අයමයි. ඒවාට කෑගහපල්ලා.

    -ජාතිය කන්න ඉපදුන, දේශ ද්‍රෝහී , තවත් පරගැත්තෙක්ගේ අදහසක්
    .
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ඊට පස්සේ මම දාන්නේ අපේ subspace සහෝදරයා එවෙලේ ඇති වෙන්න ගිය තත්වෙට දීපු
    පිළිතුර... එයා ඒක සැගවුණු අර්ථයක් ගැබ් වෙන විදිහට තමා ලියල තියෙන්නේ.. ඒ හින්දා
    කියන කරුණු සිහි නුවනින් තේරුම් ගන්න.. ඒ වගේම මේක එතැනදී ඇති උන දේට පිළිතුරක්
    බවත් සිහියේ තබා ගන්න...
    ජාති භේදයක් අත ලඟ...!!! කියන Thread ඒකෙ 25 වෙනියට කියපු අදහස...

    ( ඒ වගේම මේක අනවසරයෙන් ඔහුගේ අවසරයකින් තොරව ගත උපුටා ගැනීමක් බවත්
    සලකන්න.
    :(:(:()

    මම ඔබට ආචාර කරමි
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දිගටම කරගෙන පලයන්
    මගේ සපෝට් ඒක අනිවා.
    මේකේ ඉන්න පෙළක් එවුන් අපිට නීති දාන්න එනවා එතකොට මට මළ....
    එවෙලාවට මම උන්ට හොදවයින් කමෙන්ට් දෙනවා.
    ආතල් එකේ ඉන්න දෙන්නේ නැති ඊවුන් නිසා EK ඒක චව් වෙනවා
    මම උබට සපෝට් ඒක දෙනවා මචෝ....
    රෙප්+ දෙනවා උබේ මේ වැඩේට
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මම ගොඩක් Thread වල ජාති බේද අදහස් ඇති වෙන්න ගිය වෙලාවල අපේම මිනිස්සුන්ව
    Cool down කරගන්න කියපු කරන තියනවා, ඒවත් මම දානවා මට වෙන වෙන වෙනම පොස්ට්
    කරන්න අමාරු නිසා..
    ඒ වගේම මගේ ජීවිතේ අද්දැකීම් මම දානවා, හැබැයි ජාති බේදය ඇති වෙන ඒවා නෙවේ අන්‍ය
    ජාතීන් කෙරෙහි ගව්ර්වය ඇති වෙන විද්හේ.අපි කරන්න ඕනේ එකයි, අපේ ජාතිය පුම්බල අනුන්ව
    පහත් කරන ඒක නෙවේ ඒක ඒක පට කන්නාඩි දාගෙන. හිත් වලට ව්ය්රය පුරවන්න ලේසි එත්
    වය්රය පිරුණු හිත් අයෙත් හොද කරන්න අමාරුයි..මටත් පුළුවන් මෙතන බොරු ටෝක් දීල
    හොද ඩෙගා පාරක් නටන්න, එත් එහෙම නොකර මෙහෙම මහන්සි වෙලා Thread පටන් ගන්නේ
    අයෙත් පාරක් 83 උනා වගේ දෙයක් දකින්න අකමැති හින්දා..නැතුව මට වැඩ නැති කමට නෙවේ මගේ
    ජීවිතේ.අඩුම තරමේ මම Facebook ඒකෙ වත් කාලය මිඩංගු කරන කෙනෙක් නෙවේ profile හදාගෙන.

    හැම කෙනෙක් අතින්ම වැරදි වෙනවා පුද්ගලයන් වශයෙන් , ජාතියක් වශයෙන් එත් මිනිසාගේ තියන
    උතුම් කම කියන්නේ ඒවා තේරුම් අරන් සාමූහිකව ඉස්සරහට යාම.. හිතන්න අපේ රටේ ඉන්නේ කොටි
    දෙකයි ඔක්කොම ටික කර ගන්න.. උන් ටිකත් මෙහෙම මරා ගන්න ගියාම අපිට කව්ද ඉතුරු වෙන්නේ සමස්ත
    රටක් වශයෙන්. මම සමස්ත රටක් කියලා කිව්වේ දෙමල සහෝදර වරු මුස්ලිම් සහෝදර වරු සිංහල
    සහෝදර වරු අනික් මේ රටේ ජීවත් වෙන හැම ජාතියටම අයත් හැම කෙනාම... වෙන රටවල
    යුද්ද වලින් අපේ රටේ ජනගහනයටත් වඩා මැරුණා..බලන්න දෙවෙනි ලෝක යුද්දේ වගේ දේවල් ගැන
    හිතල. එත් අද ඒ මිනිස්සු එකට කරට අත දාගෙන ඉන්නවා, අධ්‍යාපනික දැනුම,සම්පත් ආහාර , තෙල්,
    විනෝදාත්මක දේ බෙදාගෙන රටවල් දෙක තුනක අය වෙලත්..
    ඉතින් දෙය්යනේ ඇයි අපි මේ රටේ ඉඳගෙන මේකේ ඉන්න උන් ටිකම මරා ගන්න හදන්නේ..අර මිනිස්සුන්ගේ
    ජාතියේ විතරක් ඒ කාලේ උන යුද්ද වලින් අපේ රටේ මුළු ජනගහනයටත් වැඩ මැරිලා ඇති..එත් උන් ඇනකොටා ගන්නවද දැන්?
    නෑ ,උන වැරදි තේරුම් අරන් ඒවටත් එක්ක දැන් අන්‍ය ජාතීන් එක්ක තමන්ගේ සුහද කම
    බෙදා ගන්නවා..අපිත් කරන්න ඕන එකම නෙමේද?
    අපේ රටේ ඉන්නේ යන්තම් කෝටි දෙකයි , අපි හැමෝම එකතු වෙලා මේ රට හදා ගමු කිසිම ආරවුලක්
    ඇති වෙන්න නොදී..මම තව කරුණු එකතු කරනවා ඉස්සරහට.. දිගටම ඉන්න..හැමෝටම කියන්න..

    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    onna apeth sampuurna sahayogaya

    මම ඔබට ආචාර කරමි

    ඔයාගේ ආචාරය ඉතා මැදහත්ව බාරගන්නවා පැණිරස සහෝදරයා..
    මේ වගේ දේකට සහයෝගය දැක්වීම ගැන මමද ඔබට ආචාර කරමි..

    දිගටම කරගෙන පලයන්
    මගේ සපෝට් ඒක අනිවා.
    මේකේ ඉන්න පෙළක් එවුන් අපිට නීති දාන්න එනවා එතකොට මට මළ....
    එවෙලාවට මම උන්ට හොදවයින් කමෙන්ට් දෙනවා.
    ආතල් එකේ ඉන්න දෙන්නේ නැති ඊවුන් නිසා EK ඒක චව් වෙනවා
    මම උබට සපෝට් ඒක දෙනවා මචෝ....
    රෙප්+ දෙනවා උබේ මේ වැඩේට

    හොදයි සහෝදරයා උබේ වචන ටික ඇත්ත.. මේ පොඩි කීප දෙනෙක්
    කරන අනවශ්‍ය වැඩක් හින්දයි මෙහෙම දෙයක් අද කතා කරන්න වෙන තත්වෙට පත්
    උනෙත්.. කමක් නෑ අපි ෆිට් ඒකෙ ඉමු. එකයි මේ දේ අරමුණත්
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka

    මෙතන පහල තියෙන්නේ මම
    ජාති භේදයක් අත ලඟ...!!! කියන Thread ඒකෙ 35 වෙනියට කියපු අදහස...
    මුල් Thread එකට මම ලින්ක් එකෙක දාල ඇති, ඒක කියවන්න එතැනදී ඇති උන දේ
    ගැන අදහසක් ගන්න.. එතන උන දේට පිළිතුරක් තමා දුන්නේ , එත් අපේ මේ කතාවට අදාල
    හින්දා මේක මෙතන දානවා...

    http://www.elakiri.com/forum/showthread.php?p=9026704#post9026704

    kathawa eththa math ekagai, kalin thibba widihata elakiri eka thiyagamu, moda aathal ganna eveun nethiwa neveine,
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අපිටද පිස්සු.

    අනේ අපිනන් ඔව්වට නෑ. :lol::lol::lol:

    මම වැදලා ඉල්ලන්නේ සිංහල අපි කාවවත් හදන්න යන්න ඕනේ නෑ අපේ ජාතිය ඇර.
    ඔයා කියන්නේ අනික් උන් පිස්සු කෙලිද්දී අපිට කටයි පුකයි වහගන ඉන්න කියලද?:frown::frown:
    ඔයා කියන්නේ අපි අපේ ජාතිය ගැන විතරක් හිතුවම ඇති කියලද? :frown::frown:
    එහෙම හිතපු නිසා තමයි අවරුදු 30ක් කෙලියේ.
    :dull:

    I'm ready to stop eating beef,mutton fish and chicken! are you ready ? if yes! lets make a new thread and force this government to ban meat products in sri lanka.

    all animals should be treated equal.. not only cows are animals. even fish got a life.

    මෙන්න කතාව. සිරා කතාව. අපි එකතු වෙලා. gov ඉන්ෆොර්ම් කරමු.
    "ගව ඝාතනය තහනම් කරන්න" කියල දාල මේල් යවමු. කව්ද ඝාතනය කරන්නේ කියන ඒක වැදගත් නෑ.
    තව පුළුවන් ඒවත් කරමු. සමහරක් වගේ ගොන් ටෝක් නොදී මේ වගේ ටෝක් දෙනවනං මොනවා කරන්න බැරිද?

    මේ දේ මෙතන ඉන්න මුස්ලිම් සහෝදර වරුත්, දෙමල සහෝදර වරුත් තමන්ගේ ජාතියේ අයට තේරුම් කරලා දෙන්න...

    Meykada mama Umben Ahuwa Prahshneta Uththare?
    Umbala Mas Kana unta Saapa karannai Baninnai Hondai
    Api A'kata Wirudda Unama Api kapatiyo ne? Palayan yanna nikang Gon Talk nodaa... api Mas kanawa Ubala Apita Monawa karannada dan ha?

    ඒක තමයි මමත් කියන්නේ. ඒ උනාට මෙයාල පිළිගන්න කැමති නෑනේ.

    මෙතන බොරු සිංහල කමක් ජාති ආලයක් මවා ගන්න උත්සාහ කරන තමන්ටම කියල
    ස්වාදීන කමක් නැති මිනිස්සු හින්දයි මේ ප්‍රශ්නය එන්න එන්න වැඩි වෙන්නේ... කරුණාකරලා
    තමන්ගේ ජාතිය උඩ දාගන්න අනුන්ගේ ජාතිය පහත් කරලා දාන්න එපා.. එකම තමා තමන්ගේ ජාතියට
    කරගන්න ලොකුම අපහාසය.. තමන්ගේ ජාතිය තමා ලොකුම කියල හිතන්න හිතන්න වෙන්නේ අනික් ජාතීන්
    අතරේ තමන්ගේ ජාතිය ගැන වය්රයක් ඇති වීම විතරයි..

    මමනම් මෙතන සිංහල ජාතිය තමයි හොඳම ජාතිය කියන්න ගියේ නෑ. මට සේරම ජාති එකයි.
    සමහරක් ඒ දේ වැරදියට වටහා ගත්තට මට කොරන්න දෙයක් නෑ. ඒ ඒගොල්ලන්ගේ සිතීමේ ප්‍රමාණය.

    මම සිංහල ජාතිය ගැන කියන්නම්. විජයගෙන් පැවතගෙන එන ජාතියක් අපි,
    ලංකාවේ හිටපු නියම උරුමය තියන කුවේනියට අයත් ජාතිය වනසල දාපු විජේගෙන් තමා අපි පැවතගෙන එන්නේ..
    ඇයි ඒවා ගැන කතා කරලා අපි මේ රටේ නියම උරුමය තියන අයට දීල නොයන්නේ?

    ඔයාට මම කියන්නන් මෙහෙම. මේ රටේ සිංහල මිනිස්සු ඉන්නවා කුවේණි පරපුරෙන් පැවත එන.
    ඔයාට කියන්න බෑ එහෙම නෙමේ කියල.

    පසුව විජය කුමරු කුවේණියගේ සහයෙන් යක්‍ෂ රජ පවුල ඝාතනය කර හැර ලංකාවේ රජු බවට පත්වී කුවේනිය තම බිසව බවට පත්කර ගත්තේය. කුවේණි බිසව විජය රජුට දාව දරුවන් දෙදෙනෙකු වැදුවාය. කුවේණියගේ යක්ෂ සම්භවය නිසා දරුවන් දෙදෙනා රඳවා තබා ඇයට මාළිගාවෙන් පිටව යන්නැයි විජය රජු කළ ඉල්ලීම නිසා කලකිරුණු කුවේණිය තම දරුවන් දෙදෙනා ද සමග මාලිගාවෙන් පිටව ගියාය. අනතුරුව දරුවන් දෙදෙනා අතරමග තබා උදවු ලබා ගැනීමට තම නෑයන් වෙත පැමිණි කුවේණියව තම යක්ෂ ගෝත්‍රික නෑයන් පාවා දුන් හෙතුවෙන් මරා දැමීය. තම මව නැවත නොපැමිණි නිසා කුවේනියගේ දරුවන් දෙදෙනා වනාන්තරය ඹස්සේ ගොස් සබරගමුවට පැමිණියහ.

    ඒ වගේම ජීවහත්ත,වීරබාහු සහ දිසාලා කියල දරුවෝ තුන් දෙනෙක් හිටියා. ඒ ඒක දරුවෙක් විජය රජ ගාව හැදුනේ කියල තමයි කියවෙන්නේ. එතකොට ඔයා කොහොමද කියන්නේ මේ රට අපේ නෙමේ කියල.

    යකෝ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. මුළු පෘතුවියටම කව්රුත් අයිති කාරයෝ නෑ , මේක හැම
    සතාටම ජීවත් වෙන්න තියන තැන..මේකට මෝඩ විදිහට අයිති වාසිකම් හදාගෙන අනික් මිනිහගේත් තමන්ගේත්
    ජීවත් වීමේ අයිතිය නැති කරන්න එපා..

    ඔව්. ඔයා හරි. මම පිළිගන්නවා. ඒකම තමයි මමත් කියන්නේ.
    "මේක හැම සතාටම ජීවත් වෙන්න තියන තැන..".
    "
    ජීවත් වීමේ අයිතිය නැති කරන්න එපා.."
    ඕක හරි නේද?

    ජේසු තුමා කිව්වා වගේ පව් නොකළ එක පුද්ගලයෙක් ඉන්නවා නම් පළමු ගල ගහල මේ ගේම පටන් ගමු..

    ඔයා බාගේටනේ ඕක තේරුම් අරන් තියෙන්නේ. මමනම් කරන්නේ ගල ගහන ඒක නෙමේ, කියන එක විතරයි. ඒ අනුව ගමන් කරන්න කියන එක විතරයි. හරි පාරේ ගමන් කරන්න කියන එක විතරයි.

    ජෙසුස්වහන්සේ ඒ වෙලාවේ ඕක කිව්වේ වෙශ්‍යවක් නිසා. ඊට පස්සේ කලේ ආ උඹ තව වැරදි කරපන් කියපු එක නෙමේ. ඊට පස්සේ කිව්වේ ඒ කාන්තාවට හරි මගට ඇවිත් මා අනුගාමීව එන්න කියපු එක. (ඔය පව් සමා කිරීම[පශ්චත්තාපය] වැරදියට තේරුම් අරන් තියෙන්නෙත් එක නිසානේ.)

    ඒක තමයි අපිත් කරන්නේ. වැරදි කරපු නැති උන් හොයා හොයා හිටියොත් සොරි තමයි.
    ඒක නිසා අපේ වැරදිත් හදාගන්න ගමන් අනික් අයවත් ඒ මාර්ගයට ගන්නයි හදන්නේ.

    එත් මචන් මෙතන පොඩි අවුලක් තියනවා ඕක අපි නොකර ඉමු බන් හමොමගේම හොද වෙනුවෙන් කියලා කිව්වොත්
    රැට මනෝ පාරක් දාද්දි හරි හිතනවා යකෝ අරු කියපු දේ තුලත් ඇත්තක් තියනව කියලා..

    උඹත් දෙපැත්තට දෝලනය වෙන පට්ට මනෝ පාරක් තමයි දැම්මේ.:rolleyes:

    ප්‍රශ්න විසදන්න පුළුවන් එහෙමයි මචන්ලා.. අපි හැමෝම ගිය අතම වල වෙන ජාති
    වල ඉපදිලා ඇති, ඉස්සරහටත් එහෙම වේවි..ඉතින් දැන් මේ ඉපදුනු ජාතිය ලොකු කරලා අනික පහත් කරලා ලබන
    ආත්මේ වෙන ආත්මෙක ඉපදිලා මේ වැඩේම කරාම හරිද?කව්ද රැවටුනේ අන්තිමට? කවදා රවට ගන්නේ මෙහෙම?

    ඔයා ඔය ආගම් විරෝධී කතාවක්නේ කියන්නේ. අපේ කතාවට සම්බන්ද ආගම් ගමුකො. එක ආත්මයයිනේ තියෙන්නේ සමහර ආගම් වල.
    හරියට හිතල බලල ලියන්න ඊළඟ පාර.

    වයිරය නෙවේ හිතවත් කම පුරවන්න, පුරව ගන්න...

    අනිවා. ඒක නේන්නං වෙන්න ඕනේ.:):yes::yes::yes:

    මේ වගේ අපතයන්ට ඕනේ සිංහලයන්වයි මුස්ලිම් ස‍හොදරයන්වයි කොටවන්න
    මුන් අන්තිමේදි අපිට හිනාවෙනවා:frown:
    උඹ හරියටම හරි. කොටවන එකා කෙටවෙනවා. :nerd:
    මෙන්න සාක්කි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1016046

    සහෝදරවරු සමාවෙන්න, මේක ලියන්න ඕනෙමයි කියල හිතුන.
    අපේ රට සුද්දගේ සපත්තුවට යට වෙලා තියෙනකොට අපේ රටේ ඉන්න ඔක්කොම ජාති, ජාති භේදයක් නැතිව රට නිදහස් කරගන්න සටන් කරා. ඒකට සිංහල, දෙමළ සහ ඉස්ලාම් ආගම්/ජාතික නායකයෝ සහ ඒ පිටුපස හිටපු මිනිස්සු ඒකට සටන් කරා. සුද්ද අපට රට දල ගියාම අපේ එවුන්ට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි කොක්කක් පටලව ගන්නවා. අපේ රටේ ශ්‍රේෂ්ට සිංහල මිනිස්සු 83 ගත්ත ආතල් ඒකට මිනිස්සු අවුරුදු බර ගානක් විදෙව්ව. කොච්චර උනත් නැති වෙච්ච සිංහල බෞද්ධ ජීවිත කීයක්ද (අනිත් ජාතීන්ගේ ජීවිත එච්චර වැඩක් නෑ නේ). දැන් ඒ ඔක්කොම ඉවර කරලා අපි නැවත සාමය උදාකරගෙන තියෙනවා. දැන් අපට ප්‍රශ්න නෑ නේ, එක නිසා අපි බොහොම ඉක්මනට තව ජාතියක්/ආගමක් එක්ක ගේමක් ඉල්ලන්න ඕනේ. ගේම දෙන්න බලාගෙන ඉන්න සහෝදරවරු බොහොමයි කියල පේනවා, මේකේ ලඟදි ගිය threads දැක්කම. පේන විදියට මුස්ලිම් අය තමා ලිස්ට් එකේ අපි අකමැතිම ස්ථානයේ ඉන්නේ (එකටත් චන්දයක් තිබ්බනේ). උන්ගෙන් ගේම ඉල්ලුවානම් හරි. මුස්ලිම් අය හිටියේ නැත්නම් අපිට තිබ්බ කතෝලික අයගෙන් ගේම ඉල්ලන්න (දෙමළ අයගෙන් දෙපාරක් එක ළඟ ගේම ඉල්ලන එක හරි නෑ නේ). එහෙමත් නැත්නම් අපේ කුල මොනවද කියල හොයල ඒවා අතර වලියක් සෙට් කරගන්න තිබ්බ.

    අපේ රටේ යුද්ධය තියෙන කාලේ අපි කිසි දෙයක් කියන්නේ නැතිව කැපකිරීම් කරා. දැන් යුද්ධයක් නැති නිසා මිනිස්සු ටික ටික තමන්ගේ බඩගින්නට විසදුම් නැත්තේ අයි කියල අහන්න ගන්නවා. අපේ විශිෂ්ට පාලකයෝ අපිව මොකක් හරි දෙයක් මත බෙදල වලියකට සෙට් කරේ නැත්නම් උන්ට බැංකුවට යන්න අමාරුයි. මේක අතීතයේ ඉඳල එන සරල ක්‍රමවේදයක් හැබැයි වැඩේ ටක්කෙට හරි යනවා. ජාතිය, අගම, මුණ රවුම්ද ඇදද, පස්ස ලොකුද පොඩිද මේ ඕන එකකින් අපිව කෙටෙව්වහැකි.
    අපේ ජාතිය නැති වෙන ඒකට හේතුව විදියට සමාන ලකුණෙන් එහා පැත්තේ මුස්ලිම් ජාතිකයෝ කියල ලියල උත්තරේට ඉරි දෙක ගහන්න දක්ෂ අය බොහොමයි. අපේ අදක්ෂකම වහගන්න හරි පහසු ක්‍රමයක්නේ. රජ කාලේ සිංහලයෝ විශ්මිත නිර්මාණ කරා කියල ලොකුවට කිව්වට අද අපි මොකද කරන්නේ. ඇටයක් හරි වටිනා දෙයක් හදන එකෙක්ට ඉස්සරහට එන්න ඉඩ දෙනවද.

    සත්ව හිංසනයට මමත් අකමැති. නමුත් මේ කට්ටිය මේ දේවල් කරන්නේ එයාලගේ සංස්කෘතිය/ආගමික දේවල් විදියට. එක නවත්වන්න ඕනේ මුස්ලිම් අයට කනට ගහල වත්, ගහපියව් කොටපියව් මරපියව් කියලවත් නෙමේ. අනෙක එකෙක් කතා කරාද බලි තොවිල් තියල සත්තු බිලි දෙන සිංහල උන් ගැන. මේ හැම බිලි පුජවක්ම තිබ්බ අද වෙනකම්, එකපාරටම මේක රටේ තියෙන ලොකුම ප්‍රශ්නය උනේ කොහොමද. ඇයි උඹලට මේක දවස් දෙකෙන් නවත්තන්න ඕනේ. වැඩක් ක්‍රමානුකුලව කරන හැටියක් ගැන අහල නැද්ද.
    විරුද්ධ වෙන්න ඕනේ නම් ඕන තරම් දේවල් තියෙනවා. අපේ රටේ මැරුම් කන්නේ නැතිව කතා කිරීමේ නිදහස නැති ඒකට විරුද්ධ වෙයල්ලා, කොල්ලෙකුට කෙල්ලෙකුට අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න බැරි එකට විරුද්ධ වෙයල්ලා. මේවා තමයි සමහර මැදපෙරදිග රටවල් වල, උතුරු කොරියාවේ තියෙන දැඩි නීති. ඒවා මෙහෙ දාන්නේ මුස්ලිම් අය නෙමෙයි, අපේ සිංහල අයමයි. ඒවාට කෑගහපල්ලා.
    -ජාතිය කන්න ඉපදුන, දේශ ද්‍රෝහී , තවත් පරගැත්තෙක්ගේ අදහසක්.

    ඔයාගේ හිත හරි. ඒත් පොඩි අවුලක් තියෙනවා.
    මම කියන්නේ මෙන්න මෙහෙමයි නවත්තන්න ඕනේ කියල, සහයෝගයෙන්.
    පහල ක්වොටඩ් රිප්ලයි ඒක බලන්න.
    I'm ready to stop eating beef,mutton fish and chicken! are you ready ? if yes! lets make a new thread and force this government to ban meat products in sri lanka.

    all animals should be treated equal.. not only cows are animals. even fish got a life.

    Me Eka thakawath Jathika Hela UrauME GAN KATHA karala naha
    JHU ekata banala Naha
    oka JHU eke thawath Kupadi wadak wenn barida
    Kohomath JHU ekata kelin Madihath wenna baha Ne
    Hama welawema Aga beraganna ne hadanne
    Mokda unta Kondak Naha
    Monawa wunath Sathwa gathanaya Nawathna eka hoda wadak

    Kenek Kiyai Anith rawala Meka thanam Naha One rataka karanwa
    Me ka Muslim lage Agamaika Charithrayak Kiyala
    Hari Api balamu Ape Rate MinsuunTa one one ewa E RATAwal Wala gihin
    Karanna denne na ne.

    JHU කියන්නේ කතා කරන්න දෙයක් නැති දෙයක්. මෙලෝ රහක් නෑනේ. පල්ලි කඩන්න පොරොන්දු දීලා චන්දෙ දිනපු අය ඉන්න එකක්නේ ඒක. බුද්ධාගමට අපහාසයක්.
    මින්ස්සුන්ගේ ජාතිවාදී හැගීම් වැරදි විදියට අවුස්සලා ඡන්දේ ගත්තු එකක් නේ ඒක.
    ඔය වගේ එකකට මොනවා කියන්නද?

    කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න බැරි උන් නිසා තමයි මේ

    රට ජාතිය අපිට නැතිවෙන්නේ

    එක එකා ඇවිත් රට කන්න හැඩුවට අපි බය වෙන්නේත් නෑ...

    අපි මේ රටේ ඉපදුන සිංහල මිනිස්සු

    කාටවත් බයේ පැනලා ජාතියක් නෙවෙයි අපි

    පුලුවන් එකෙකුට ඕවා කරන්න කියන්න

    මේ රටේ ඕවා වෙනකන් අපි ඇස් කන් වහගෙන බලාගෙන ඉන්නේත් නෑ

    මම පිළිගන්නව මේවා.
    " මේ රටේ ඕවා වෙනකන් අපි ඇස් කන් වහගෙන බලාගෙන ඉන්නේත් නෑ".
    "කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න බැරි උන් නිසා තමයි මේ
    රට ජාතිය අපිට නැතිවෙන්නේ
    "
    "කාටවත් බයේ පැනලා ජාතියක් නෙවෙයි අපි"

    elakiri .com eka athule randu athi karanna epa sahodaraya.
    මමද රණ්ඩු ඇති කලේ. ඇත්ත සාධාරණව කිව්වම රණ්ඩු ඇති වෙනවා. හැබැයි මෙයාල නිසා ඒක අසාධාරණ වෙනවා.:frown:

    හැබැයි මෙයා නං වටෙන් ගහනවා.:frown::frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1016046