share ratio එක වැඩි කරගන්න විදිහ....
කව්ද කැමති torrent download කරලා upload නොකර share ratio එක වැඩි කරගන්න.
මේ තියෙන්නේ එකට කියාපු software එක .එකේ නම greedytorrent.මේ ලින්ක් එකෙන් download කරගන්න.......
http://greedytorrent.com/download.php
මුලින්ම කරන්න ඕනේ u torrent instrall කර ගන්න එක....මේක පාවිච්චි කරන්න ඕනේ u torrent version 1.6 වලට වැඩ වැඩි ඒවා වල පමණි. මම නං පාවිච්චි කරන්නේ u torrent 2.0.2. ඒ version එකට නං මේක ගින්දර වගේ වැඩ .
ඊට පස්සේ greedytorrent instrall කරන්න.instrall කරාට පස්සේ u torrent එකේ පල්ලෙහා තියන විදිහට settings හදන්න .
download කරලා setting ටික හැදුවට පස්සේ greedytorrent open කරලා ඕගොල්ලොන්ට පුළුවන් download කරන ප්රමාණයට කොච්චර upload කරන්න ඕනෙද කියලා සෙට් කරන්න
මගේ පවුද්ගලික අදහස තමා upload ප්රමාණය 2mb වලට තියන එක.එතකොට මාට්ටු වෙන්නෑ...
torrent එකක් download කරන්න කලින් greedytorrent ඔපෙන් කරලා minimize කරලා තියන්න ....ඊට පස්සේ torrent එක download වෙන්න දාන්න.....
මෙන්න තව screen ෂොට්ස් ටිකක් .....
මචන්ලා මේක මගේ පලවෙනි පොස්ට් එක. අඩු පාඩු ඇති . ඒ නිසා comment එකක් දීල ගියොත් මට අඩු පාඩු හදාගන්න පුළුවන් ...පුළුවන් නම් රේප්+ එකකුත් දීල යන්න...

- Go to Options > Preferences menu in uTorrent.
- Select Connection in the left tree view.
- Under the section titled Proxy Server, enter the following.
- Specify type as HTTP
- Enter 127.0.0.1 as proxy
- Enter 3456 as Port (or use the port you have configured in GreedyTorrent's preferences)
- Click OK to save.
download කරලා setting ටික හැදුවට පස්සේ greedytorrent open කරලා ඕගොල්ලොන්ට පුළුවන් download කරන ප්රමාණයට කොච්චර upload කරන්න ඕනෙද කියලා සෙට් කරන්න
මගේ පවුද්ගලික අදහස තමා upload ප්රමාණය 2mb වලට තියන එක.එතකොට මාට්ටු වෙන්නෑ...
torrent එකක් download කරන්න කලින් greedytorrent ඔපෙන් කරලා minimize කරලා තියන්න ....ඊට පස්සේ torrent එක download වෙන්න දාන්න.....
මෙන්න තව screen ෂොට්ස් ටිකක් .....
මචන්ලා මේක මගේ පලවෙනි පොස්ට් එක. අඩු පාඩු ඇති . ඒ නිසා comment එකක් දීල ගියොත් මට අඩු පාඩු හදාගන්න පුළුවන් ...පුළුවන් නම් රේප්+ එකකුත් දීල යන්න...

එතකොට ඉතින් බාපන්කෝ:O:O