~ජීවිතය~සහ~අපි

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~


මොකක්ද මේ කියන්න යන්නේ...? හ්ම්ම් මටත් හරියටම තේරුමක් නෑ...ඒත මං මේ හදන්නේ පොඩ්ඩක් අපේ ජීවිතය ගැන කතා කරන්න යන්න..ඔයාල ගොඩ්ක් busy ඇති, ඒ උනත් නිකමට චුට්ටක් කියවමුකෝ..



මුලින්ම අපි යමු අපේ ළමා කාලයට,,හිතන්න කොච්චර සුන්දරද?

අම්ම තාත්තගේ ආදරය මැද, ආච්චිගේ සීයගේ ‍රැකවරනය ආදරය මැද අපි කොච්චර නම් සතුටෙන් හැදුන වැඩුනද?
තාත්ත මහන්සි වෙලා ගෙදර ආවම අපි කොච්චර වද දෙන්න ඇත්ද?
අරක ඕනේ මේක ඕනේ කියල කරදර කරන්න ඇත්ද?

ඒ මොනව උනත්, වැදගත්ම දේ තමා අපිට කිසිම බරක් පතලක් ජීවිතය ගැන තිබ්බද?

අම්ම තාත්ත මහන්සියෙන් හම්බ කරපුව වියදම් කලා මිසක්, කොහොමද මේව එන්නේ කියල කල්පනා කලාද? ,

සමහර වෙලාවට වේලක් දෙකක් නොකා අම්මල තාත්තල බඩගින්නේ ඉදල අපිට කන්න දුන්න අවස්ථා තියනව..අපි ඒව මුකුත් දන්නේ නෑ...අපි කරන්නෙ වෙලාවට කාල නිදා ගන්න එක..
අම්ම තාත්ත කෑවද බලන්නෙත් නෑ..

බලන්න එයාල මොනා හරි ගෙනාවොත් පොඩි කෑල්ලක් කයි..එහෙම නැත්නම් ඔක්කොම අපිට දෙයි කන්න කියල...අපි දන්නේ නැති උනාට අපිට හොද බත් දීලා අම්මල දන්කුඩ කාපු වෙලාවල් ඕන තරම් තියනවා...
ඒත් අපි දන්නචද ඒවා?


ටිකෙන් ටික අපි උස් මහත් උනා..ස්කෝලේ ගියා, පංති ගියා, O/L, A/L කරන්න ආවා, කෙල්ලේ/කොල්ලෙක් එක්ක යාලු වෙන්න ඕන උනා,,..‍රැල්ලටද, නැත්නම් වෙන මොකක් හරි හේතුවකට එහෙම උනා,, අරෙහෙ මෙහ, park වල , ‍film hall වල රවුම් ගැහුවා...ඒත් හිතුවද? බොහොම විනෝදයෙන් ලේසියෙන් ඉවර කලේ, අර තාත්ත දුක් විදල නොකා නොබී හෙවුව සල්ලි නේද?බොහොම ලේසියෙන් ඉවර කලා නේද?


20 පහුවෙලා ගෙදරින් ටිකක් බනිද්දි, ඔන්න යනවා ජොබ් එකකට..අන්න දචල් රෑ නැතුව වැඩ කරද්දී තේරෙනවා, තමන්ගේ වියදමින් ජීවත් වෙද්දී තේරෙනවා ජිවිතේ අමාරු කම..බෝඩිමක හිටියොත් තවත් තේරේවි,...

ඉස්සරහට වගකීම් ගැන මතක් වෙනකොට, අම්මල තාත්තල අපිට කරපුව මතක් වෙද්දී අපිටත් ඉස්සරහට ඒ දේවල් කරන්න වෙනවා නේද"?

අම්මෝ ජිවිතය පිස්සුවක් වගේද? බය හිතෙනවද? ඔව් වෙන්න ඇති, ජීවිතය දැනෙන්න පටන් අරන්...


බලන්න ඔයාට පිටි පස්සෙන් තවත් කට්ටියක් එනව...
ඉස්සරහ ජීවිතේ ලේසි නෑ..
වගකීම් වැඩියි, එහෙනම් අපි මොකද කරන්න ඕනේ...

විකාර වැඩ ටිකක් අඩු කරල ජීවිතයට මුහුන දෙමු නේද.?

මොකද ජිවිතේ කියන්නේ මල් ඇතිරූ යහනාවක් නම් නෙවේ..


life.jpg




~මතු සම්බන්දයි~~

just add a comment if you like
 
Last edited:

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
සිරා කතාව බන්.අපිට පොඩි කාලේ කිසිම දෙයක් ගැන හැගිමක් නෑ.ඔහේ ජීවිතය ගෙවිලා ගියා.දැන් ටික ටික ජීවිතයේ වගකීම් දැනෙන්න පටන් අරන් ඒ හින්දම බයයි.අම්මලා,තාත්තලා ඒ ජීවිතයට මුහුණ දුන්නේ කොහොමද කියලා හිතනකොට පුදුමත් හිතෙනවා.
මාත් හිතන්නේ දැන් අපි ජීවිතේ බර දරන්න පුරුදු වෙන්න ඕන කාලේ..රෙප්+
 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සිරා කතාව බන්නපිට පොඩි කාලේ කිසිම දෙයක් ගැන හැගිමක් නෑ.ඔහේ ජීවිතය ගෙවිලා ගියා.දැන් ටික ටික ජීවිතයේ වගකීම් දැනෙන්න පටන් අරනනෙ හින්දම බයයි.අම්මලා,තාත්තලා ඒ ජීවිතයට මුහුණ දුන්නේ කොහොමද කියලා හිතනකොට පුදුමත් හිතෙනවා.
මාත් හිතන්නේ දැන් අපි ජීවිතේ බර දරන්න පුරුදු වෙන්න ඕන කාලේ..රෙප්+

katahwa godak watinawa macahn,..matat dan jeewithe gana godak dewal danenna patan aran ...eeki man meeka liuwe
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
katahwa godak watinawa macahn,..matat dan jeewithe gana godak dewal danenna patan aran ...eeki man meeka liuwe

අනිවා මචො..අපි මෙච්චර කාලයක් ජීවිතය කියලා හිතන් ඉදලා තියෙන්නේ ලොකු හීනෙකට බන්..මටත් දැන් තමයි එවා තෙරෙන්නේ...
 
  • Like
Reactions: BLACK CREEK

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
අනිවා මචන්... මට නම් කියන්න දෙවල් ගොඩක් හිතෙනවා..
ඒතොකට පොතක් වෙනවා උඹේ ත්‍රිඩ් එක:P,, මමත් පිස්සු නැටුවා අම්බානකට,,'
ඒත් වෙලාවට මටම ඒක තේරුනා,, ඒ නිසා හැමදේම හොදයි බන්..
මම නම් දැන් අම්මටයි තාත්තට හිත රිදෙන්න වචනයක් වත් කියන්නේ නැ..:)
ඒත් ජීවිතේට නම් බය හිතේන්නේ නැ.
1.gif

මැක්සා උඹේ අයිඩියා එක,,+රෙප්
 
Last edited:
  • Like
Reactions: BLACK CREEK

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඇත්තම කතාව මචන්.. මමත් මේ degree එක ඉවර කරල job එකක් හොයනවා.. දැන් තමා රඟේ තේරෙන්නෙ :baffled:
හොද job එකක් කරල සල්ලි හම්බ කරන කෙනාටත් වෙලාවක් නෑ ඒක වියදම් කරගන්නවත් දැන් කාලෙ.. :rolleyes: අනේ මන්දා.. බලමු!

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අනිවා මචො..අපි මෙච්චර කාලයක් ජීවිතය කියලා හිතන් ඉදලා තියෙන්නේ ලොකු හීනෙකට බන්..මටත් දැන් තමයි එවා තෙරෙන්නේ...

ow ban..ee hena tahama apitwa jeewath karanneth, apiwa anthetama dala daanneth..jeewithaya lesima na kkyala num mata dan therenawa
 
  • Like
Reactions: Silver bird

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://

විකාර වැඩ ටිකක් අඩු කරල ජීවිතයට මුහුන දෙමු නේද.?


මේකම මටත් ටික දවසක ඉදන් වගේ මීටර් වෙලයි තිබ්බෙ.. :P ඒකෙ එක step එකක් හැටියට internet එකෙ නාස්ති කරන කාලෙ දැනටමත් අඩු කරලයි තියෙන්නෙ :yes:
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇත්තම කතාව මචන්.. මමත් මේ degree එක ඉවර කරල job එකක් හොයනවා.. දැන් තමා රඟේ තේරෙන්නෙ :baffled:
    හොද job එකක් කරල සල්ලි හම්බ කරන කෙනාටත් වෙලාවක් නෑ ඒක වියදම් කරගන්නවත් දැන් කාලෙ.. :rolleyes: අනේ මන්දා.. බලමු!

    ඔව් බන් degree ඒක අත ඇරලා දාල පොඩි ජොබ් එකක් කරපන්..:)
    ඒ හම්බෙන පොඩි පඩිය ඉක්මනට වියදම් වෙලා යයි සුරුස් ගාලා...:lol:
    බය වෙන්න එපා. :lol: