ලයිෆ් එක කියන්නේ මොකක් හරි අරමුණක එන්ඩ් එකට යනකල් තියෙන ජර්නි එක. එන්ඩ් එකට ආවම ජර්නි එක තරම් ලොකු සතුටක් නෑ. එන්ජෝයි ද මොමන්ට් කියන්නේ ඒක තමා.
Apo na man dunna okkoma dunneth anonymous ... denneth anonymous mn kiwwe end goal eka gana mageහොඳට හිතපන් මම ඩොනේට් කරන්න ඕන කියලා මිසක් කොහෙන් හරි Christina Grimmie Foundation එකට 100B$ ඩොනේෂන් එකක් ලැබුනට ගතියක් නැහැ නේද? අන්න ඒකට තමයි මමත්වය කියන්නෙ. සියුම්ම රාගයක්
Billion or million? Sharuk khan tath 750$ million neMy lifetime target is 100B USD, Then I'll donate everything to the Christina Grimmie Foundation, not to the Sri Lankan government XD.
එහෙම්ම නෑ මචන්. එහෙම chase එකේ විතරක් සතුට තියෙන දේවල් තමයි අපි අත අරින්න ඕනෙ දේවල්.ඕනිම දේක ආතල් එක තියෙන්නේ chase එකේ බන්..
එක ලබාගත්තාම අපිට දැනෙයි කියලා අපි හිතන ආතල් එකෙන් 70% වගේ තමයි අපිට දැනෙන්නේ..
එතන ඉඳන් ඒක ඊළඟට අඩු වේවි යනවා..
උපරිම ආතල් එක දැනෙන්නේ එක ලබාගන්න අපි මහන්සි වෙන process එකේ විතරයි..
මේ දේ ලැබුනම මම සතුටින් කියලා අද miserable ඉන්න මනුස්සයෙක්ට කවදාවත් සතුටක් ලැබෙන්නේ නැත්තේ ඒකයි..
අපි දැනගන්න ඕනි ඒ process එකේ depress නොවී එතන තමයි ආතල් එක තියෙන්නේ කියල දැනගෙන ගේම ගහන්න..
life is a journey, not a destination..
එහෙම්ම නෑ මචන්. එහෙම chase එකේ විතරක් සතුට තියෙන දේවල් තමයි අපි අත අරින්න ඕනෙ දේවල්.
මම මගෙ ලැප් එක ෆෝන් එක ගත්තට පට්ට සතුටුයි හැමදාම. Smoothly වැඩ කරනව මම ඒවයෙන් information වලට access කරනව. මගේ ජීවිතේ පහසුයි ඒ දෙක නිසා. Kitchen equipment අරන් තියෙනව පාවිච්චි කරද්දි පට්ට satisfied. ගත්ත Earbuds ගැන සතුටුයි daily use වෙනව. මම ගමනක් යද්දි වෙහෙස අඩු වෙන්නෙ ඒවා නිසා. ANC තියෙන නිසා සද්ද බද්ද නැතුව මට music අහන්න පුලුවන්. හැබැයි තව හොඳ එකක් ගත්තනන් හොඳයි කියල හිතෙනව. මේ වගේ ගොඩක් දේවල් තියෙනව.
මටනන් ජීවිතේ එක ලෙවල් එකක් තියෙනව එතනදි අපිට එදිනෙදා දේවල් exhaustion එකක් නැතුව කරන්න පුලුවන්. කැමති කෑමක් බීමක් ෂේප් එකේ ගන්න පුලුවන්. අවුවෙ කර නොවී රස්තියාදු නොවී තැනකට යන්න පුලුවන්. ගෙදර බඩු සතියෙන් සතිය හදන්න උස්සන්න යන්නැතුව කොලිටි කල් පැවැත්මක් තියෙන දේවල් ගන්න පුලුවන්. Comfortable environment එකක් ගෙදර තියාගන්න පුලුවන්. ඔය ලෙවල් එකෙන් පස්සෙ හිමින් සැරේ දේවල් කරල තව life එක improve කරගන්න පුලුවන්. ඒ හැමදේම extra කියල හිතේ තියෙනව.
ඕනිම දේක ආතල් එක තියෙන්නේ chase එකේ බන්.. එක ලබාගත්තාම අපිට දැනෙයි කියලා අපි හිතන ආතල් එකෙන් 70% වගේ තමයි අපිට දැනෙන්නේ..

Billion or million? Sharuk khan tath 750$ million ne