eBay එකෙන් Phone එකක් ගත් කෙනෙක් ඉන්නවද? Help Needed: Buying Mobile Phones from eBay
I'm planing to buy a mobile phone from eBay.. but i'm not sure is it possible to deliver mobile phones to Sri Lanka due to custom regulations and handling problems (risk of damage)..
Had any of you guys brought a mobile phone from eBay? What is your experience?
thank you
මචං මම eBay එකෙන් mobile phone එකක් ගන්න හිතන් ඉන්නේ... ඒත් ලංකාවේ custom එකේ නීති අනුව/ තැපෑලෙදි වෙන බඩු නැති වීම් අලාභහානි වීම් වගේ දේවල් නිසා මේක කොච්චර දුරට සාර්ථකද කියලා දන්නේ නෑ... මේ විදියට eBay එකෙන් mobile phone හෝ වෙනත් උපකරණ ගත්ත අය ඉන්නව නම් මේ ගැන අදහස් කියන්න....

Last edited:

mama BUMP 1k dennam ehema kenek set wei ikmanatama 